ජොබ් 1ක් සෙට් කර්පල්ලකෝ

kottawa123

Member
Jul 19, 2018
17
1
0
ජොබ් 1ක් සෙට් කර්පල්ලකෝ

කොල්ලනේ පාර්ට් ටයම් ජොබ් මොනවා හරි තියෙනවනම් සෙට් කරපල්ලකෝ.ඉරිදා සෙනසුරාදා දවස් දෙකය් සතියේ දවස් වල දවසක් හැර දවසක් නය්ට් එක කරන්නය් පුළුවන් .බදාම අන්න ,බර උස්සන්න ,වතු සුද්ද කරන්න ඕන බර වැඩක් කරන්න පුළුවන් .

මම ඉන්නේ කොට්ටාවේ ජිවිතේ හරි අමාරු කාලයක් බන් ලමය් දෙන්නගේ ක්ලාස් පිස් ටිකය් ඉස්කෝලේ වියදමුය් කවර් කර ගන්න මාසෙකට 15 ක් විතර අතට අවා නම් ඇති .පඩියෙන් ගෙවල් කුලියය් ,ලෝර්න් එකකුය් ගෙව්වම ඉවරය් දැන් මාස ගානක් බාස් කෙනෙක් ළඟ සති අන්තේ වැඩ කලා දැන් එතනත් වැඩ නැහැ එපා වෙලා ඉන්නේ වැඩ බලල සාදාරන ගානක් ගෙවපල්ලා ඒ ඇති
 
  • Like
Reactions: Pessimist

kottawa123

Member
Jul 19, 2018
17
1
0
සති අන්තේ වැඩ කරන්න පුළුවන් තැනක් හරි කමක් නැහැ දන්නවා නම් කිව්වොත් ලොකු උදව්වක්
 
Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කොල්ලනේ පාර්ට් ටයම් ජොබ් මොනවා හරි තියෙනවනම් සෙට් කරපල්ලකෝ.ඉරිදා සෙනසුරාදා දවස් දෙකය් සතියේ දවස් වල දවසක් හැර දවසක් නය්ට් එක කරන්නය් පුළුවන් .බදාම අන්න ,බර උස්සන්න ,වතු සුද්ද කරන්න ඕන බර වැඩක් කරන්න පුළුවන් .

    මම ඉන්නේ කොට්ටාවේ ජිවිතේ හරි අමාරු කාලයක් බන් ලමය් දෙන්නගේ ක්ලාස් පිස් ටිකය් ඉස්කෝලේ වියදමුය් කවර් කර ගන්න මාසෙකට 15 ක් විතර අතට අවා නම් ඇති .පඩියෙන් ගෙවල් කුලියය් ,ලෝර්න් එකකුය් ගෙව්වම ඉවරය් දැන් මාස ගානක් බාස් කෙනෙක් ළඟ සති අන්තේ වැඩ කලා දැන් එතනත් වැඩ නැහැ එපා වෙලා ඉන්නේ වැඩ බලල සාදාරන ගානක් ගෙවපල්ලා ඒ ඇති

    ඇයි බන් කුලී වැඩ කරන්නෙ? මොකක් හරි පොඩි බිස්නස් එකක් කරපන්කෝ.
     
    kottawa123

    Member
    Jul 19, 2018
    17
    1
    0
    ඇයි බන් කුලී වැඩ කරන්නෙ? මොකක් හරි පොඩි බිස්නස් එකක් කරපන්කෝ.
    සල්ලි නැහැ යට කරන්න ඒකය් ප්‍රස්නේ
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    දඩ kolayak liyawaganna police uncle kenekta keeyak hari deela. dawasatama three wheel ekak RS 500 - 1000 athara gaanak wenne rent ekata. aduma 3000 laaba hewweki
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දඩ kolayak liyawaganna police uncle kenekta keeyak hari deela. dawasatama three wheel ekak RS 500 - 1000 athara gaanak wenne rent ekata. aduma 3000 laaba hewweki

    ada kale thri weel padina 1kth lesi neha naha podda waradunu gaman loku dada
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,347
    113
    ane manda bung 20,000 padiyata 6 days week ekake wada karana minissu innawa ne train eka yana ena :( :( , a minissu kohoma kattake kanawada bung , badu mila ahasa usata :( :(
     
    kottawa123

    Member
    Jul 19, 2018
    17
    1
    0
    ane manda bung 20,000 padiyata 6 days week ekake wada karana minissu innawa ne train eka yana ena :( :( , a minissu kohoma kattake kanawada bung , badu mila ahasa usata :( :(

    monawa karannada itin mata 40/=k hambenawa gewal kuli 15000y lorn 12500y gewwama iwaray,lorn eke 246000/= gewanna tiyenawa eka gewa gattha nam shep
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,355
    12,621
    113
    Piliyandala
    මේකයි බදාම කොස් එකට නම් පාර්ට් ටයිම් සෙට් වෙන්නේ නෑ.. එක දිගට වැඩ කරන තැනක දවස් දෙකක් විතරක් ගෝලය ඇවිල්ල නැවතුනාම මල පනිනවා.... උබට පුලුවන්නම් වතු සුද්ද කරන ටිකක් අල්ලගනින්... එකෙත් තණකොළ කපන මැෂින් එකක් කුලියට අරන් වැඩේට බැහැපන්.. ලොකු ගානක් නෑ දවසේ රෙන්ට් එක...