ජොබ් 1ක් හොයා ගන්න නැද්ද මචංල

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජොබ් 1ක් හොයා ගන්න නැද්ද මචංල

    ජොබ් 1ක් හොයා ගන්න නැද්ද මචංල ,මම ඉන්නේ නම් ගාමන්ට් ෆීල්ඩ් එකේ වෙන ෆීල්ඩ් එකක් උනත් අව්ලක් නැහැ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    machan, inne koheda, koi hariyenda job eka hoyanne, uba salary kiyakwage balaporoththu wenawada kiyana tika dapan. ethakota chance ekak hambenna ida tiyenawa.
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    machan, inne koheda, koi hariyenda job eka hoyanne, uba salary kiyakwage balaporoththu wenawada kiyana tika dapan. ethakota chance ekak hambenna ida tiyenawa.

    ඉන්නේ හෝමාගම බන් ,උදේ හවස යන්න පුළුවන් දුරක හොයන්නේ ,අපේ පඩි දෙන්න පරක්කුය් ඒකය් වෙන ජොබ් 1ක් හොයන්නේ .දැනට ඉන්නේ 46/= කට. ඊට වැඩියෙන් ගෙවනවනම් හොඳය් .
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජොබ් 1ක් හොයා ගන්න නැද්ද මචංල ,මම ඉන්නේ නම් ගාමන්ට් ෆීල්ඩ් එකේ වෙන ෆීල්ඩ් එකක් උනත් අව්ලක් නැහැ

    koheda gewal bro ?
    mama danna thenaka vacn1k thiynwa... umbe gama palaatha dahan.
     
    • Like
    Reactions: rm1980

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඉන්නේ හෝමාගම බන් ,උදේ හවස යන්න පුළුවන් දුරක හොයන්නේ ,අපේ පඩි දෙන්න පරක්කුය් ඒකය් වෙන ජොබ් 1ක් හොයන්නේ .දැනට ඉන්නේ 46/= කට. ඊට වැඩියෙන් ගෙවනවනම් හොඳය් .

    Are you willing to do outgoing sales?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පෝරිසාදයා;23573806 said:
    උඹ දැනට කරන ජොබ් එක මොකක්ද ගාමන්ට් ෆීල්ඩ් එකේ..
    ලේක්ට්‍රා මාර්කර් මේකර් .
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    උබ බැදල ලමයි එහෙම ඉන්නවද ? එහෙම නැත්තන් garment ෆිල්ඩ් experience තියන අයට bangladesh වලින් හොද ඉල්ලුමක් තියනවා . specially ශ්‍රී ලන්කන්ස් ලට. එහෙම යන්න කැමතිනම් පොඩ්ඩක් හොයල බලපන්. හොදට හම්බු කරන්න පුළුවන්:yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උබ බැදල ලමයි එහෙම ඉන්නවද ? එහෙම නැත්තන් garment ෆිල්ඩ් experience තියන අයට bangladesh වලින් හොද ඉල්ලුමක් තියනවා . specially ශ්‍රී ලන්කන්ස් ලට. එහෙම යන්න කැමතිනම් පොඩ්ඩක් හොයල බලපන්. හොදට හම්බු කරන්න පුළුවන්:yes:
    ,මම බැඳලා ලමය් දෙන්නෙක් ඉන්නවා.අවරුදු 10ක් එක්පිරියන්ස් තියෙනවා ,කොහොමද ඒ වේකන්සි දැනගන්න විදියක් නැද්ද