machan, inne koheda, koi hariyenda job eka hoyanne, uba salary kiyakwage balaporoththu wenawada kiyana tika dapan. ethakota chance ekak hambenna ida tiyenawa.
ජොබ් 1ක් හොයා ගන්න නැද්ද මචංල ,මම ඉන්නේ නම් ගාමන්ට් ෆීල්ඩ් එකේ වෙන ෆීල්ඩ් එකක් උනත් අව්ලක් නැහැ
koheda gewal bro ?
mama danna thenaka vacn1k thiynwa... umbe gama palaatha dahan.
ඉන්නේ හෝමාගම බන් ,උදේ හවස යන්න පුළුවන් දුරක හොයන්නේ ,අපේ පඩි දෙන්න පරක්කුය් ඒකය් වෙන ජොබ් 1ක් හොයන්නේ .දැනට ඉන්නේ 46/= කට. ඊට වැඩියෙන් ගෙවනවනම් හොඳය් .
ඒ කිව්වේ අර ඩිරෙක්ට් මාකටින්දAre you willing to do outgoing sales?
ලේක්ට්රා මාර්කර් මේකර් .පෝරිසාදයා;23573806 said:උඹ දැනට කරන ජොබ් එක මොකක්ද ගාමන්ට් ෆීල්ඩ් එකේ..
එල එල කටුසු මලේලොකු අයියට බම්පියකින් සහයෝගය දක්වමු![]()

,මම බැඳලා ලමය් දෙන්නෙක් ඉන්නවා.අවරුදු 10ක් එක්පිරියන්ස් තියෙනවා ,කොහොමද ඒ වේකන්සි දැනගන්න විදියක් නැද්දඋබ බැදල ලමයි එහෙම ඉන්නවද ? එහෙම නැත්තන් garment ෆිල්ඩ් experience තියන අයට bangladesh වලින් හොද ඉල්ලුමක් තියනවා . specially ශ්රී ලන්කන්ස් ලට. එහෙම යන්න කැමතිනම් පොඩ්ඩක් හොයල බලපන්. හොදට හම්බු කරන්න පුළුවන්![]()