ජෝකර් මල්ලි...............
මේක ජෝකර් මල්ලිගෙ මිත්‍ර ටිකක් පෝසත් කොල්ලෙක්ට උන වැඩක්. මිනිහට තමන්ගෙ කෙල්ලට තෑග්ගක් අරන් දෙන්න ඕන උනාලු. මූ ජෝකර් මල්ලිටත් කතාකරල ඇහුව මොනවද අරන් දෙන්න හොඳ කියල. ජෝකර් මල්ලිටත් හරි උත්තරයක් දෙන්න බැරි උනා. ඉතිං මොනවද අරන් දෙන්නෙ කියල හිත හිත ඉඳලා අන්තිමේදි පොර තීරණය කලාලු කෙල්ලගෙ හොඳම යාළුවගෙ උදව් ගන්න. ඔන්න ඉතිං මූ කෙල්ලගෙ හොඳම යාළුවත් සෙට් කරගෙන කොල්ලුපිටිය පැත්තෙ පොෂ් ඇඳුම් කඩේකට ගියාලු. කොල්ලට ඇඳුම් තෝරන්න දන්නෙ නැති නිසා අර යාළුවගෙත් උපදෙස් අනුව ගත්තලු ලස්සන විනිවිද පේන ග්ලව්ස් ජෝඩුවක්. ඔය කෙල්ලො පාටිවලදි එහෙම පොෂ් වෙන්න දාන විධියෙ දෙකක්. කරපු උදව්වට යාළුවටත් මොනව හරි ඇඳුමක් ගන්න කිව්වලු. යාළුව ගත්තෙ පෑන්ටි දෙකක් තියෙන පැක් එකක්ලු.
මේව පැක් කරද්දි කඩේ ඉන්න පිස්සු කෙල්ලෙක් අතින් මේ දෙක මාරු වෙලාලු පැක් උනේ.
කොල්ල මේක දන්නෙ නෑනෙ. ඌ හිතන්නෙ ග්ලව්ස් දෙක තමා තමන්ගෙ පැක් එකේ තියෙන්නෙ කියලා. පොර ඉතිං කෙල්ලට හෙන ටෝක් දාල ලියුමකුත් ලියල ගිහින් දීල ආවලු ඒකත් එක්ක. ලියුම ගැන ජෝකර් මල්ලිව පසුව දැනුවත් කලා.
ආදරණීය සුදූ නංගි... මම මේව ඔයාට දෙන්න හිතුවෙ මාත් එක්ක පාටිවලට යන කොයි වෙලාවකදිවත් ඔයා මේව පාවිච්චි කරනව මම දැකල නැති නිසයි. මම තෝරන්න හිටියෙ ටිකක් දිග ඒව. ඒ උනාට ඔයාගෙ යාලුව තමා කොට ඒව ඉක්මනට ගලවන්න පුළුවන් කියල මේව තේරුවේ.
මේව ගොඩක් සියුම් හමට හරියන ඒව. කඩේ හිටපු නංගි මට එයා දාල හිටපුව පෙන්නුවා. එයා සති තුනක් විතර ඒව පාවිච්චි කරනවලු. පොඩ්ඩක්වත් කිළුටු වෙලා නෑ අනේ. මට හරියට ආස හිතුණ අනේ.
ඔයා මේව දාන පළවෙනි වතාවෙදි මට ඔයා ළඟ ඉන්න බැරි වෙයි. මොකද ලබන සිකුරාද ආයෙ මම ආයෙ ඔයාව බලන්න එද්දි ගොඩක් අය ඔයා මේව දාල ඉන්නව දකියි.
ඔයා මේව ගලවද්දි පොඩ්ඩක් හුළඟෙ වනල අරන් තියන්න. මොකද සාමාන්‍යයෙන් මේව දවසක් දැම්මම ටිකක් තෙත් වෙනවා.
නිකමට හිතන්න මේ අවුරුද්ද ඇතුලත මම කී වතාවක් මේව කිස් කරයිද කියලා. මට ඉවසන් ඉන්න බෑ... කොහොමත් ඔයා මේ සිකුරාද රෑට මේව දාගෙන නේද මාව හම්බවෙන්න එන්නේ... මං බලාගෙන ඉන්නව හොඳේ.
එහෙනං මං තියන්නං රත්තරං.
මීට ආදරෙන්...
ඔයාගෙ පෙම්වත්... සුදු අයියා
ප.ලි. - දන්නවද? අළුත්ම ස්ටයිල් එක තමයි මේව ටිකක් පහලට වෙන්න මවිල් චූට්ටක් විතර පේන්න අඳින එක
- #ජෝකර් මල්ලි- Facebook

Last edited: