ඔව්..ඒක racist කියලා මට හිතුන දේම අනිත් උන්ටත් හිතෙන්නේ එහෙමද කියලා බලන්න දැම්මේ...මූටනම් අවුලක් නෑ වගේ....මූ දෙන පොර ටෝක් වල හැටියට මම හිතුවේ සුදු සර්ලට පු^ත් අරින එකෙක් කියලා මේ....
එකම එකයි කියලා තිබ්බේ racist සීන් එක....කමෙන්ට්ස් 1000 වගේ තියෙන්නේ
"නියමයි අයියේ, බුදු සරණයයි, ආදරෙයි ආදරෙයි, ජය වේවා ස්‍රී ලංකා" වගේ ටිපිකල් ගමේ බයිසන් කමෙන්ට්ස්....
මමත් හිතුවේ මූ එහෙම එකෙක් කියලා
හ්ම්ම්ම්...ඌ පොඩ්ඩක් මම පොර නේද? ඌ ලංකාවේ උන්ට බැනලා දාලා තිබ්බා කීප පාරක් ක්මන්ට් වලට ටිපර් වෙලා.... සුද්දෝ දාන මෙහෙම කින්ඩි වලට මීක් නෑ ඒ මදිවට හිනාත් ගියාලු හොඳට...