ජෝක්ද නැද්ද? මූ සුද්දට බයයිද?

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මූ දෙන පොර ටෝක් වල හැටියට මම හිතුවේ සුදු සර්ලට පු^ත් අරින එකෙක් කියලා මේ.... :baffled:
    මූ නේද අර කොහෙද රටක colombo කියල බෝඩ් එකක් තිබ්බ කියල ඇඩුවෙ?
     
    • Like
    Reactions: NaiRobi

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    machan @NaiRobi expose wennai yanne :lol:
    1644313760727.png
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Racist කියලා හිතන්න ගියොත් හැම දේම racist කියලා පේන්නෙ. අන්තිමට අපිත් black Americans ලා ගාණට වැටෙනවා. උන්ගෙ මේ ලඟදි black history month එකේ school එකක් එ වෙනුවන් chicken දීලා dinner එකට මුන් එකත් racist කියලා කෑගහලා school එකේ ලොක්කෝ සමාව අරගෙන.

    අපි උනත් සමහර වෙලාවට යාළුවෝ එක්ක කරන joke පිට ඉඳන් අහන් ඉන්න කෙනෙක් ට අවුල් වගේ තේරුණා ට අපිට ගාණක් නැ නේ. මේකත් එහෙම වෙන්න ඇති බොහෝ දුරට.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි හිනායන්නෙ.it was racist neh... who tf is this dumbass

    ඔව්..ඒක racist කියලා මට හිතුන දේම අනිත් උන්ටත් හිතෙන්නේ එහෙමද කියලා බලන්න දැම්මේ...මූටනම් අවුලක් නෑ වගේ....මූ දෙන පොර ටෝක් වල හැටියට මම හිතුවේ සුදු සර්ලට පු^ත් අරින එකෙක් කියලා මේ.... :baffled:



    එකම එකයි කියලා තිබ්බේ racist සීන් එක....කමෙන්ට්ස් 1000 වගේ තියෙන්නේ "නියමයි අයියේ, බුදු සරණයයි, ආදරෙයි ආදරෙයි, ජය වේවා ස්‍රී ලංකා" වගේ ටිපිකල් ගමේ බයිසන් කමෙන්ට්ස්....



    මමත් හිතුවේ මූ එහෙම එකෙක් කියලා



    :(


    හ්ම්ම්ම්...ඌ පොඩ්ඩක් මම පොර නේද? ඌ ලංකාවේ උන්ට බැනලා දාලා තිබ්බා කීප පාරක් ක්මන්ට් වලට ටිපර් වෙලා.... සුද්දෝ දාන මෙහෙම කින්ඩි වලට මීක් නෑ ඒ මදිවට හිනාත් ගියාලු හොඳට...

    Hmm. Eka nan tikak racist wage kiyala matath hithuna. 😐 habai mu un ekka hodata fit eke inna nisa kiwwada danne na. Apita suddek ohoma kiyanna kalin kiyanawada nadda kiyala ayeth hithanawa sure.

    Mata nan mu bahuthara sinhalunta wada hodai.