ජෝක් එපා දන්න උන් කියපන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය හිතන උට්ටවල් කරන්න වෙන්නෙ නෑ යකෝ :rofl::rofl::rofl::rofl: . කෙල්ල අදින්න පටන් ගන්නෙ රෑ කලින් දවසෙ රෑ 12 ඉදන් . කන්නෙ බොන්නෙ බිස්කට් දෙකතුනක් කිරි පැකට් එකක් විතරයි . වෙඩිම දවසෙ උදේටත් කන්නෙ නෑ . ගොඩක් කට ඇරියොත් මේකප් එක චකබ්ලාස් . දවල්ටත් කන්න වෙන්නෙ නෑ ඒකිට . උබනම් කෙලියි හොදට . ඒක නිසා ඩිනර් එකට හොද බුෆේ එකක් තියන කම්ෆටබල් රූම් තියන වෙඩින් එක ගන්න තැනට ලගම තැනකින් රූම් එකක් අරන් ඒකිට මහන්සි යනකන් නිදාගන්න දීපන් . ගිය ගමන් ඇග උඩ නගින්නෙ නැතුව .

    මතක ඇතුව උබේ අමතර කෑලි mමැසෙන්ජර්,වයිබර්,වට්සැප් එවන ඒව බ්ලොක් කරගන පලයන් :P:P:P:P:P:P
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    Machan

    Uba sex Patta ahana nisama eka genama kiyannam

    EPA dewal

    1. tab or condom use karanna epa, 1dayne bola.
    2. A to Z patan ganin WXYZ nethuwa
    3. Kadaganna beri unata aulak ne owa hithanna epa samaha unata ohomai
    4. kellage mokak hari aulak unoth edama awul ganna epa kaleth ekka wisadei.
    5. Set wenna kalin watermelon drink ekak gahapan.

    ochcharai bola mathak wenne
     
    • Like
    Reactions: sirimalperera

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Machan

    Uba sex Patta ahana nisama eka genama kiyannam

    EPA dewal

    1. tab or condom use karanna epa, 1dayne bola.
    2. A to Z patan ganin WXYZ nethuwa
    3. Kadaganna beri unata aulak ne owa hithanna epa samaha unata ohomai
    4. kellage mokak hari aulak unoth edama awul ganna epa kaleth ekka wisadei.
    5. Set wenna kalin watermelon drink ekak gahapan.

    ochcharai bola mathak wenne

    watermelon ai? hydrate wennada :D
     
    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    සෙක්ස් ගැන නම් ඔස්තාර් ල ඉන්නවා උත්තර දෙය්....

    බැන්දට පස්සේ යට කියල තියෙන දේ වැදගත් වෙය්...

    හරි ලේසිය් බන්, ගැනී කියන විදියට හිටාන්, එහෙම නැති තාක් එක්කෝ රන්ඩු නැත්නම් ඩිවෝස් :baffled::baffled:

    මම දන්නා උන් ඔක්කොම ඉන්නේ ඔය විදියට....

    එක දසයෙක් ඉන්නවා ලෝකේ හෝදන් කාපු එකෙක් ඌ දන්නවා ගැනිට බොරු කියල ගානට අන්දලා තියා ගන්න... අනිත් උන් ඔක්කොම ෆේල් අපේ සෙට් එකේ... ගහන බොරු මාට්ටු අනිත් උන්...

    thanks bun ela. mata sirawatama dana ganna ona ideas ekai damme meka. ++++++++
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හවස් වෙනවනේ හොටෙල් එකට යන්න,
    උබ සල්ලි තියනවනම් කමක්නෑ, නැත්තන් රූම් එකක් අරන් මගින් ඇදුම් මාරුකරලා පල.එතනට තව ගෑනු අයත් දෙන්නෙක් විතර එක්කන් පල.නැත්තන් ගොයින් අවේ කිට් එකට මාරුවෙනවානම් ඒවා කරන්න ඔනේනෑ.නැත්තන් උබට එලිවෙනකල් සාරිය සහ කෙල්ලගේ කොන්ඩේ ලෙහන්න වෙයි.
    අනික කැශුවල් ගියොත් හනිමූන් පැකේජ් ගොඩට යන්නැ.මේවා ටිකක් හොයලා බලාපිය
    යද්දී උබත් අහවල් එක තෙල් කොලේක ඔතලා පැක් කරන් පල, කෙල්ල බලනවා අනිව.පැකින් නැත්තන් උබ චකබාස්.කන්න ලෑස්තිවෙද්දී උබේ අහවල් එකට කට්ට කුමන්ජල් ටිකක් ගහලා දුම් ටිකක් අල්ලපන් ප්‍රීතිමත්යුග දිවියකට කියලා හිතලා.වැඩේ ඉවර උනාම ඉක්මනට එලියට යනින් හාල්දන්ඩා වගේ ගෑනිගේ ඇග උඩම නිදගන්නැතුව, නැත්තන් බොලාට ගලවගන්න බැරිවෙයි උදේ වෙද්දී.

    පෙට්ටි එහෙම කතන්දර මුලින් විසදගෙන පල, එතන ඒවා හොයන තැනක් නෙවෙයි.ඒක ජීවිතෙ මතක තෙන දවස් ටික.ටිකක් විස්වාස වන්ත හොටලේකට පල.ගිය ගමන් මෝල් අමාරුවට කන්න යන්න එපා.කාමරේ ටිකක් ඇවිදලා කරලා බලපිය.යාලුවෙක්ගේ යාලුවෙක්ට සිද්ධියක් වෙන්න ගිහින්.කර්ටන් එකේ එහාපැත්ත බලද්දී එලියේ සෙට්කරලා සජීවි විකාසය.උන් කේස් එකදාල ලොවිගහෙන් යන්න.

    කලින්ම ළමයි බමයි ගැන කතා කතාකරගනින් කෙල්ල එක්ක.ඒවා හනිමූන් එකේ විසදගන්න තියන්න ඔනේනෑ.
    දෙවනි දවස තියනවනම් ඒක කිට්ටු වෙද්දී තොපි ටිකක් ලග හෝටලේකට වරෙව්.අන්දන ලේඩි එද්දී පරක්කු වෙන්න පුලුවන්, උබලා එද්දී මොනවටහරි හිරවෙලා පරක්කු උනොත් අමුත්තො තොට අමතමින් ඉන්නේ කල්ලත් ලෑ බොල්ලත් නෑ කියලා.

    දැනට ඇති
    :baffled::baffled::rofl::rofl::rofl:
    ++
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඔය හිතන උට්ටවල් කරන්න වෙන්නෙ නෑ යකෝ :rofl::rofl::rofl::rofl: . කෙල්ල අදින්න පටන් ගන්නෙ රෑ කලින් දවසෙ රෑ 12 ඉදන් . කන්නෙ බොන්නෙ බිස්කට් දෙකතුනක් කිරි පැකට් එකක් විතරයි . වෙඩිම දවසෙ උදේටත් කන්නෙ නෑ . ගොඩක් කට ඇරියොත් මේකප් එක චකබ්ලාස් . දවල්ටත් කන්න වෙන්නෙ නෑ ඒකිට . උබනම් කෙලියි හොදට . ඒක නිසා ඩිනර් එකට හොද බුෆේ එකක් තියන කම්ෆටබල් රූම් තියන වෙඩින් එක ගන්න තැනට ලගම තැනකින් රූම් එකක් අරන් ඒකිට මහන්සි යනකන් නිදාගන්න දීපන් . ගිය ගමන් ඇග උඩ නගින්නෙ නැතුව .

    මතක ඇතුව උබේ අමතර කෑලි mමැසෙන්ජර්,වයිබර්,වට්සැප් එවන ඒව බ්ලොක් කරගන පලයන්​
    :P:P:P:P:P:P

    විශේෂ අවදානය ඕක!!​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Machan

    Uba sex Patta ahana nisama eka genama kiyannam

    EPA dewal

    1. tab or condom use karanna epa, 1dayne bola.
    2. A to Z patan ganin WXYZ nethuwa
    3. Kadaganna beri unata aulak ne owa hithanna epa samaha unata ohomai
    4. kellage mokak hari aulak unoth edama awul ganna epa kaleth ekka wisadei.
    5. Set wenna kalin watermelon drink ekak gahapan.

    ochcharai bola mathak wenne

    දෙයිහාන්දුරුවනේ... මූ දන්න දේවල්... මචං සෙට් වෙන්න කලින් watermelon drink ගන්නෙ මොකටද...?
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේ post එක සතියකට කලින් වගේ දැම්මනම් උඹට හොඳ උපදෙස් ටිකක් ලැබෙනවා මේකේ ඉන්න ඔස්තාර්ලගෙන්. අවුලකට තියෙන්නේ දැන් ඔස්තාර්ලට ඉස්කෝල පටන් ගත්ත නිසා හවස තුනෙන් පස්සේ තමා උඹේ ප්‍රශ්න වලට අවධානය යොමු කරන්න වෙන්නේ.:P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ඔලුවේ ගහල තියෙන කටු ටික ගලවාගෙන හිටපන් ඔක්කොටම කලින්. දෙන්නම හොඳට වොෂ් එකක් දාල රෑට කාල ඇවිල්ල පොඩ්ඩක් නින්දක් දාපන් කෙල්ලට මහන්සි යන්න. උබ නිලමේ කිට් එක ඇඳලා හිටියනම් උබටත් පට්ටම මහන්සියි. මහන්සි ඇරලා වැඩේට බැහැපන් නැත්තම් දෙන්නටම එපා වෙයි. හරියට සෙට් උනහම එකක් නෙමෙයි තුන හතරක් විතර කරලා නවත්තන්න පුළුවන් වෙයි උබටත්
     
    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    sex witharakma newei bun ekata adala anith dewal kiyapanko awidinna hoda place ekak sex witarakma newei mata ona.free eke inna nidahasa fun okkoma.dawas 5k niwadu
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    sex witharakma newei bun ekata adala anith dewal kiyapanko awidinna hoda place ekak sex witarakma newei mata ona.free eke inna nidahasa fun okkoma.dawas 5k niwadu

    කසාද බඳින්නෙ සෙක්ස් වලට තමයි බන්..
    දවස් පහක් තියනවනම් දවස් දෙකක් අතෑරල දාල ඉතිරි තුන ආතල් ගනින්... මමනම් සිහිය නැතුව හිටියෙ කොයි වෙලාවෙද ඕක කරන්න කියල... පොඩ්ඩක් තෙමුනම කෙල්ලොන්ටත් ඔය මහන්සිය මග ඇරිල යනව...

    ටබ් එකට දාල නාවපන් කෙල්ල ඉස්සෙල්ලාම අන්ඩර් වෙයා විතරක් ඇඳගෙන ටිකෙන් ටික ඇදුම් ඔක්කොම ගලවපන් ඒට පස්සෙ කලබල නොවී මුළු ඇඟේම සබන් ගාල වෙලාව අරගෙන සිරාවට නාවපන්...
    උඹටත් එහෙම කරන්න කියපන්. නාල ඉවරවෙලා ඒකිට ඇඳුම් අන්දපන් උඹම පෑන්ටියෙ ඉදල ඔක්කොම. පස්සෙ දෙන්න එක්ක කෝපි එකක් ගෙන්නගෙන බීපන්... කෙල්ල එයි කර උඩටම...
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    anith ewun kyapuwata amatarawa Easy glide hari mokak hari lubricant ekak aran palayan. Kella baya unot hari ridenna gattoth hari wet wenne na. etakota pawichchi karanna. mama adurana godak ewun innawa honeymoon eke petti kada ganna bari una