ඔය හිතන උට්ටවල් කරන්න වෙන්නෙ නෑ යකෝ 


. කෙල්ල අදින්න පටන් ගන්නෙ රෑ කලින් දවසෙ රෑ 12 ඉදන් . කන්නෙ බොන්නෙ බිස්කට් දෙකතුනක් කිරි පැකට් එකක් විතරයි . වෙඩිම දවසෙ උදේටත් කන්නෙ නෑ . ගොඩක් කට ඇරියොත් මේකප් එක චකබ්ලාස් . දවල්ටත් කන්න වෙන්නෙ නෑ ඒකිට . උබනම් කෙලියි හොදට . ඒක නිසා ඩිනර් එකට හොද බුෆේ එකක් තියන කම්ෆටබල් රූම් තියන වෙඩින් එක ගන්න තැනට ලගම තැනකින් රූම් එකක් අරන් ඒකිට මහන්සි යනකන් නිදාගන්න දීපන් . ගිය ගමන් ඇග උඩ නගින්නෙ නැතුව .
මතක ඇතුව උබේ අමතර කෑලි mමැසෙන්ජර්,වයිබර්,වට්සැප් එවන ඒව බ්ලොක් කරගන පලයන්








. කෙල්ල අදින්න පටන් ගන්නෙ රෑ කලින් දවසෙ රෑ 12 ඉදන් . කන්නෙ බොන්නෙ බිස්කට් දෙකතුනක් කිරි පැකට් එකක් විතරයි . වෙඩිම දවසෙ උදේටත් කන්නෙ නෑ . ගොඩක් කට ඇරියොත් මේකප් එක චකබ්ලාස් . දවල්ටත් කන්න වෙන්නෙ නෑ ඒකිට . උබනම් කෙලියි හොදට . ඒක නිසා ඩිනර් එකට හොද බුෆේ එකක් තියන කම්ෆටබල් රූම් තියන වෙඩින් එක ගන්න තැනට ලගම තැනකින් රූම් එකක් අරන් ඒකිට මහන්සි යනකන් නිදාගන්න දීපන් . ගිය ගමන් ඇග උඩ නගින්නෙ නැතුව .මතක ඇතුව උබේ අමතර කෑලි mමැසෙන්ජර්,වයිබර්,වට්සැප් එවන ඒව බ්ලොක් කරගන පලයන්








petti kadanna hithana tharam lesi na