හවස් වෙනවනේ හොටෙල් එකට යන්න,
උබ සල්ලි තියනවනම් කමක්නෑ, නැත්තන් රූම් එකක් අරන් මගින් ඇදුම් මාරුකරලා පල.එතනට තව ගෑනු අයත් දෙන්නෙක් විතර එක්කන් පල.නැත්තන් ගොයින් අවේ කිට් එකට මාරුවෙනවානම් ඒවා කරන්න ඔනේනෑ.නැත්තන් උබට එලිවෙනකල් සාරිය සහ කෙල්ලගේ කොන්ඩේ ලෙහන්න වෙයි.
අනික කැශුවල් ගියොත් හනිමූන් පැකේජ් ගොඩට යන්නැ.මේවා ටිකක් හොයලා බලාපිය
යද්දී උබත් අහවල් එක තෙල් කොලේක ඔතලා පැක් කරන් පල, කෙල්ල බලනවා අනිව.පැකින් නැත්තන් උබ චකබාස්.කන්න ලෑස්තිවෙද්දී උබේ අහවල් එකට කට්ට කුමන්ජල් ටිකක් ගහලා දුම් ටිකක් අල්ලපන් ප්රීතිමත්යුග දිවියකට කියලා හිතලා.වැඩේ ඉවර උනාම ඉක්මනට එලියට යනින් හාල්දන්ඩා වගේ ගෑනිගේ ඇග උඩම නිදගන්නැතුව, නැත්තන් බොලාට ගලවගන්න බැරිවෙයි උදේ වෙද්දී.
පෙට්ටි එහෙම කතන්දර මුලින් විසදගෙන පල, එතන ඒවා හොයන තැනක් නෙවෙයි.ඒක ජීවිතෙ මතක තෙන දවස් ටික.ටිකක් විස්වාස වන්ත හොටලේකට පල.ගිය ගමන් මෝල් අමාරුවට කන්න යන්න එපා.කාමරේ ටිකක් ඇවිදලා කරලා බලපිය.යාලුවෙක්ගේ යාලුවෙක්ට සිද්ධියක් වෙන්න ගිහින්.කර්ටන් එකේ එහාපැත්ත බලද්දී එලියේ සෙට්කරලා සජීවි විකාසය.උන් කේස් එකදාල ලොවිගහෙන් යන්න.
කලින්ම ළමයි බමයි ගැන කතා කතාකරගනින් කෙල්ල එක්ක.ඒවා හනිමූන් එකේ විසදගන්න තියන්න ඔනේනෑ.
දෙවනි දවස තියනවනම් ඒක කිට්ටු වෙද්දී තොපි ටිකක් ලග හෝටලේකට වරෙව්.අන්දන ලේඩි එද්දී පරක්කු වෙන්න පුලුවන්, උබලා එද්දී මොනවටහරි හිරවෙලා පරක්කු උනොත් අමුත්තො තොට අමතමින් ඉන්නේ කල්ලත් ලෑ බොල්ලත් නෑ කියලා.
දැනට ඇති