ජෝක් එපා දන්න උන් කියපන්

sirimalperera

Member
Aug 13, 2015
224
38
0
ජෝක් එපා දන්න උන් කියපන්

ලගදි බදින්න ඉන්නේ. තව මාස දෙකයි.බැදපු උන් කියපන් පොඩි උන් එපා.උබලගේ experiennce එක මොන වගෙඩ life එක කොහොමද? first night එක උබල plan කලෙ කොහොමද? සෙක්ස් කරද්දි උබලා පෙති ගත්තද(ඩොක ල ඉන්නවනම් කියපන්) මචන්ලා මම අහන්නේ ඇත්තටම? කියපන් දන්න උන්.මම සෙක්ස් කරල තියේ කෙල්ලෝ එක්ක ඒත් ඇතුලේ කරල නෑ.
 
  • Like
Reactions: chathuranirmal

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ලගදි බදින්න ඉන්නේ. තව මාස දෙකයි.බැදපු උන් කියපන් පොඩි උන් එපා.උබලගේ experiennce එක මොන වගෙඩ life එක කොහොමද? first night එක උබල plan කලෙ කොහොමද? සෙක්ස් කරද්දි උබලා පෙති ගත්තද(ඩොක ල ඉන්නවනම් කියපන්) මචන්ලා මම අහන්නේ ඇත්තටම? කියපන් දන්න උන්.මම සෙක්ස් කරල තියේ කෙල්ලෝ එක්ක ඒත් ඇතුලේ කරල නෑ.

    හවස් වෙනවනේ හොටෙල් එකට යන්න,
    උබ සල්ලි තියනවනම් කමක්නෑ, නැත්තන් රූම් එකක් අරන් මගින් ඇදුම් මාරුකරලා පල.එතනට තව ගෑනු අයත් දෙන්නෙක් විතර එක්කන් පල.නැත්තන් ගොයින් අවේ කිට් එකට මාරුවෙනවානම් ඒවා කරන්න ඔනේනෑ.නැත්තන් උබට එලිවෙනකල් සාරිය සහ කෙල්ලගේ කොන්ඩේ ලෙහන්න වෙයි.
    අනික කැශුවල් ගියොත් හනිමූන් පැකේජ් ගොඩට යන්නැ.මේවා ටිකක් හොයලා බලාපිය
    යද්දී උබත් අහවල් එක තෙල් කොලේක ඔතලා පැක් කරන් පල, කෙල්ල බලනවා අනිව.පැකින් නැත්තන් උබ චකබාස්.කන්න ලෑස්තිවෙද්දී උබේ අහවල් එකට කට්ට කුමන්ජල් ටිකක් ගහලා දුම් ටිකක් අල්ලපන් ප්‍රීතිමත්යුග දිවියකට කියලා හිතලා.වැඩේ ඉවර උනාම ඉක්මනට එලියට යනින් හාල්දන්ඩා වගේ ගෑනිගේ ඇග උඩම නිදගන්නැතුව, නැත්තන් බොලාට ගලවගන්න බැරිවෙයි උදේ වෙද්දී.

    පෙට්ටි එහෙම කතන්දර මුලින් විසදගෙන පල, එතන ඒවා හොයන තැනක් නෙවෙයි.ඒක ජීවිතෙ මතක තෙන දවස් ටික.ටිකක් විස්වාස වන්ත හොටලේකට පල.ගිය ගමන් මෝල් අමාරුවට කන්න යන්න එපා.කාමරේ ටිකක් ඇවිදලා කරලා බලපිය.යාලුවෙක්ගේ යාලුවෙක්ට සිද්ධියක් වෙන්න ගිහින්.කර්ටන් එකේ එහාපැත්ත බලද්දී එලියේ සෙට්කරලා සජීවි විකාසය.උන් කේස් එකදාල ලොවිගහෙන් යන්න.

    කලින්ම ළමයි බමයි ගැන කතා කතාකරගනින් කෙල්ල එක්ක.ඒවා හනිමූන් එකේ විසදගන්න තියන්න ඔනේනෑ.
    දෙවනි දවස තියනවනම් ඒක කිට්ටු වෙද්දී තොපි ටිකක් ලග හෝටලේකට වරෙව්.අන්දන ලේඩි එද්දී පරක්කු වෙන්න පුලුවන්, උබලා එද්දී මොනවටහරි හිරවෙලා පරක්කු උනොත් අමුත්තො තොට අමතමින් ඉන්නේ කල්ලත් ලෑ බොල්ලත් නෑ කියලා.

    දැනට ඇති
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සෙක්ස් ගැන නම් ඔස්තාර් ල ඉන්නවා උත්තර දෙය්....

    බැන්දට පස්සේ යට කියල තියෙන දේ වැදගත් වෙය්...

    හරි ලේසිය් බන්, ගැනී කියන විදියට හිටාන්, එහෙම නැති තාක් එක්කෝ රන්ඩු නැත්නම් ඩිවෝස් :baffled::baffled:

    මම දන්නා උන් ඔක්කොම ඉන්නේ ඔය විදියට....

    එක දසයෙක් ඉන්නවා ලෝකේ හෝදන් කාපු එකෙක් ඌ දන්නවා ගැනිට බොරු කියල ගානට අන්දලා තියා ගන්න... අනිත් උන් ඔක්කොම ෆේල් අපේ සෙට් එකේ... ගහන බොරු මාට්ටු අනිත් උන්...
     
    Last edited:
    • Like
    Reactions: sirimalperera

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හවස් වෙනවනේ හොටෙල් එකට යන්න,
    උබ සල්ලි තියනවනම් කමක්නෑ, නැත්තන් රූම් එකක් අරන් මගින් ඇදුම් මාරුකරලා පල.එතනට තව ගෑනු අයත් දෙන්නෙක් විතර එක්කන් පල.නැත්තන් ගොයින් අවේ කිට් එකට මාරුවෙනවානම් ඒවා කරන්න ඔනේනෑ.නැත්තන් උබට එලිවෙනකල් සාරිය සහ කෙල්ලගේ කොන්ඩේ ලෙහන්න වෙයි.
    අනික කැශුවල් ගියොත් හනිමූන් පැකේජ් ගොඩට යන්නැ.මේවා ටිකක් හොයලා බලාපිය
    යද්දී උබත් අහවල් එක තෙල් කොලේක ඔතලා පැක් කරන් පල, කෙල්ල බලනවා අනිව.පැකින් නැත්තන් උබ චකබාස්.කන්න ලෑස්තිවෙද්දී උබේ අහවල් එකට කට්ට කුමන්ජල් ටිකක් ගහලා දුම් ටිකක් අල්ලපන් ප්‍රීතිමත්යුග දිවියකට කියලා හිතලා.වැඩේ ඉවර උනාම ඉක්මනට එලියට යනින් හාල්දන්ඩා වගේ ගෑනිගේ ඇග උඩම නිදගන්නැතුව, නැත්තන් බොලාට ගලවගන්න බැරිවෙයි උදේ වෙද්දී.

    පෙට්ටි එහෙම කතන්දර මුලින් විසදගෙන පල, එතන ඒවා හොයන තැනක් නෙවෙයි.ඒක ජීවිතෙ මතක තෙන දවස් ටික.ටිකක් විස්වාස වන්ත හොටලේකට පල.ගිය ගමන් මෝල් අමාරුවට කන්න යන්න එපා.කාමරේ ටිකක් ඇවිදලා කරලා බලපිය.යාලුවෙක්ගේ යාලුවෙක්ට සිද්ධියක් වෙන්න ගිහින්.කර්ටන් එකේ එහාපැත්ත බලද්දී එලියේ සෙට්කරලා සජීවි විකාසය.උන් කේස් එකදාල ලොවිගහෙන් යන්න.

    කලින්ම ළමයි බමයි ගැන කතා කතාකරගනින් කෙල්ල එක්ක.ඒවා හනිමූන් එකේ විසදගන්න තියන්න ඔනේනෑ.
    දෙවනි දවස තියනවනම් ඒක කිට්ටු වෙද්දී තොපි ටිකක් ලග හෝටලේකට වරෙව්.අන්දන ලේඩි එද්දී පරක්කු වෙන්න පුලුවන්, උබලා එද්දී මොනවටහරි හිරවෙලා පරක්කු උනොත් අමුත්තො තොට අමතමින් ඉන්නේ කල්ලත් ලෑ බොල්ලත් නෑ කියලා.

    දැනට ඇති

    :D:D:D:Dමාර ඇඩ්වයිස්එකක්දීලා තියෙන්නෙ.:rofl:අරතෙල් කොලේක ඔතාගෙන යන්නකිව්වෙ මොකක්දබන්
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    :rolleyes::rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :D:D:D:Dමාර ඇඩ්වයිස්එකක්දීලා තියෙන්නෙ.:rofl:අරතෙල් කොලේක ඔතාගෙන යන්නකිව්වෙ මොකක්දබන්

    හික්... හික්... කෙල්ල ඉස්සරහම සිංහයා වගේ පැකිං එක ගලවල පෙන්නන්න පුළුවන් නේ බන්...
     
    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    හවස් වෙනවනේ හොටෙල් එකට යන්න,
    උබ සල්ලි තියනවනම් කමක්නෑ, නැත්තන් රූම් එකක් අරන් මගින් ඇදුම් මාරුකරලා පල.එතනට තව ගෑනු අයත් දෙන්නෙක් විතර එක්කන් පල.නැත්තන් ගොයින් අවේ කිට් එකට මාරුවෙනවානම් ඒවා කරන්න ඔනේනෑ.නැත්තන් උබට එලිවෙනකල් සාරිය සහ කෙල්ලගේ කොන්ඩේ ලෙහන්න වෙයි.
    අනික කැශුවල් ගියොත් හනිමූන් පැකේජ් ගොඩට යන්නැ.මේවා ටිකක් හොයලා බලාපිය
    යද්දී උබත් අහවල් එක තෙල් කොලේක ඔතලා පැක් කරන් පල, කෙල්ල බලනවා අනිව.පැකින් නැත්තන් උබ චකබාස්.කන්න ලෑස්තිවෙද්දී උබේ අහවල් එකට කට්ට කුමන්ජල් ටිකක් ගහලා දුම් ටිකක් අල්ලපන් ප්‍රීතිමත්යුග දිවියකට කියලා හිතලා.වැඩේ ඉවර උනාම ඉක්මනට එලියට යනින් හාල්දන්ඩා වගේ ගෑනිගේ ඇග උඩම නිදගන්නැතුව, නැත්තන් බොලාට ගලවගන්න බැරිවෙයි උදේ වෙද්දී.

    පෙට්ටි එහෙම කතන්දර මුලින් විසදගෙන පල, එතන ඒවා හොයන තැනක් නෙවෙයි.ඒක ජීවිතෙ මතක තෙන දවස් ටික.ටිකක් විස්වාස වන්ත හොටලේකට පල.ගිය ගමන් මෝල් අමාරුවට කන්න යන්න එපා.කාමරේ ටිකක් ඇවිදලා කරලා බලපිය.යාලුවෙක්ගේ යාලුවෙක්ට සිද්ධියක් වෙන්න ගිහින්.කර්ටන් එකේ එහාපැත්ත බලද්දී එලියේ සෙට්කරලා සජීවි විකාසය.උන් කේස් එකදාල ලොවිගහෙන් යන්න.

    කලින්ම ළමයි බමයි ගැන කතා කතාකරගනින් කෙල්ල එක්ක.ඒවා හනිමූන් එකේ විසදගන්න තියන්න ඔනේනෑ.
    දෙවනි දවස තියනවනම් ඒක කිට්ටු වෙද්දී තොපි ටිකක් ලග හෝටලේකට වරෙව්.අන්දන ලේඩි එද්දී පරක්කු වෙන්න පුලුවන්, උබලා එද්දී මොනවටහරි හිරවෙලා පරක්කු උනොත් අමුත්තො තොට අමතමින් ඉන්නේ කල්ලත් ලෑ බොල්ලත් නෑ කියලා.

    දැනට ඇති

    thanks machan ubata... rep ++++++++
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෙති අරව මේවා ගෙනියන්න එපා. පෙති තේරුමක් නැ උබ දාර ගොනෙක්/ sex පළපුරුදු කෙල්ලෙක් නෙමේ නම්. උබට ක්ෂණික මොචනේ නැත්තං පෙති එපා තේරුමක් වෙන්නේ ම නැ

    උබට උබව sure නැත්තං stamina කොන්ඩම් එකක් අරන් පලයන්. එක පොඩ්ඩක් DELAY කරනවා. e ඇති

    ලොකු plan දාගෙන ගිහින් වැඩක් නෑ. උබල දෙන්නම් හොදටම් මහන්සි වෙලා ඉන්නේ. එක එදා රෑට කරන්න බැරි වගේනම් පහුවෙනිදා උදේ පාන්දර කරපන්

    කෙල්ලව හොදට අතපත ගාපන් වැඩේට පස්සෙත් (ආදරෙන්) බඩුවක් ගහන්න ගිහින් වගේ වැඩේ කරලා wash රූම් ගිහින් දුවල නිදා ගන්න යන්න එපා. over joy ගිහින් උබට කරන්න බැරි වැඩ (sex, sex නොවන) කියනන් යන්න එපා. බැන්දට පස්සේ අරක කරමු මේක කරමු. දවසට දෙපාරක් කරමු සතියට දවස් හතම. අරක මේක.

    අනිත් පාර්ශවේ තත්වේ පොඩ්ඩක් බලල වැඩේ කරපන්. එක පාරටම දෙපාර තුන්පාර දහපාර් වැඩේ කරන්න ගිහින් කෙල්ලට උබව එපා වෙන්නේ නැති වෙන්න (කටින් කිව්වේ නැතත්) වැඩේ කරපන්. එක පාරින් අත හරින්න කියන එක නෙමේ තත්වය බලල වැඩේ කරපන්.

    පුළුවන් නම් වෙඩිම හෝම් කමින් ඉවර වෙලා දවසක් දෙකක වෙනම ට්‍රිප් එකක් පල ගෙදර වැඩේ කරන්න සෙට් වෙන්න කලින්. එතකොට් ඔය හිතේ තියන බය, ප්‍රශ්න නැතිව පාඩුවේ වැඩේ කරගන්න පුළුවන් මහන්සි නැතිව නිවාඩු පාඩුවේ.

    Last edited:
    • Like
    Reactions: sirimalperera