කාලෙන් කාලෙට ග්රහ පිහිටීම වෙනස් වීම, කෙනෙකුට බලපාන්නෙ කොහොමද?
මේ සිද්ධියත් උඩදි අපි කතාකරපු සමීකරණයෙනුයි, දෛශික ආකලනය කිරීමේ මූලික දැනුමයි පාවිච්චි කරල බොහෝම පහසුවෙන් විසඳගන්න පුළුවන්. අපි උදාහරණයකට පහතින් දැක්වෙන රූප සටහන ගමු.
![]()
මෙතන බල දෙක අතර තීට(කෝණය) අගය වෙනස් වෙනකොට සම්ප්රයුක්ත බලය(R) වෙනස් වෙනව කියල ඕන කෙනෙකුට තේරුන්ගන්න පුළුවන්නෙ?. එතකොට ග්රහලෝක හා ග්රහ වස්තු විවිධ ස්ථාන වල පිහිටද්දි ඒ ඒ අවස්ථාවට අදාල සම්ප්රයුක්ත බලය වෙනස් වෙනව. ඒ නිසා යම් පුද්ගලයෙක් මත ක්රියාකරන බලය ග්රහ වස්තුවල පිහිටීම නිසා වෙනස්වන බව පැහැදිලි. මේ නිසා වෙන්න ඇති ජෝතිශ්යයේදි කියන්නෙ ඔන්න දැන් සෙනසුරු අහවල් ග්රහයත් එක්ක එකට ඉන්නෙ, ඒ නිසා හොඳ කාලයක් උදා වෙනව කියල.
Mokakda balaya... api nodanna ekakda..! ethakota oya Rahu,Kethu kiyanne grahalokada...? mewa obathuma pahada denne kohomada?
එකම වෙලාවෙ ඉපදුණු ළමයි දෙන්නෙකුට ග්රහයොන්ගෙ බලපෑම වෙනස් විදිහට ඇති වෙන්නෙ කොහොමද?
මේ කරුන විද්යාත්මකව සනාථ කරන්න පුළුවන් කිව්වොත් කෙනෙක් පුදුම වෙයි. ඒත් අපේ කෝකටත් වටින නිව්ටන්ගේ සමීකරණයෙන් මේ කරුණත් සනාථ කරන්න පුළුවන්. අපි මේකෙ පළමු අවස්ථාව හැටියට රටවල් දෙකක ඉපදෙන ළමයි දෙන්නෙක් ගමු. අපි හිතමු ළමයි දෙන්න ඉපදෙන්නෙ, එක්කෙනෙක් සමකාසන්න රටක, අනිත් කෙනා උත්තරධ්රැවයෙ කියල. එතකොට සූර්යයා(රවි සමකයට කෙලින්ම වගේ පිහිටන නිසා ඒ ළමයට ඇතිවෙන් F බලයේ අගය උත්තරධ්රැවයේ ඉපදෙන ළමයට වඩා වැඩියි(දුර අතර වෙනස නිසා). අනික මේ අවස්ථාවෙදි ස්ථාන දෙකට සාපේක්ෂව ග්රහ වස්තුවල පිහිටීම වෙනස්(මම හිතනව ඒ කාරනය හිතින් මවා ගන්න පුළුවන් කියල. පහත රූප සටහන් ඒකට රුකුලක් වෙයි)
![]()
ඇත්තටම එකම මොහොතෙ, එකම තැන ඉපදෙන ළමයි දෙන්නෙකුට ග්රහයන්ගෙන් වෙන බල පෑම වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙන්නෙ මෙහෙමයි, ඉපදෙන ළමයි දෙන්නගෙ ස්කන්ධය වෙනස් ඒ නිසා, ළමයි දෙන්න මත ඇති වෙන ගුරුත්ව බලය වෙනස්. ඒ කියන්නෙ එතන ඉඳන් ළමයි දෙනන මත ක්රියාත්මක වෙන ග්රහ බල පෑම වෙනස් වෙනව නේද?
waradi waradi......... than deke inna dennata ekama grahaloke penne rashi dekakadi.... balapan oya pinthure! ehema una lamai denna upa dinne rashi dekaka....! oya prashnenen ahanne ekama thanaka ipadena niwun daruwanta oka balapana hati!
?
Rep++
?).



