ජෝතිශ්‍යයට_විද්‍යාවෙන්_අර්ථ_දැක්වීමක්

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    :) REP +
    11.gif

    :D:DThanks

    එල රේප්+10

    :cool::cool::cool:

    5+ niko111

    Elakiri

    :)

    tfs bro, +6

    Your welcome bro
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: Physics වලට ඕව ගැන පොඩ්ඩක් කලා මචන්, :D ඒ වගේම සර් ඕකේ ඇත්ත නැත්ත ගැනත් පොඩි හැඳින්වීමක් කලා :-)yes: සර් ට හිතෙන විදියට වෙන්න ඕන, :yes: :yes: ඒත් මම හිතන්නෙත් ඒක තමයි හරි) :cool: මේ thread එකේ තියෙන කරුණු වලට ගොඩක් සමානයි ඒ කීව දේවල්. :oo: "පිස්සු හැදෙන සඳ" කියන එකේ ඇත්තක් නැත්තෙම නෑ. +2
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැදගත් ලිපියක්. බොහොමත් ම ස්තූතියි අපේ යාලුවන්ටත් හිතන්නට හා තර්කයන් ගොඩ නගන්නට යමක් ලබා දුන්නට.
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචං මම නම් හිතන්නෙ හිරුගෙන් බලපෑමක් ඇති උනත් අනිත් ග්‍රහලෝක වලින් පෘතුවියට සැලකිය හැකි බලපෑමක් ඇති නොවේ.
    ඒකට මෙයයි හේතුව.
    ග්‍රහ ලෝක විවිධ වේග වලින් සහ වෙනස් දුරවල් වලින් ගමන් කරයි.
    එම නිසා මෙම ග්‍රහලෝක වල පිහිටීම ඒකාකාර නොවේ.
    එම නිසා මෙම ග්‍රහලෝක වලින් වන බලපෑමද ඒකාකාර නොවේ.
    වෙනස් වන බලපෑමක් පෘතුවියට ලැබේ නම් පෘතුවියේ චලනයද නිරන්තරයෙන් වෙනස් විය යුතුයි නේද?
    එහෙත් පෘතුවියහි චලනය ඒකාකාරය (ඉලිප්සයක හැඩයකි)
    ඒ කියන්නෙ මෙච්චර ලොකු ස්කන්දයක් සහිත පෘතුවියට කරන්න බැරි බලපෑම කුඩා ස්කන්දයක් සහිත මිනිසා වෙත කල හැකිද?
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මචං මම නම් හිතන්නෙ හිරුගෙන් බලපෑමක් ඇති උනත් අනිත් ග්‍රහලෝක වලින් පෘතුවියට සැලකිය හැකි බලපෑමක් ඇති නොවේ.

    බ්‍රහස්පති ග්‍රහයාගේ ස්කන්ධය = 1.8*10^27 kg
    පෘථිවියේ ස්කන්ධය = 6*10^24 kg
    පෘථිවිය හා බ්‍රහස්පති ග්‍රහයා අතර දුර = 6.3*10^11 m
    එම නිසා බ්‍රහස්පති ග්‍රහයා මගින් පෘථිවිය මත ඇතිවන බලය(නිව්ටන්ගේ ගුරුත්වාකර්ශන නියමයෙන් )= 1.8*10^18 N

    මෙය කුඩා බලයක් ද;)?

    ග්‍රහ ලෝක විවිධ වේග වලින් සහ වෙනස් දුරවල් වලින් ගමන් කරයි.
    එම නිසා මෙම ග්‍රහලෝක වල පිහිටීම ඒකාකාර නොවේ.
    එම නිසා මෙම ග්‍රහලෝක වලින් වන බලපෑමද ඒකාකාර නොවේ.

    හරියට හරි, ඒකාකාර නොවන නිසා තමයි විවිධ ග්‍රහ පිහිටීම් වලදි විවිධ පුද්ගලයන්ට විවිධ බලපැම් සිදු වෙන්නෙ. මේ රූප බලන්න
    PlanetA.jpg

    PlanetB.jpg

    වෙනස් වන බලපෑමක් පෘතුවියට ලැබේ නම් පෘතුවියේ චලනයද නිරන්තරයෙන් වෙනස් විය යුතුයි නේද?
    එහෙත් පෘතුවියහි චලනය ඒකාකාරය (ඉලිප්සයක හැඩයකි)
    මේ කතාවෙ ඇත්තක් තියෙනව වගේ. ටිකක් හිතල බලන්න ඕනෙ:yes:
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ

    බ්‍රහස්පති ග්‍රහයාගේ ස්කන්ධය = 1.8*10^27 kg
    පෘථිවියේ ස්කන්ධය = 6*10^24 kg
    පෘථිවිය හා බ්‍රහස්පති ග්‍රහයා අතර දුර = 6.3*10^11 m
    එම නිසා බ්‍රහස්පති ග්‍රහයා මගින් පෘථිවිය මත ඇතිවන බලය(නිව්ටන්ගේ ගුරුත්වාකර්ශන නියමයෙන් )= 1.8*10^18 N

    මෙය කුඩා බලයක් ද;)?

    මේක කුඩා බලය නොවන බව ඇත්ත.
    එහෙත් මම කියන්නෙ මේ බලයෙන් පෘතුවියට බලපෑමක් නොවන බවයි.
    මෙයින් බලපෑමක් වේ නම් බ්‍රහස්පතිගේ(අනිකුත් ග්‍රහයන් ඇතුලු) වෙනස් වන පිහිටීම නිසා
    පෘතුවියහි චලිත්යට බලපෑමක් සිදු වේ.

    එහෙත් එවැනි බලපෑමක් සිදු වන බවට මෙතෙක් සාක්ෂි නොමැත. (මම දන්න තරමින්)
    මම කියන්නෙ මිනිසාට සාපේක්ෂව විශාල ස්කන්ධයක් සහිත පෘතුවියට බලපෑමක් නොවේනම්,
    පෘතුවිය මත සිටින කුඩා ස්කන්ධ සහිත මිනිසාට බලපෑමක් කරනුයේ කෙසේද

    හරියට හරි, ඒකාකාර නොවන නිසා තමයි විවිධ ග්‍රහ පිහිටීම් වලදි විවිධ පුද්ගලයන්ට විවිධ බලපැම් සිදු වෙන්නෙ. මේ රූප බලන්න
    PlanetA.jpg

    PlanetB.jpg

    මේ කතාව ඇත්ත
    ඒත් මට හිතෙන්නෙ.
    සියලු ග්‍රහ ලෝක වල සම්ප්‍රයුක්ත බලය සූර්යාගෙ බලය හා සැසදීමේදි ඉතා කුඩා බවයි.
    මට මෙය ගණිත සමීකරන මගින් ඔප්පු කර පෙන්වීමට හැකියාවක් නැත.
    :sorry::sorry:

    මේ කතාවෙ ඇත්තක් තියෙනව වගේ. ටිකක් හිතල බලන්න ඕනෙ:yes:

    ඒක තමයි මචං මම හිතන්නෙ අපිට සංවේදි නොවන තවත් බලයක් ඇති කියලා.:cool::cool:
     
    • Like
    Reactions: .::|Dark_Knight|::.

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Jhoyishaya boru newi, hariyata igena gatta kena etta kiyanna dannawa.eth dan wedipura inne hariyata igena gatte nati horu .e nisa dan jhotishaya boruwak wihiluwak wela :/