ජෝතිශ්‍යයට_විද්‍යාවෙන්_අර්ථ_දැක්වීමක්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කාලෙන් කාලෙට ග්‍රහ පිහිටීම වෙනස් වීම, කෙනෙකුට බලපාන්නෙ කොහොමද?

    මේ සිද්ධියත් උඩදි අපි කතාකරපු සමීකරණයෙනුයි, දෛශික ආකලනය කිරීමේ මූලික දැනුමයි පාවිච්චි කරල බොහෝම පහසුවෙන් විසඳගන්න පුළුවන්. අපි උදාහරණයකට පහතින් දැක්වෙන රූප සටහන ගමු.

    VC009.gif

    මෙතන බල දෙක අතර තීට(කෝණය) අගය වෙනස් වෙනකොට සම්ප්‍රයුක්ත බලය(R) වෙනස් වෙනව කියල ඕන කෙනෙකුට තේරුන්ගන්න පුළුවන්නෙ?. එතකොට ග්‍රහලෝක හා ග්‍රහ වස්තු විවිධ ස්ථාන වල පිහිටද්දි ඒ ඒ අවස්ථාවට අදාල සම්ප්‍රයුක්ත බලය වෙනස් වෙනව. ඒ නිසා යම් පුද්ගලයෙක් මත ක්‍රියාකරන බලය ග්‍රහ වස්තුවල පිහිටීම නිසා වෙනස්වන බව පැහැදිලි. මේ නිසා වෙන්න ඇති ජෝතිශ්‍යයේදි කියන්නෙ ඔන්න දැන් සෙනසුරු අහවල් ග්‍රහයත් එක්ක එකට ඉන්නෙ, ඒ නිසා හොඳ කාලයක් උදා වෙනව කියල.

    Mokakda balaya... api nodanna ekakda..! ethakota oya Rahu,Kethu kiyanne grahalokada...? mewa obathuma pahada denne kohomada?

    එකම වෙලාවෙ ඉපදුණු ළමයි දෙන්නෙකුට ග්‍රහයොන්ගෙ බලපෑම වෙනස් විදිහට ඇති වෙන්නෙ කොහොමද?

    මේ කරුන විද්‍යාත්මකව සනාථ කරන්න පුළුවන් කිව්වොත් කෙනෙක් පුදුම වෙයි. ඒත් අපේ කෝකටත් වටින නිව්ටන්ගේ සමීකරණයෙන් මේ කරුණත් සනාථ කරන්න පුළුවන්. අපි මේකෙ පළමු අවස්ථාව හැටියට රටවල් දෙකක ඉපදෙන ළමයි දෙන්නෙක් ගමු. අපි හිතමු ළමයි දෙන්න ඉපදෙන්නෙ, එක්කෙනෙක් සමකාසන්න රටක, අනිත් කෙනා උත්තරධ්‍රැවයෙ කියල. එතකොට සූර්යයා(රවි සමකයට කෙලින්ම වගේ පිහිටන නිසා ඒ ළමයට ඇතිවෙන් F බලයේ අගය උත්තරධ්‍රැවයේ ඉපදෙන ළමයට වඩා වැඩියි(දුර අතර වෙනස නිසා). අනික මේ අවස්ථාවෙදි ස්ථාන දෙකට සාපේක්ෂව ග්‍රහ වස්තුවල පිහිටීම වෙනස්(මම හිතනව ඒ කාරනය හිතින් මවා ගන්න පුළුවන් කියල. පහත රූප සටහන් ඒකට රුකුලක් වෙයි)

    parallaxmars.jpg

    ඇත්තටම එකම මොහොතෙ, එකම තැන ඉපදෙන ළමයි දෙන්නෙකුට ග්‍රහයන්ගෙන් වෙන බල පෑම වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙන්නෙ මෙහෙමයි, ඉපදෙන ළමයි දෙන්නගෙ ස්කන්ධය වෙනස් ඒ නිසා, ළමයි දෙන්න මත ඇති වෙන ගුරුත්ව බලය වෙනස්. ඒ කියන්නෙ එතන ඉඳන් ළමයි දෙනන මත ක්‍රියාත්මක වෙන ග්‍රහ බල පෑම වෙනස් වෙනව නේද?

    waradi waradi......... than deke inna dennata ekama grahaloke penne rashi dekakadi.... balapan oya pinthure! ehema una lamai denna upa dinne rashi dekaka....! oya prashnenen ahanne ekama thanaka ipadena niwun daruwanta oka balapana hati!
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    Mokakda balaya... api nodanna ekakda..! ethakota oya Rahu,Kethu kiyanne grahalokada...? mewa obathuma pahada denne kohomada?

    ගුරුත්වාකර්ෂණ බලය.රාහු කේතු කියන්නෙ මොනව ද කියල දන්න සිංහලෙන් පැහැදිලි කරොත්
    මොකද නිකන් ආවේගයෙන් වගේ කතාකරන්නෙ. ගෙදර ප්‍රශ්න ද:rolleyes:?

    waradi waradi......... than deke inna dennata ekama grahaloke penne rashi dekakadi.... balapan oya pinthure! ehema una lamai denna upa dinne rashi dekaka....!oya prashnenen ahanne ekama thanaka ipadena niwun daruwanta oka balapana hati!

    ඉතින්, හරි මම නෑ කිව්ව ද? උඹ මේ කියන්න හදන දේ පැහැදිලි මදි. කලබලෙන් වගේ ටයිප් කරල තියෙන්නෙ. ආය පැහැදිලිව ප්‍රශ්නෙ කියපන්.

    ජෝතිශ්‍ය පැත්තෙන් මට මහා ගැඹුරට තර්ක කරන්නනන් බෑ. පොදු කරුණු කීපයකට විතරයි මෙතනදි මම කරුණු කිව්වෙ. වැරැද්දක් තියෙනවනන් පෙන්නන්න. අපි ඒක හදාගමු
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුරුත්වාකර්ෂණ බලය.
    මොකද නිකන් ආවේගයෙන් වගේ කතාකරන්නෙ. ගෙදර ප්‍රශ්න ද:rolleyes:?

    නෑ මේ ගේමකට ගිහින් අවේ එකෛ......... මන් උඹෙන් ඇහුවේ රාහු කේතු කියන්නේ හැබෑ ග්‍රහලෝකද කියලෛ... එතකොට ඊවෛන් මිනිස්සුන්ට බලපෑම් වෙන්නේ කොහොමද?

    ඉතින්, හරි මම නෑ කිව්ව ද? උඹ මේ කියන්න හදන දේ පැහැදිලි මදි. කලබලෙන් වගේ ටයිප් කරල තියෙන්නෙ. ආය පැහැදිලිව ප්‍රශ්නෙ කියපන්.

    ජෝතිශ්‍ය පැත්තෙන් මට මහා ගැඹුරට තර්ක කරන්නනන් බෑ. පොදු කරුණු කීපයකට විතරයි මෙතනදි මම කරුණු කිව්වෙ. වැරැද්දක් තියෙනවනන් පෙන්නන්න. අපි ඒක හදාගමු

    මන් කියන්නේ ඔය දාල තිබුන පින්තුරේ විදියට තැන දෙකක උපදින දෙන්නට ග්‍රහලෝකේ පිහිටලා තියෙන තැන පෙන්නේ රාශි දෙකකදී......... මන් අහන්නේ එක තැන උපදින නිව්වුන් දෙන්නෙක්ට ඔය ග්‍රහයාගේ බලපෑම දෙවිදියක් වෙන්නේ කොහොමද?

    අනික උඹ මෙතැන් lord වගේ thread දාද්දි පොඩ්ඩක් හොයල බලල දාපන් නාතන් නිකන් කිච වෙඉ!
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    නෑ මේ ගේමකට ගිහින් අවේ එකෛ......... මන් උඹෙන් ඇහුවේ රාහු කේතු කියන්නේ හැබෑ ග්‍රහලෝකද කියලෛ... එතකොට ඊවෛන් මිනිස්සුන්ට බලපෑම් වෙන්නේ කොහොමද?
    මන් කියන්නේ ඔය දාල තිබුන පින්තුරේ විදියට තැන දෙකක උපදින දෙන්නට ග්‍රහලෝකේ පිහිටලා තියෙන තැන පෙන්නේ රාශි දෙකකදී......... මන් අහන්නේ එක තැන උපදින නිව්වුන් දෙන්නෙක්ට ඔය ග්‍රහයාගේ බලපෑම දෙවිදියක් වෙන්නේ කොහොමද?
    නිවුන්නු දෙන්නෙකුට ඒක බලපාන විදිහ මම දන්න විද්‍යාවෙන්නන් පැහැදිලිකරන්න බෑ. මම මේ ලිපියෙ කොතනවත් නිවුන්නු දෙන්නෙක් ගැන කතාකරල නෑනෙ.ජෝතිශ‍යයේ තියෙන හැම දේමත් මම දන්න විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ. අනික මේවගේ පබ්ලික් ෆෝරම් එකකදි සංකීරණ විද්‍යාත්මක කරුණු වලින් පැහැදිලි කරනවට වඩා සරළ දේකින්(නිව්ටන්ගේ ගුරුත්වාකර්ශණ නියමය වගේ) දේකින් පැහැදිලි කරාම හැමෝටම තේරෙනව. ඔය රාහු කේතුවල බල පෑම තවත් විද්‍යාත්මක දේකින් පැහැදිලි අරන්න පුළුවන් ඇති. උඹ අහන හැම ප්‍රශ්නෙටම මම විද්‍යාව ගැන දන්න සීමිත ප්‍රමානයෙන් උත්තර දෙන්න බෑ ලොකු උන්නැහේ.

    මන් කියන්නේ ඔය දාල තිබුන පින්තුරේ විදියට

    ඔන්න අළුතෙන් පිංතූරයක් දැම්ම. දැන්වත් තේරුන්ගන්න පුළුවන්ද බලන්න:rolleyes:

    අනික උඹ මෙතැන් lord වගේ thread දාද්දි පොඩ්ඩක් හොයල බලල දාපන් නාතන් නිකන් කිච වෙඉ!

    කොහොමද බන් මම කිච වෙන්නෙ. මම දන්න දෙයින් නිගමනයකට ඇවිල්ල ඒකෙන් තව කට්ටියකට හිතන්න පාරක් හදල දෙන එක කිච වීමක් ද. මෙතන පෝස්ට් දාපු කවුරුත් මට බැනල නෑනෙ මාව උද්‍යෝගිමත් කරල තියෙනව මිසක්. උඹ විතරයි මෙතන නැට්ට පාගගෙන කෑ ගහන්නෙ. ආය සැරයක් ලිපිය හරියට කියවපන්. මටනන් පේන්නෙ උඹ මෙතන මගෙන් හරස් ප්‍රශ්න අහල උඹ වැඩ්ඩ කියල පෙන්නන්න ට්‍රයි කරනව කියල.උඹට පොඩි ඊර්ශ්‍යාවක් සහ හීනමානයක් තියෙනව වගේ(මොකද දන්නෙ නෑ).උඹ කොහොමත් වලියටම උපන් එකෙක් ද කොහෙද. දැනුත් වලියක(ගේමක) ඉඳලනෙ ආව කිව්වෙ. උඹල වගේ එවුන් හොඳයි ලංකාවෙ දේශපාලනේට(දේශපාලන වලියක එහෙම නෙවෙයිනෙ හිටියේ:shocked:?).
     
    Last edited:

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    Niyameta liyala tiyanwa. :)

    Rep+

    බොහෝම ස්තූතියි මචන්:)

    ela post eka

    Thanks

    Bump එකට thanks

    good post bro 8+++

    Thanks:D

    හොඳ ත්‍රෙඩ් එකක්,ජෝතිශ්‍යය කියන්නෙ මහ ගැඹුරු විශයක්,ටික කාලයකට කලින් මමත් ඔය ගැන පොත් පත් කියෙව්වා විශේෂයෙන්ම සුප්‍රසිද්ධ කතෘවරු දෙදෙනෙක්ගේ,කස්තුරිරත්න මහත්තයාගේයි,හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයාගේයි,දැන් නන් ගොඩක් එවා මතකයෙන් බැහැර වෙලා ගිහින් තියෙන්නෙ,මේ ශාස්ත්‍රය කිසිසෙත්ම බොරු නෙමෙයි,ඔක බලපානවා බලන එක්කෙනා මත,එළකිරියේ පවුසි ඡ්‍යෝතිශ්ශාස්ත්‍රඥයෙක්........

    4++++

    මාත් ඔය මතයට එකඟයි සහ මේ ලිපියේ අරමුණු වලින් එකක් තමයි ඕක. ඒ කියන්නෙ විද්‍යාත්මක ව පැහැදිලි කරන්න බෑ කියල ඉතා දීර්ඝ කාලයක් තිස්සෙ ගලාගෙන ආපු විවිධ ශාස්ත්‍ර වැරදි කියන්න අපට බෑ. නිව්ටන්ගේ නියම වලින් සරළව ජෝතිශ්‍යයේ යම් යම් කරුනු පැහැදිලි කරන්න පුළුවන් කියන දේයි මම මෙතන පෙන්නන්න උත්සහ කරේ.

    Rep+ වලට thanks:)

    :D:D

    Machan meka gena apita sir kenekuth qwa. hebei wisthara athiwa dena ganna hambune umbe thread eken. elakiri wedak >)

    Thanks machan.බොහෝම ස්තූතියි අදහස් වලට. මම කියන්නෙ නෑ මේ ලිපියෙ හැම දෙයක්ම විශ්වාස කරන්න කියල. ඒත් මේ ලිපියෙන් යමක් ලබා ගත්තනන්, තව පැත්ත්කට හිතන යොමු උනානන් ඒ ඇති:)

    Good Post Machan.... :)

    Thanks machan:)

    :rofl::rofl::rofl:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Machan newtonge sameekarane hatiyata m1=ire skandaya nam m2=manussayage skandaya kiyala gaththoth m2 noganiya haki skandayak venne nadda ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිවුන්නු දෙන්නෙකුට ඒක බලපාන විදිහ මම දන්න විද්‍යාවෙන්නන් පැහැදිලිකරන්න බෑ. මම මේ ලිපියෙ කොතනවත් නිවුන්නු දෙන්නෙක් ගැන කතාකරල නෑනෙ.ජෝතිශ‍යයේ තියෙන හැම දේමත් මම දන්න විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ. අනික මේවගේ පබ්ලික් ෆෝරම් එකකදි සංකීරණ විද්‍යාත්මක කරුණු වලින් පැහැදිලි කරනවට වඩා සරළ දේකින්(නිව්ටන්ගේ ගුරුත්වාකර්ශණ නියමය වගේ) දේකින් පැහැදිලි කරාම හැමෝටම තේරෙනව. ඔය රාහු කේතුවල බල පෑම තවත් විද්‍යාත්මක දේකින් පැහැදිලි අරන්න පුළුවන් ඇති. උඹ අහන හැම ප්‍රශ්නෙටම මම විද්‍යාව ගැන දන්න සීමිත ප්‍රමානයෙන් උත්තර දෙන්න බෑ ලොකු උන්නැහේ.

    කොහොමද බන් මම කිච වෙන්නෙ. මම දන්න දෙයින් නිගමනයකට ඇවිල්ල ඒකෙන් තව කට්ටියකට හිතන්න පාරක් හදල දෙන එක කිච වීමක් ද. මෙතන පෝස්ට් දාපු කවුරුත් මට බැනල නෑනෙ මාව උද්‍යෝගිමත් කරල තියෙනව මිසක්. උඹ විතරයි මෙතන නැට්ට පාගගෙන කෑ ගහන්නෙ. ආය සැරයක් ලිපිය හරියට කියවපන්. මටනන් පේන්නෙ උඹ මෙතන මගෙන් හරස් ප්‍රශ්න අහල උඹ වැඩ්ඩ කියල පෙන්නන්න ට්‍රයි කරනව කියල.උඹට පොඩි ඊර්ශ්‍යාවක් සහ හීනමානයක් තියෙනව වගේ(මොකද දන්නෙ නෑ).උඹ කොහොමත් වලියටම උපන් එකෙක් ද කොහෙද. දැනුත් වලියක(ගේමක) ඉඳලනෙ ආව කිව්වෙ. උඹල වගේ එවුන් හොඳයි ලංකාවෙ දේශපාලනේට(දේශපාලන වලියක එහෙම නෙවෙයිනෙ හිටියේ:shocked:?).

    ඔව් මගෙඉ වැරැද්ද.... මන් හිතුවේ උඹ තර්කෙ දාවි කියලෛ.. කමක් නැතෝ... ........ උඹ රේප් ටිකක් හොයා ගන්න කරපු වැඩක් නේ...........
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    Machan newtonge sameekarane hatiyata m1=ire skandaya nam m2=manussayage skandaya kiyala gaththoth m2 noganiya haki skandayak venne nadda ?

    එහෙම ගන්න බෑ මචං. මෙහෙම හිතපන් දැන් ඔය මිනිහගෙ ස්කන්ධය 1කි.ග්‍රෑ කියල. ග්‍රහ ලෝකයේ ස්කන්ධය 100,000කි.ග්‍රෑ කියල එතකොට ඒ දෙකේ ගුණිතය 100,000(කි.ග්‍රෑ)^2 වෙනව නේද.උඹ කියන තර්කය සාමාන්‍යයෙන් ගන්නෙ මචන් එකතු කිරීම් වලදි. ගුණිත වලදි එක රාශියක් අනිකට සාපේක්ශව කුඩා නිසා බ්ංඳුවයි කිව්වොත් මුළු උත්තරේම බිංඳුව වෙනව. එතකොට උත්තරේ සාධාරණ නෑනෙ.