Jhoyishaya boru newi, hariyata igena gatta kena etta kiyanna dannawa.eth dan wedipura inne hariyata igena gatte nati horu .e nisa dan jhotishaya boruwak wihiluwak wela :/
ජෝතිශ්‍ය විතරක් නෙවෙයි, විද්‍යාවට අහු නොවෙන ගොඩක් දේවල් අපිට බොරු කියල අහක දාන්න බෑ. ඒත් ජෝතිශ්‍යයට භෞතික විද්‍යාවෙන් යම් අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්.
අක්ක කියන කතාවත් හරි. ගොඩක් වෙලාවට මේ දේවල් නොදැන කරන්න ගියහම වෙන්නෙ නිකම්ම මේ දේවල් බොරු වෙන එක




