ජෝතිශ්‍යයට_විද්‍යාවෙන්_අර්ථ_දැක්වීමක්

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    Jhoyishaya boru newi, hariyata igena gatta kena etta kiyanna dannawa.eth dan wedipura inne hariyata igena gatte nati horu .e nisa dan jhotishaya boruwak wihiluwak wela :/

    ජෝතිශ්‍ය විතරක් නෙවෙයි, විද්‍යාවට අහු නොවෙන ගොඩක් දේවල් අපිට බොරු කියල අහක දාන්න බෑ. ඒත් ජෝතිශ්‍යයට භෞතික විද්‍යාවෙන් යම් අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්.
    අක්ක කියන කතාවත් හරි. ගොඩක් වෙලාවට මේ දේවල් නොදැන කරන්න ගියහම වෙන්නෙ නිකම්ම මේ දේවල් බොරු වෙන එක
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "ඇත්තටම එකම මොහොතෙ, එකම තැන ඉපදෙන ළමයි දෙන්නෙකුට ග්‍රහයන්ගෙන් වෙන බල පෑම වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙන්නෙ මෙහෙමයි, ඉපදෙන ළමයි දෙන්නගෙ ස්කන්ධය වෙනස් ඒ නිසා, ළමයි දෙන්න මත ඇති වෙන ගුරුත්ව බලය වෙනස්. ඒ කියන්නෙ එතන ඉඳන් ළමයි දෙනන මත ක්‍රියාත්මක වෙන ග්‍රහ බල පෑම වෙනස් වෙනව නේද?"

    ඉහත උදාහරණය වැරදියි නේද. එකම වෙලාවේ එකම තැන, ස්ත්‍රී පුරුෂ භාවයත් සමාන නම්, හඳහන් දෙක සර්ව සමාන විය යුතුයි නේද.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හඳහන සහ ග්‍රහලෝක පිලිබඳ මගේ මතය. බොහොම කෙටියෙන්. (මෙය නූතන විද්‍යාවෙන් සොයාගැනීම් වලින් බොහෝ දුරය)


    ලෝක විනාශයෙන් පස්සේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙ පින් පිරිහෙන බ්‍රහ්මයන්ගේ සිතුවිලි වලට අනුව මුලින්ම අපි මේ ඉන්න පෘතුවිය බිහි උනා, ඊට පස්සේ ඒ ආපු කට්ටියගේ ස්වයන් ප්‍රබාශ්වර ගතිය නැතිවෙන කොට එයාලට එළියක් ඕනේ උනා, ස්යන්ජාත සහල් ඇතුළු අනෙකුත් ආහාර නැති වෙන්න පටන් ගන්නකොට ඊට විකල්පයක් විදියට සූර්යා බිහි උනා. ඊටත් පස්සේ එයාලගේ කර්ම පත අනුව සහ කල කර්මයන් නිසා ඔය අනිත් ග්‍රහලෝක එකින් එක බිහිවෙන්න ගත්ත. ඔය ග්‍රහලෝක තමයි මේ අපි සියල්ලන්ගේම (සියලු සත්වයන්ගේ) කර්ම ගබඩා.


    එහෙම නැතුව ඔය ග්‍රහලෝක වලින් එන භෞතික ක්‍රියාත්මක බලයක් (වඩදිය භාදිය වගේ) නැහැ. අතීත ඍෂිවරු මේ සම්බන්දය දැක්ක. ඔවුන් නිර්මානය කළා ජෝතිශ්ය. 100% නිවැරදිව හඳහන බලන කෙනෙකුට (ලේසි වැඩක් නෙමෙයි) අපේ උපතේ සිට මරණය දක්වා සියල්ල වෙන ආකාරය කිව හැකියි. හැබැයි, අනාගතය සම්බන්ද බොහෝ දේ අපිට අපේ ක්‍රියාත්මක වීමේ ක්‍රමයන් වෙනස් කිරීම තුලින් වෙනස් කර ගන්න පුළුවන්. (හොඳට හෝ නරකට). ඒක නිසයි බුදු හාමුදුරුවෝ කිව්වේ ඕක පස්සේ යන්න එපා කියල.


    මේක මම කිව්වේ ඉතාම කෙටියෙන්. මට වෙලාව නැහැ මීට වඩා දේවල් මෙතන කියන්න.
     
    Jan 7, 2013
    182
    16
    0
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා. දැන් ග්‍රහලෝකයක ස්කන්ධයයි, මිනිහෙකුගේ ස්කන්ධයයි අතර වෙනස කොපමණද? එතකොට එහි ගුණිතය කොපමණ විශාලද?
    එතකොට ඉන ලැබෙන පිළිතුර ඉතා විශාල අගයකින්(එහි වර්ගයෙන්) බෙදුවම ලැබෙන පිළිතුර සැලිකිය යුතුමට්ටමක තියනවද?
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු අනිවාර්යයෙන්ම ලබා දෙනව. දැන් ටිකක් කාර්යබහුල නිසා තව සති 2කින් විතර පිළිතුරු බලාපොරොත්තු වන්න:rolleyes:
     
    Jan 7, 2013
    182
    16
    0
    අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු අනිවාර්යයෙන්ම ලබා දෙනව. දැන් ටිකක් කාර්යබහුල නිසා තව සති 2කින් විතර පිළිතුරු බලාපොරොත්තු වන්න:rolleyes:

    :rofl::rolleyes::P