ලමයි හම්බෙනවද නැද්ද,සාමකාමී ජීවිතයක්ද කියලා කියන්න පුලුවන්.,ලමයි නැති උන්ට කලේකට රන්තැබිලි දාලා බදින සීන් එකක් තියෙනවා ලමයි හම්බෙනවා ඉස්සර අපේ සීයා කලා ඕවාජෝතිෂ්යට අනුව කේන්දර දෙකක් බලා ඒ දෙන්නා නියත වශයෙන් විවාහ වනවද කියා කිව හැකිද..
Mokakda bro Ranthabili seen ekaලමයි හම්බෙනවද නැද්ද,සාමකාමී ජීවිතයක්ද කියලා කියන්න පුලුවන්.,ලමයි නැති උන්ට කලේකට රන්තැබිලි දාලා බදින සීන් එකක් තියෙනවා ලමයි හම්බෙනවා ඉස්සර අපේ සීයා කලා ඕවාසමහර ගෑනු බදින බදින පිරිමි මැරෙන සීන් එකක් තියෙනවා
![]()
බෑනෙ, එතකොට අරින්නෙ???මගේ පුද්ගලික උපදෙස නම් කෙන්දර රෝල් කර පුකේ ගසා ඔබ දෙදෙනා තමන්ට රිසි ජීවිතයක් ජීවත් වන ලෙසයි
දැන් හරි.සමහරගෑනු බදින බදින පිරිමි මැරෙන සීන් එකක් තියෙනවා![]()
මන් දන්නෙත් නෑ බන් ලමයි හම්බෙන උන්ටයි ඕක කරන්නෙ ලමයා හම්බුනාම ඕක අයින් කරනවාMokakda bro Ranthabili seen eka
පුළුවන් සහ තවත් අප්‍රසිද්ධ දේශීය ශ්‍රාස්ත්‍ර ඇසුරින් ද පුළුවන්. මෙරට ඈත අතීතයේ රජවරු බිහිවීම, රටේ කලදසාව ආදිය නිත්‍ය ලෙස පැවසුයේ එලෙසයි. සිදුහත් කුමාරයා ඒකාන්තයෙන්ම බුදුවන බව පැවසූයේ එක් අයෙක් පමණයි. ඉතිං එය දැනුම හා දක්ෂතාව මත තීරණය වෙනවා. මීට අමතරව අනාගතය දැකීමට පිළිවන් පුද්ගලයින්ට ද පවසන්න පුළුවන්. (දැන් ඉන්න හොරු නෙවෙයි)ජෝතිෂ්‍යට අනුව කේන්දර දෙකක් බලා ඒ දෙන්නා නියත වශයෙන් විවාහ වනවද කියා කිව හැකිද..
ඕක සම්බාවිතාවයක් මත පදනම් වෙච්ච දෙයක්. තමුන්ගේ බුද්ධිය පාවිච්චි කරලා වැඩ කරන්න. කේන්දර ගලපන්න 10 තැනකට ගියොත් 5 තැනකින් ගැලපෙනවා කියනවා 5 තැනකින් නොගැලපෙනවා කියනවා. හොඳටම හොඳයි කියලා බැඳලා අවුරුද්දෙන් දෙකෙන් කැඩිච්ච මගුල් ඕනේ තරම්. ගැලපෙන්නෙම නැහැයි කියලා බැඳලා දරුවෝ හදන් ජීවිත කාලෙම සතුටින් ඉන්න අය ඕනේ තරම්.ජෝතිෂ්‍යට අනුව කේන්දර දෙකක් බලා ඒ දෙන්නා නියත වශයෙන් විවාහ වනවද කියා කිව හැකිද..