ජෝතිෂ්‍ය-ගොබෙල්ස්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    555838_335128689923022_1738846876_n.jpg

    ජෝතිෂ්‍ය කියන්නේ බොරුවක් , ලැජ්ජාව කියන්නේ අපේ රටේ පන්සල් වලත් දේවාල දා ගෙන දගලනවා (හින්දු ,මුස්ලිම් ,ක්‍රිස්තියන් අය ඒ අයගේ ආගම් අදහවී එත් සේරම එකතු කරලා සර්ව ආගමක් හදන්න ඕන නැහැ ) , බෞද්ධ රටක් වෙලත් මේ මිත්‍යා විශවාස පස්සේ අපේ රටේ මිනිස්සු දුවනවා නේ , පන්සල් වල වැඩ කරන්නෙත් නැකත් බලල ලැජ්ජයි

    etaama lajja sahagatai :lol::lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    උඹ ඕකට උත්තරෙ නැකතගෙන් අහපන්.. හැබැයි සිරිපාලය වගේ අහලා වන කරගන්න එපා පේනවනේ ඌට වෙලා තියන එක. උඹ උගෙන් සිරවටම පී එම් එකක් දාල හරි උගේ ත්‍රෙඩ් එකකට ගිහින් හරි අහපන්...
     
    aruna47

    Well-known member
  • ඔව් උඹ මට මේ ටික ඔප්පු කරපන්
    .............................................
    01 ඔප්පු කරපන් උඹට ඩිග්‍රියක් තියනව කියලා ( කවුද දන්නෙ උඹත් සිරිපාලයාවගේ කයියෙක් විතරද කියලා)
    02 උඹ කිසිම අඩුවක් නැති සශ්‍රීක ජීවිතයක් ගතකරනවා කියලා.
    03 කේන්දර බලන එකෙක් උඹට හදිස්සි අනතුරක් වෙනවා කියලා කිව්වා සහ උඹට අද වෙනකන් අනතුරක් වුනේ නැ කියලා
    04 කේන්දර බලන එකෙක් උඹට රට යන්න තියනවා කිව්වා හා උඹ රට ගියා කියලා.
    05 උඹේ යාලුවෝ හඳහන් ගැලපෙන්නේ නැතුව බැන්දා හා උන් සෑම අතිම යහපත්ව ඉන්නවා කියලා.
    .
    මෙන්න මේ ටික ඔප්පු කරලා පෙන්නපන් උඹ නියම පිරිමියෙක් නම්.. නැත්තන් උඹත් නිකන් කයියෙක් විතරයි

    ඔය එකක්වත් වැඩක් නැහැ. මට මෙතන දාපන් හරි කේන්දරයක්. ස්ත්‍රී පුරුෂ වහලා හරි. එතනින් එහාට තමයි මු හරිද නැකතා හරිද කියලා මම තීරණය කරන්නේ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් උඹ මට මේ ටික ඔප්පු කරපන්

    oya tika oppu karanna puluwan. habai metana proof daala nevei. GTRZ, Dat Kimbula, wage ekek ta pennala. etakota uuta puluwan ubata kiyanna. natuwa oya okkoma wala proof metana daanna ba. metana dammat uba kiyay PS kiyala. :rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එහෙනම් අර ජාතික හදුනුම්පතයි, ලක්ෂ 10 LB එකෙන් ගන්න එකයි , සචියාගේ වයිරස් ගාඩ් එකයි අරන් වරෙන්.

    සිරිපාලව නාවන්නේ උතුරු දිශාව බලන්ද? නැගෙනහිර බලන්ද? :lol::lol::lol:

    අවලම් දිශාව බලා, ඇල් වතුරට මී බෙටි කලං 2කක් කලවම් කර හුජ්ජ පොල් කට්ටෙන් නාවනු මැනවි.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    oya tika oppu karanna puluwan. habai metana proof daala nevei. GTRZ, Dat Kimbula, wage ekek ta pennala. etakota uuta puluwan ubata kiyanna. natuwa oya okkoma wala proof metana daanna ba. metana dammat uba kiyay PS kiyala. :rofl:

    හැබැයි ඔය ඔක්කොම ටික ඔප්පු කරන්න බැරිවුනොත් උඹ අයේ එලකිරි එන්න බෑ.. මොකද කියන්නෙ? මම අහලා තියන සියල්ල පිලිගත හැකි ලෙස ඔප්පු කරන්න ඔනෙ?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය එකක්වත් වැඩක් නැහැ. මට මෙතන දාපන් හරි කේන්දරයක්. ස්ත්‍රී පුරුෂ වහලා හරි. එතනින් එහාට තමයි මු හරිද නැකතා හරිද කියලා මම තීරණය කරන්නේ.

    hitapan kendarayak hoyagena enakan. anunge kendara hoyaganna eka lesi na. habai kendarayak mama hoyagattot, nakatha eka gaanuda pirimida witarak kiyala madi. mokada eka kanawata unat kiyanna puluwan ne.

    gaanuda pirimida,
    married da unmarried da
    married nam koi kaleda,
    un married nam married wenne koi kaleda.

    onna oya prashna 4 tama hariyata uttara dunnot nam hora nakathawa wiswasa karanna puluwan.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උඹ ඕකට උත්තරෙ නැකතගෙන් අහපන්.. හැබැයි සිරිපාලය වගේ අහලා වන කරගන්න එපා පේනවනේ ඌට වෙලා තියන එක. උඹ උගෙන් සිරවටම පී එම් එකක් දාල හරි උගේ ත්‍රෙඩ් එකකට ගිහින් හරි අහපන්...

    මට එක එක උන්ගෙන් අහන්න උවනමනාවක් නැහැ බන් , ලැජ්ජයි නමට බෞද්දයෝ කර්මය ක්‍රියාත්මක වෙන්නේ ග්‍රහ ලෝක වෙලා බලපෑමෙන් ලු :P(එහෙනම් සර්ව බලදාරී ග්‍රහලෝක විශවාස කරන ආගමක් හදා ගනින් ) :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හැබැයි ඔය ඔක්කොම ටික ඔප්පු කරන්න බැරිවුනොත් උඹ අයේ එලකිරි එන්න බෑ.. මොකද කියන්නෙ? මම අහලා තියන සියල්ල පිලිගත හැකි ලෙස ඔප්පු කරන්න ඔනෙ?

    anaturak une na kiyala itin oppu karanna widiyak na. mokada anaturak une na kiyala liwumak denne na ne kohenwat. balala tamai eka kiyanna wenne.

    anit ewa nam simple
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් අවශ්‍ය නම් ඔබටත් ජෝතිෂවේදියෙකු වීමට හැකිය. ජෝතිෂ්‍යය පිළිබද දැනුම අවශ්‍ය නොවන අතර බොරුකීමේ හැකියාව සහ ලැජ්ජා නැතිකම පමණක් ප්‍රමාණවත්ය. මක්නිසාද යත් වරදින අනාවැකි (බේගල්)සදහා ඔබට කිසිදු දඩුවමක් නොලැබීමයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    +++++++++++++++++++
     
    aruna47

    Well-known member
  • hitapan kendarayak hoyagena enakan. anunge kendara hoyaganna eka lesi na. habai kendarayak mama hoyagattot, nakatha eka gaanuda pirimida witarak kiyala madi. mokada eka kanawata unat kiyanna puluwan ne.

    gaanuda pirimida,
    married da unmarried da
    married nam koi kaleda,
    un married nam married wenne koi kaleda.

    onna oya prashna 4 tama hariyata uttara dunnot nam hora nakathawa wiswasa karanna puluwan.

    හරි මෙතන දාපන් කේන්දරේ ෆොටෝ එකක් ගහලා. එකේ ස්ත්‍රී පුරුෂ මකලා. එතකොට ඒ පුද්ගලයා හෝ පුද්ගලිය කසාද බැදලාද නැත්ද කියලා සාක්ශි එක්ක ඔප්පු කරන්න ඕන උබ මෙතන. නැකතා කේන්දරේ බලලා ඉවර වෙලා විස්තර මෙතන දැම්මට පස්සේ උබත් එව්වා සවිස්තරාත්මකව දාන්න ඕන. ඒ කියන්නේ ඒ කෙනා කසාද බැදලා කියලා කසාද සහතිකය හරි. සම්පුර්ණ නම අවශ්‍යයි. හොර නම් බැහැ. හොර කසාද සහතික බැහැ. scan කරලා දාන්න එපා. ෆෝන් එකේ කැමරා එකෙන් දාන්න ඕන. මොකද edit උනත් කරන්න පුළුවන් නේ

    එකගද?

    තව එකක් ඔට්ටු පැරදිච්ච ලපයි සිපයිගේ සහය පැතීම සම්පුර්ණ තහනම්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    hitapan kendarayak hoyagena enakan. anunge kendara hoyaganna eka lesi na. habai kendarayak mama hoyagattot, nakatha eka gaanuda pirimida witarak kiyala madi. mokada eka kanawata unat kiyanna puluwan ne.

    gaanuda pirimida,
    married da unmarried da
    married nam koi kaleda,
    un married nam married wenne koi kaleda.

    onna oya prashna 4 tama hariyata uttara dunnot nam hora nakathawa wiswasa karanna puluwan.

    ගෑණුද පිරිමිද ,වයස , උපන් ප්‍රදේශය , නම (අපේ රටේ නම් දන්නෙත් ඕව බලල නිසා ) කියන්න නම් පුළුවන් වේවි (මොකද කේන්දර හදන්නේ ඒ අයගේ calculation method එකකට නිසා
     
    Last edited:

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    anaturak une na kiyala itin oppu karanna widiyak na. mokada anaturak une na kiyala liwumak denne na ne kohenwat. balala tamai eka kiyanna wenne.

    anit ewa nam simple

    ඇයි උඹට එහෙම වෙනව කියල කිව්ව එක. ඒක ඔප්පු කරන්න පුලුවන්නේ. දැන් කියන්න එපා ඒවත් බැහැ කියලා. මොකඩ කව්ද දන්නෙ උඹකවෘ හරි සාස්තර කාරයෙක්ගෙන් අහගෙන ඒ විදිහට වැඩ කරලා ඩිග්‍රිය ගැහුවද කියලා.. ඒ නිසා ඒ කියපු සියල්ලත් ඉදිරිපත් කරන්න ඔනේ. ජොතිශවෙදියාගෙ නම ගම සහිතව.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හරි මෙතන දාපන් කේන්දරේ ෆොටෝ එකක් ගහලා. එකේ ස්ත්‍රී පුරුෂ මකලා. එතකොට ඒ පුද්ගලයා හෝ පුද්ගලිය කසාද බැදලාද නැත්ද කියලා සාක්ශි එක්ක ඔප්පු කරන්න ඕන උබ මෙතන. නැකතා කේන්දරේ බලලා ඉවර වෙලා විස්තර මෙතන දැම්මට පස්සේ උබත් එව්වා සවිස්තරාත්මකව දාන්න ඕන. ඒ කියන්නේ ඒ කෙනා කසාද බැදලා කියලා කසාද සහතිකය හරි. සම්පුර්ණ නම අවශ්‍යයි. හොර නම් බැහැ. හොර කසාද සහතික බැහැ. scan කරලා දාන්න එපා. ෆෝන් එකේ කැමරා එකෙන් දාන්න ඕන. මොකද edit උනත් කරන්න පුළුවන් නේ

    එකගද?

    තව එකක් ඔට්ටු පැරදිච්ච ලපයි සිපයිගේ සහය පැතීම සම්පුර්ණ තහනම්.

    mehema karamu. Birthday eka witarak uuta denawa time ekat ekka. eeta passe uu reply eka dammata passe mama EK eke piligatta member kenekwa meet wela, proof pennnala. uuta kiyanawa katawa kiyanna kiyala. awulak na ne ? proof pennaddi original ewama pennanna puluwan
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇයි උඹට එහෙම වෙනව කියල කිව්ව එක. ඒක ඔප්පු කරන්න පුලුවන්නේ. දැන් කියන්න එපා ඒවත් බැහැ කියලා. මොකඩ කව්ද දන්නෙ උඹකවෘ හරි සාස්තර කාරයෙක්ගෙන් අහගෙන ඒ විදිහට වැඩ කරලා ඩිග්‍රිය ගැහුවද කියලා.. ඒ නිසා ඒ කියපු සියල්ලත් ඉදිරිපත් කරන්න ඔනේ. ජොතිශවෙදියාගෙ නම ගම සහිතව.

    ewa issara mama university inna kale ape loku amma ahagena apu ewa. mama danne na ewa kawda kiwwe kiyala. habai sure ekatama kiyala tiyenawa. un kiyapu ewa pennanna ba ne bn, mokada un kiyaddi owa record karanawada ?
    anit eka dan gihin ungen ahuwat unta matakada un awurudu 3 kata witara kalin kiyapu ewa.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ගෑණුද පිරිමිද ,වයස , උපන් ප්‍රදේශය , නම (අපේ රටේ නම් දන්නෙත් ඕව බලල නිසා ) කියන්න නම් පුළුවන් වේවි (මොකද කේන්දර හදන්නේ ඒ අයගේ calculation method එකකට නිසා

    ow ow,
    eka tamai gaanuda pirimida kiyala witarak madi
    anit prashna 3 tama hariyata uttara denna one
    .
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ewa issara mama university inna kale ape loku amma ahagena apu ewa. mama danne na ewa kawda kiwwe kiyala. habai sure ekatama kiyala tiyenawa. un kiyapu ewa pennanna ba ne bn, mokada un kiyaddi owa record karanawada ?
    anit eka dan gihin ungen ahuwat unta matakada un awurudu 3 kata witara kalin kiyapu ewa.

    මයිනෝ උඹට උඹ දැන් විනාඩි පහකට කලින් කියපු එක ඔප්පු කරගන්න බැරුවද පඩ ටෝක් දෙන්නේ? උඹත් සිරිපාලගෙ අනිත් එකනේ.. යකෝ සමහරු පලාපලේ ලියලා දෙනවා අනි උන් රෙකොඩ් කරලා දෙනවා.. උඹලා වගේ කයිවාරු කාරයො නම් කියලා වැඩක් නෑ...
     
    aruna47

    Well-known member
  • mehema karamu. Birthday eka witarak uuta denawa time ekat ekka. eeta passe uu reply eka dammata passe mama EK eke piligatta member kenekwa meet wela, proof pennnala. uuta kiyanawa katawa kiyanna kiyala. awulak na ne ? proof pennaddi original ewama pennanna puluwan

    ඔය හුකාරිස් හරියන්නේ නැහැ. විනිවිදභාවය තියෙන්න ඕන. හම්බ වෙලා ඇයි උබ කොලු කාරයෙක්ද?:lol: මෙතන කේන්දරේ ස්ත්‍රී /පුරුෂ සහ ලග්නය මකාලා දාපන්. නැකතා එක හරියටම බලලා විස්තර කියයි. ඊට පස්සේ ඒ මකපු එක නැතිව මෙතන කෙලින්ම ෆොටෝ එක දාපන්. එකට තමයි විනිවිදභාවය කියන්නේ. එතකොට අපිට පුළුවන් හරි නිගමනයකට එන්න.

    ***උබේ challange එක උනේ ස්ත්‍රීද පුරුෂද කියන එක නේ. ඉසෙල්ලා එක කරලා ඉමු. ඊට අමතරව ලග්නය මකලා දාපන්. එක guess කියන්න බැහැ නේ කොහොමත්.

    කැමති ද?