![]()
ජෝතිෂ්ය කියන්නේ බොරුවක් , ලැජ්ජාව කියන්නේ අපේ රටේ පන්සල් වලත් දේවාල දා ගෙන දගලනවා (හින්දු ,මුස්ලිම් ,ක්රිස්තියන් අය ඒ අයගේ ආගම් අදහවී එත් සේරම එකතු කරලා සර්ව ආගමක් හදන්න ඕන නැහැ ) , බෞද්ධ රටක් වෙලත් මේ මිත්යා විශවාස පස්සේ අපේ රටේ මිනිස්සු දුවනවා නේ , පන්සල් වල වැඩ කරන්නෙත් නැකත් බලල ලැජ්ජයි
etaama lajja sahagatai



(එහෙනම් සර්ව බලදාරී ග්රහලෝක විශවාස කරන ආගමක් හදා ගනින් )