යන්නේ කොහෙද මල්ලේ පොල් නෙ. ග්රහයෝ ගැන අහපුවම ආයුර්වේදෙටයි, බුද්ධාගමටයි කොක්ක ගහල ෂේප් උනා.

බාගයයිනෙ ඒ මනුස්සය කියන කතාව ඇත්ත තමා ජ්යෝතිශයට ගහල හිටියාම කර්මයට ගහන්න ලේසියි කර්මෙට ගැහුවට පස්සෙ ඉතිං බුද්ධාගම නෑ වගේ තමා![]()
![]()

ඉස්සර නාට්ටි වලත් ඔහොමයි හොරු අල්ලන්න පොලිසිය එනකොට පටස් ගාල හොරා ගිහින් හැංගෙන්නෙ පන්සලේ බුදු කුටියේ. ඒක හැංගෙන්න මරු පොලිසියත් සපත්තු, තොප්පි ගලවල එන තැනනෙ. හාමුදුරුවෝ "නෑ මෙහෙ නෑ" කීවම ආය කතාකරන්න දෙයක් නෑ නැට්ට පශ්චාත්භාගයේ ගහගෙන යන්නයි තියෙන්නෙ.
එදයි අදයි වෙනසක් නෑ බලන් ගියාම. හොරු රින්ගන්නෙම පන්සල අස්සට නෙ.

..ජෝතිෂ්ය කියන්නෙ පට්ට පල් බොරු මිත්යාවක් වැඩෙ කියන්නෙ තමත් අපෙ රටෙ මිනිස්සු මෙවාට අහුවෙනවා නෙ..