ජෝතිෂ්‍ය විද්‍යාවක්ද ? මිත්‍යාවක්ද ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    යන්නේ කොහෙද මල්ලේ පොල් නෙ. ග්‍රහයෝ ගැන අහපුවම ආයුර්වේදෙටයි, බුද්ධාගමටයි කොක්ක ගහල ෂේප් උනා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බාගයයිනෙ ඒ මනුස්සය කියන කතාව ඇත්ත තමා ජ්‍යෝතිශයට ගහල හිටියාම කර්මයට ගහන්න ලේසියි කර්මෙට ගැහුවට පස්සෙ ඉතිං බුද්ධාගම නෑ වගේ තමා :dull: :dull:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    :yes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    බාගයයිනෙ ඒ මනුස්සය කියන කතාව ඇත්ත තමා ජ්‍යෝතිශයට ගහල හිටියාම කර්මයට ගහන්න ලේසියි කර්මෙට ගැහුවට පස්සෙ ඉතිං බුද්ධාගම නෑ වගේ තමා :dull: :dull:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බාගයයිනෙ ඒ මනුස්සය කියන කතාව ඇත්ත තමා ජ්‍යෝතිශයට ගහල හිටියාම කර්මයට ගහන්න ලේසියි කර්මෙට ගැහුවට පස්සෙ ඉතිං බුද්ධාගම නෑ වගේ තමා :dull: :dull:

    ඉස්සර නාට්ටි වලත් ඔහොමයි හොරු අල්ලන්න පොලිසිය එනකොට පටස් ගාල හොරා ගිහින් හැංගෙන්නෙ පන්සලේ බුදු කුටියේ. ඒක හැංගෙන්න මරු පොලිසියත් සපත්තු, තොප්පි ගලවල එන තැනනෙ. හාමුදුරුවෝ "නෑ මෙහෙ නෑ" කීවම ආය කතාකරන්න දෙයක් නෑ නැට්ට පශ්චාත්භාගයේ ගහගෙන යන්නයි තියෙන්නෙ.

    එදයි අදයි වෙනසක් නෑ බලන් ගියාම. හොරු රින්ගන්නෙම පන්සල අස්සට නෙ.
     
    Last edited:
    • Like
    Reactions: esala jayasanka

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර නාට්ටි වලත් ඔහොමයි හොරු අල්ලන්න පොලිසිය එනකොට පටස් ගාල හොරා ගිහින් හැංගෙන්නෙ පන්සලේ බුදු කුටියේ. ඒක හැංගෙන්න මරු පොලිසියත් සපත්තු, තොප්පි ගලවල එන තැනනෙ. හාමුදුරුවෝ "නෑ මෙහෙ නෑ" කීවම ආය කතාකරන්න දෙයක් නෑ නැට්ට පශ්චාත්භාගයේ ගහගෙන යන්නයි තියෙන්නෙ.

    එදයි අදයි වෙනසක් නෑ බලන් ගියාම. හොරු රින්ගන්නෙම පන්සල අස්සට නෙ.

    :angry: :angry:
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ජෝතිෂ්‍ය කියන්නෙ පට්ට පල් බොරු මිත්‍යාවක් වැඩෙ කියන්නෙ තමත් අපෙ රටෙ මිනිස්සු මෙවාට අහුවෙනවා නෙ..
     
    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    ..ජෝතිෂ්‍ය කියන්නෙ පට්ට පල් බොරු මිත්‍යාවක් වැඩෙ කියන්නෙ තමත් අපෙ රටෙ මිනිස්සු මෙවාට අහුවෙනවා නෙ..

    minissu salli kada ganna karana wada
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    ඉස්සර නාට්ටි වලත් ඔහොමයි හොරු අල්ලන්න පොලිසිය එනකොට පටස් ගාල හොරා ගිහින් හැංගෙන්නෙ පන්සලේ බුදු කුටියේ. ඒක හැංගෙන්න මරු පොලිසියත් සපත්තු, තොප්පි ගලවල එන තැනනෙ. හාමුදුරුවෝ "නෑ මෙහෙ නෑ" කීවම ආය කතාකරන්න දෙයක් නෑ නැට්ට පශ්චාත්භාගයේ ගහගෙන යන්නයි තියෙන්නෙ.

    එදයි අදයි වෙනසක් නෑ බලන් ගියාම. හොරු රින්ගන්නෙම පන්සල අස්සට නෙ.

    කටුස්සෝ උබ කියන්නේ නියම කථා බං!! ඔහේ හිටපන් උබේ කරේ මාලයක් බදින්න
    රෙප්++ ඔන්න උබව රේප් කරා:lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard