ජෝතිෂ්‍ය විද්‍යාවෙන් අනාගතය දකින්න බැහැ

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
ජෝතිෂ්‍ය විද්‍යාවෙන් අනාගතය දකින්න බැහැ

මේ දවස්වල එළකිරි ෆෝරම් එකේ හැම තැනම කතා වෙච්ච ටොපික් එකක්නේ ජෝතිෂ්‍ය විද්‍යාව! අද මම දැක්කා මේ ගැන ඩේලි මිරර් සයිට් එකේ නිව්ස් එකක් පල වෙලා තියෙනවා. ජෝතිෂ්‍ය විද්‍යාවෙන් අනාගතය ගැන කියන්න බැහැ කියලයි ඒ නිස්ව්ස් එකෙන් කියවෙන්නේ.

ඔන්න එහෙනම් මම ලින්ක් එක මෙතන දැම්මා! ඉංග්‍රීසි දන්න කට්ටිය ඩේලි මිරර් සයිට් එකට ගිහිල්ලා මේ ගැන කියවලා බලන්න


http://www.dailymirror.lk/news/45610-astrology-cant-predict-future.html
 
Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,046
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol:
    chandrasiri-gossip9.png
    :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ජෝතීෂ්‍යය විද්‍යාවෙන් කිසිම දෙයක් හරියට කියන්න බෑ.අනාගතය තියා අතීතයවත් හරියට කියන්න බෑ ජෝතිෂ්‍යවිද්‍යාවෙන්.:baffled:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අනිවා අපි නම් ඕක දැනගෙන ගොඩක් කල්.
    ගොඩක් උන්ට ඕක තෙරෙන්නෙ නෑ මචෝ.

    අනික ජෝතිශය විද්‍යාවක් නොවේ....
     
    Apr 3, 2014
    26
    1
    0
    පොඩ්ඩක් හිටපියව් දැන් බමුණෝ ටික ඇවිල්ල උබලගේ අම්මව මතක් කරනකල්..... :D
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    අනිවා අපි නම් ඕක දැනගෙන ගොඩක් කල්.
    ගොඩක් උන්ට ඕක තෙරෙන්නෙ නෑ මචෝ.

    අනික ජෝතිශය විද්‍යාවක් නොවේ....

    ඔව්! :yes: ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා මචං!
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    බමුණා;16494282 said:
    පොඩ්ඩක් හිටපියව් දැන් බමුණෝ ටික ඇවිල්ල උබලගේ අම්මව මතක් කරනකල්..... :D

    ඇත්ත කතා කරන්න බය වෙන්න ඕනේ නැහැ මචං! බොරුවට ආයුෂ අඩුයි
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    :lol::lol::lol::lol::lol: ඔන්න මට ඇහෙනවා නැකත් රාල සහ 47 රෙදි උස්සන් එනවා . තව ව්‍යාජ ගිණුම් 10 විතර නැට්ට වගේ පස්සෙනුත් එනවා පේනවා.



    බමුණා;16494282 said:
    පොඩ්ඩක් හිටපියව් දැන් බමුණෝ ටික ඇවිල්ල උබලගේ අම්මව මතක් කරනකල්..... :D
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    5% ඇත්ත වෙන්න පුළුවන් .
    ඔතන තියෙන්නේ ගණිතය හා සම්බන්ද උන සම්බවිතව වගේ දෙයක්.
    වැරදියට දෙයක් කිව්වා කියල අපිට ඒ ජෝතිශ්‍යවෙදියව පොලිසියට අරන් යන්න පුළුවන් නීතියක් තියෙනවනම් හොදට බලන්න තිබ්බ ලංකාවේ ඉන්න නියම ජෝතිෂඥයෝ ටික :lol:

    මමනම් විශ්වාස කරන්නේ නැ.. එත් ඔය සාස්ත්‍රයෙන් ගබුරට ගියාම සෑහෙන්න දුරට සාර්ථක උත්තර හොයන්න පුළුවන්. මොකද ජොතිෂ කියන්නේ සම්පුර්ණ හොයාගෙන ඉවර විෂයක්. එක හදාරන එක තමයි ඉන්න එවූන්ට කරන්න තියෙන්නේ
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මොකක්ද බන් මේ අධ්යත්මවෙදින් කියල අලුත් එකක් ?
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    ජ්‍යෝතිෂ්‍ය ගැන කොනක් කෙලවරක් නොදැන බොරුවක් කියල කියන එක අසාධාරණයි බං. මම නම් 90%ක්ම වගේ ඕක පිළිගන්නවා. කවුරු කොහොම කිව්වත් ඕවගෙ ඇත්තක් තියනව බං.