ජෝතිෂ්‍ය විද්‍යාවෙන් අනාගතය දකින්න බැහැ
මේ දවස්වල එළකිරි ෆෝරම් එකේ හැම තැනම කතා වෙච්ච ටොපික් එකක්නේ ජෝතිෂ්‍ය විද්‍යාව! අද මම දැක්කා මේ ගැන ඩේලි මිරර් සයිට් එකේ නිව්ස් එකක් පල වෙලා තියෙනවා. ජෝතිෂ්‍ය විද්‍යාවෙන් අනාගතය ගැන කියන්න බැහැ කියලයි ඒ නිස්ව්ස් එකෙන් කියවෙන්නේ.
ඔන්න එහෙනම් මම ලින්ක් එක මෙතන දැම්මා! ඉංග්‍රීසි දන්න කට්ටිය ඩේලි මිරර් සයිට් එකට ගිහිල්ලා මේ ගැන කියවලා බලන්න
http://www.dailymirror.lk/news/45610-astrology-cant-predict-future.html

Last edited:

ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා මචං!