



මෙතන කියන දේ හරි.බුදු දහමට අපහාසයක් වෙන්නේ නෑ.අපි හැමෝම තුල, අඩු වැඩි වශයෙන් යක්ශ ගති තියෙනවා.ඒවා පාලනය වෙලා තියෙන්නේ, පවට තියෙන බය හා ලැජ්ජාව නිසා.
ඔව්, රහත් වෙච්ච නැති අපි හැමෝම, "බුදු බණට හීලෑවෙච්ච යක්කු"![]()

බෞද්ධයෙකු වීම මටත් ආඩම්බරයකි. ඒත් මෙවැනි ගොන් ආතල් අනුමත නොකරමි. සිංහලයා කල යුත්තේ ජාතික ව්‍යාපාරය මහපොළොවේ දියත් කිරීම මිස වාහන වල පස්සා වීදුරුවේ අලවාගෙන යෑම නොවේ![]()


ඔව්, ඒක හරි.බුදු දහම තියෙන්නේ, පිලිපදින්න මිසක්, ලේබල් ගහගෙන ප්‍රදර්ශනය කරන්න නෙමෙයි.මම කිව්වේ මෙතන කියල තියෙන දේ හරියි කියන එක.නැතුව වැඩේ අනුමත කරන එක නෙමෙයි.අනික් අතින්, මෙහෙම දේවල් උනයි කියලා ජෝන් බාස්ගේ ගොන් කතාව හරියි කියන්නත් බෑ මට.![]()

ඒත් ඔන්න ඕකයි ඇත්ත...![]()
. but මේ ගොන් ආතල් වැඩක් නෑ. හම්බයෝ පුකෙනුත් හිනා වෙනව ඇති මේව දැකල
. කාලයක් සිංහ ලේ කියල ගහන් ගියා. මුලින්ම ලේ හැලුනා, පස්සෙ සිංහ කෑල්ල හැලුනා, අන්තිමට සිංහය හැලුනා
කුජීතයි.