ජෝන් බාස් හරි

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    13615381_658982460921698_2854050059757299585_n.jpg


    ජෝන් බාස් හරි. නුසුදුසු අය වාහන අරන්. යක්කුත් කාර් අරන් :angry:
     

    blue_in_rio

    Well-known member
  • මෙතන කියන දේ හරි.බුදු දහමට අපහාසයක් වෙන්නේ නෑ.අපි හැමෝම තුල, අඩු වැඩි වශයෙන් යක්ශ ගති තියෙනවා.ඒවා පාලනය වෙලා තියෙන්නේ, පවට තියෙන බය හා ලැජ්ජාව නිසා. :yes::yes:

    ඔව්, රහත් වෙච්ච නැති අපි හැමෝම, "බුදු බණට හීලෑවෙච්ච යක්කු" :cool::cool:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නුසුදුසු අය ව්‍යාඝ්‍රා ගැහුවම මීට වඩා ආතල්....
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    හැම මිනිහෙක්ගේම ඇගේ යකෙක් ඉන්නවා බොල..:dull:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙතන කියන දේ හරි.බුදු දහමට අපහාසයක් වෙන්නේ නෑ.අපි හැමෝම තුල, අඩු වැඩි වශයෙන් යක්ශ ගති තියෙනවා.ඒවා පාලනය වෙලා තියෙන්නේ, පවට තියෙන බය හා ලැජ්ජාව නිසා. :yes::yes:

    ඔව්, රහත් වෙච්ච නැති අපි හැමෝම, "බුදු බණට හීලෑවෙච්ච යක්කු" :cool::cool:

    බෞද්ධයෙකු වීම මටත් ආඩම්බරයකි. ඒත් මෙවැනි ගොන් ආතල් අනුමත නොකරමි. සිංහලයා කල යුත්තේ ජාතික ව්‍යාපාරය මහපොළොවේ දියත් කිරීම මිස වාහන වල පස්සා වීදුරුවේ අලවාගෙන යෑම නොවේ :no:
     

    blue_in_rio

    Well-known member
  • බෞද්ධයෙකු වීම මටත් ආඩම්බරයකි. ඒත් මෙවැනි ගොන් ආතල් අනුමත නොකරමි. සිංහලයා කල යුත්තේ ජාතික ව්‍යාපාරය මහපොළොවේ දියත් කිරීම මිස වාහන වල පස්සා වීදුරුවේ අලවාගෙන යෑම නොවේ :no:

    ඔව්, ඒක හරි.බුදු දහම තියෙන්නේ, පිලිපදින්න මිසක්, ලේබල් ගහගෙන ප්‍රදර්ශනය කරන්න නෙමෙයි.මම කිව්වේ මෙතන කියල තියෙන දේ හරියි කියන එක.නැතුව වැඩේ අනුමත කරන එක නෙමෙයි.අනික් අතින්, මෙහෙම දේවල් උනයි කියලා ජෝන් බාස්ගේ ගොන් කතාව හරියි කියන්නත් බෑ මට. :yes::yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව්, ඒක හරි.බුදු දහම තියෙන්නේ, පිලිපදින්න මිසක්, ලේබල් ගහගෙන ප්‍රදර්ශනය කරන්න නෙමෙයි.මම කිව්වේ මෙතන කියල තියෙන දේ හරියි කියන එක.නැතුව වැඩේ අනුමත කරන එක නෙමෙයි.අනික් අතින්, මෙහෙම දේවල් උනයි කියලා ජෝන් බාස්ගේ ගොන් කතාව හරියි කියන්නත් බෑ මට. :yes::yes:

    ඒක හරි කිව්වෙ නෑ බන්, ජෝක් එකක් ඒ :D
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒත් ඔන්න ඕකයි ඇත්ත...:yes::yes::yes::yes:

    සිංහලයා එකතු වෙන්න ඕන බන් :yes:. but මේ ගොන් ආතල් වැඩක් නෑ. හම්බයෝ පුකෙනුත් හිනා වෙනව ඇති මේව දැකල :lol:. කාලයක් සිංහ ලේ කියල ගහන් ගියා. මුලින්ම ලේ හැලුනා, පස්සෙ සිංහ කෑල්ල හැලුනා, අන්තිමට සිංහය හැලුනා :angry: කුජීතයි.:dull::dull: