ජෝන්_සෙනෙවිරත්න කුඩ්ඩා

geforcelk

Member
Dec 18, 2011
408
55
0
යකෝ මේ සන්දනේ එඋන්ගේ මද කිපිලද!! අහිංසක මිනිස්සුන්ව මරන්නේ.:angry:
කැ^^^ ^^^ වේ^^^ පුතාල !!! ආව දවසේ ඉදන් වදමයි දෙන්නේ.
:angry::angry:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් අර පොඩි කෙල්ල දිහා කොහොම මැරුවද මන්ද බන්
    මුන්ට මෙලෝ ආත්මෙකදි අම්මෙක් තාත්තෙක් වෙන්නෙ නම් ලැබෙන එකක් නෑ මේ කරපු කැරි වැඩේට
    කුඩු පැකට් එකට මිනිස්සුන්ව මරන කාලයක් බන් මේක
    මේව නම් සාහසික අපරාධ බන් එල්ලුම් ගහේ දාන්න ඕනේ මුන්ව රටටම පේන්න මුන්ට දෙන්න ඕනා සවුදියෙ දෙන දඩුවම් කාළකන්නියො
     
    • Like
    Reactions: delmar

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් අර පොඩි කෙල්ල දිහා කොහොම මැරුවද මන්ද බන්
    මුන්ට මෙලෝ ආත්මෙකදි අම්මෙක් තාත්තෙක් වෙන්නෙ නම් ලැබෙන එකක් නෑ මේ කරපු කැරි වැඩේට
    කුඩු පැකට් එකට මිනිස්සුන්ව මරන කාලයක් බන් මේක
    මේව නම් සාහසික අපරාධ බන් එල්ලුම් ගහේ දාන්න ඕනේ මුන්ව රටටම පේන්න මුන්ට දෙන්න ඕනා සවුදියෙ දෙන දඩුවම් කාළකන්නියො
    කුඩු පැකට එකට නෙමෙයි බන් රුපියලට දෙකටත් දැන් එවුන් මරාගන්නවා:dull:
    කොහෙද මේ වගෙ කාලකන්නි තිරිසන් වැඩකරන එවුන්ට ඩඩුවමක් දෙන්න හරියටට එකෙක් නැ :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කුඩු පැකට එකට නෙමෙයි බන් රුපියලට දෙකටත් දැන් එවුන් මරාගන්නවා:dull:
    කොහෙද මේ වගෙ කාලකන්නි තිරිසන් වැඩකරන එවුන්ට ඩඩුවමක් දෙන්න හරියටට එකෙක් නැ :angry:
    සේරම දේශපාලනීකරනය වෙලා
    ඉස්සරහට පඩයක් යවන්නත් දේශපාලනේ කරන්න වෙයි
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ හු* පුතාල මහලොකුවට මතට තිත කියල බියර් එකක් බොන එවුන් අල්ලගෙන ගිහින් කූඩුවෙ දානව.. ඒ උනාට හැම එකාම බලාගෙන යනකොට කුඩු බිස්නස් කාරයොනෙ:angry::angry:

    මහින්දයටත් ශුවර් එකට කුඩුවලින් හොඳ ගානක් හම්බ වෙනව ඇති..

    ඕකුන් ඕව නවත්තන්නෙ බැරිවෙලාවත් මහින්දගෙ පුතෙක් කුඩු ගහපු දවසට..:angry::angry: