ජෝන්_සෙනෙවිරත්න කුඩ්ඩා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජෝන්_සෙනෙවිරත්න කුඩ්ඩා

    සිව්වතාවක්‌ම ඇල්ලූ සැකකාර යුවළ
    දේශපාලන බලපෑම් නිසා මුදාහැරලා

    pa480.jpg

    කහවත්ත කොටකෙතන ද්විත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ බිරිඳ මීට පෙර සිව් වතාවකදීම විවිධ පොලිස්‌ කණ්‌ඩායම් මගින් මේ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසිය වෙත එල්ල වූ දේශපාලන බලපෑම් නිසා ඔවුන් මුදාහැරීමට සිදුවූ බව විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග පවසයි. මෙම ද්විත්ව ඝාතනය සිදුවී දින 34 ක්‌ ගතවන තුරුත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේද දේශපාලන බලපෑම් දිගින් දිගටම එල්ලවූ නිසා බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

    මෙම ද්විත්ව ඝාතනය රාජු නමැති සැකකරු සිදු කළ බවට මුලසිටම සැකයක්‌ මතුවී තිබුණත් ඔහු අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නොහැකි වුයේ පොලිස්‌ නිලධාරීන් වෙත දේශපාලන බලපෑම් එල්ල වීම නිසා බවද පොලිස්‌ ආරංචිමාර්ග කියා සිටියේය.

    කහවත්ත කොටකෙතනදී මව සහ දියණිය මරා දැමීමෙන් පසු කුරුවිට පොලිසියේ විශේෂ කණ්‌ඩායමක්‌ සහ ඇහැලියගොඩ පොලිසියට සම්බන්ධ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් රාජු නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

    ඊට අමතරව රත්නපුර භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ සහ රත්නපුර කොට්‌ඨාශ අපරාධ විමර්ශන අංශය මගින්ද මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී.

    එහෙත් ඒ හැම වතාවකදීම මෙම සැකකරු මුදාහැරීමට පොලිසියට සිදු විය. පසුව රහස්‌ පොලිසිය මගින් මෙම සැකකරු සහ බිරිඳ අත්අඩංගුවට ගෙන දින ගණනාවක්‌ රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබිණි. එහෙත් ඝාතනය පිළිබඳ තොරතුරු ඔවුන්ගෙන් හෙළි කර ගැනීමට නොහැකි විය.

    අවසානයේදී සැකකාර අඹුසැමි යුවළගේ වැඩිමහල් දරුවාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ද්විත්ව ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබිණි.

    ද්විත්ව ඝාතනය සිදු කළ ප්‍රධාන සැකකරු මෙම අපරාධය සිදුවූ නිවස ආසන්නයේ සිටියදීත් දින 34 ක්‌ ගතවනතුරු ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම පිළිබඳව තමන් විමතියට පත්වන බව ප්‍රදේශවාසීහු පවසති.

    රහස්‌ පොලිසියේ කණ්‌ඩායම් 4 ක්‌ ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම් 11 ක්‌ මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූවා. වෙනත් අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කරන ආකාරයට මෙම ඝාතකයාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට අවස්‌ථාවක්‌ ලැබුණෙ නැහැ. ඊට හේතුව විවිධ ආකාරයේ බලපෑම් එල්ල වීම යෑයි පොලිස්‌ ආරංචිමාර්ග වැඩිදුරටත් කීය.

    මෙම කෲර ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන රාජු නමැත්තා ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි එල්. එම්. ධර්මසිරි නමැත්තාගේ බාල සොහොයුරාය.

    ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. මොහු වසර 20 කට අධික කාලයක සිට ජෝන් සෙනෙවිරත්න මහතාගේ සමීපතමයකු ලෙස කටයුතු කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

    මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ පුත්‍රයා වැලිකඩ බන්ධනාගාර සිරකරු සුභසාධන නිලධාරියකු ලෙස රාජකාරි කරන අතරතුර මත්කුඩු ජවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට පත්විය.

    මෙම බන්ධනාගාර නිලධාරියා අත්අඩංගුවට ගැනීමට ඔත්තුවක්‌ ලබා දුන්නේ නයනා නිල්මිණි (ඝාතනය ලක්‌වූ මව) මහත්මිය යෑයි සැක සිතූ ප්‍රාදේශීය සභා මන්ත්‍රිගේ සොහොයුරා ඊට පළිගැනීමක්‌ ලෙස මොවුන් කෲර අන්දමින් මරා දැමූ බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif

    divaina
     
    • Like
    Reactions: WICKILEAKS

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    යකෝ මේ සන්ධානේ උන් සුබ අනාගතයක් කිය කියා කරන්නෙම කුඩු බිස්නස් නේ..:angry::angry::growl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කවුද බන් ඇත්ත කියන්නෙ?:dull:

    කහවත්තේ තුන්දෙනා රිමාන්ඩ්

    උසාවිය අවට මහ සෙනඟ

    2012 මාර්තු මස 09 18:14:09 | රොමේෂ් ධනුෂ්ක සිල්වා , / කහවත්ත ලසන්ත නිරෝෂණ

    කහවත්ත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු එල්.එච්. දර්ශන නොහොත් රාජු ඔහුගේ බිරිය රසිකා චාන්දනී හා ත්‍රිරෝද රියැදුරු ජේ.ඩබ්ලිව්. සනත් නන්දන පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය විසින් ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. සැකකරුවන් දැක බලා ගැනීමට උදේ සිටම සවස් වනතුරු මහා පිරිස් උසාවිය අවට රැස්කකා සිටියහ. පොලිස් විශේෂ කාර්ය බළකාය ද, කහවත්ත හා අවට පොලිසිවලින් පොලිස් බළ ඇණි ද ආරක්ෂාව සඳහා කැඳවා තිබිණි. එදිනට රස පරීක්ෂක වාර්තාව ද ත්‍රිරෝද රිය ඇතුළු නඩු භාණ්ඩ ද ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. රාජුගෙන් හා ත්‍රිරෝද රියැදුරාගෙන් ලැබුණු තොරතුරු අනුව ඔවුන් කැටුව ගොස් ලඳු කැලෑවකින් පිහි දෙකක් ද සොයාගත් බව පොලිසිය කියයි.

    Source - Lankadeepa
     
    (මෙම ද්විත්ව ඝාතනය රාජු නමැති සැකකරු සිදු කළ බවට මුලසිටම සැකයක්‌ මතුවී තිබුණත් ඔහු අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නොහැකි වුයේ පොලිස්‌ නිලධාරීන් වෙත දේශපාලන බලපෑම් එල්ල වීම නිසා බවද පොලිස්‌ ආරංචිමාර්ග කියා සිටියේය.)

    මැරුවේ උන් කියල දැනගෙනත් අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙන්නේ අර ජෝන් කාරයා බලපෑම් කරපු හින්ද කියලනේ ඔය නොකිය කියල තියෙන්නේ..:frown:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222

    :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    (මෙම ද්විත්ව ඝාතනය රාජු නමැති සැකකරු සිදු කළ බවට මුලසිටම සැකයක්‌ මතුවී තිබුණත් ඔහු අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නොහැකි වුයේ පොලිස්‌ නිලධාරීන් වෙත දේශපාලන බලපෑම් එල්ල වීම නිසා බවද පොලිස්‌ ආරංචිමාර්ග කියා සිටියේය.)

    මැරුවේ උන් කියල දැනගෙනත් අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙන්නේ අර ජෝන් කාරයා බලපෑම් කරපු හින්ද කියලනේ ඔය නොකිය කියල තියෙන්නේ..:frown:
    එහෙම සෙල්ලම් දාන්න බෑ බන් උන්ට ගහල මරයි..අපේ අම්ම සහ නෑදෑයො කහවත්තෙ අය,ලේසියෙන් මේ වගේ කේස් අතාරින්නෙ නෑ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    එහෙම සෙල්ලම් දාන්න බෑ බන් උන්ට ගහල මරයි..අපේ අම්ම සහ නෑදෑයො කහවත්තෙ අය,ලේසියෙන් මේ වගේ කේස් අතාරින්නෙ නෑ..

    :yes:එහෙම තමා කරන්න ඕන.මිනිස්සු දැන් ඉස්සර වගේ මෝඩ නැහැ..දේශපාලුවන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න දෙන්න බැහැ.උන් ඔය තත්වෙට ගියේ මිනිස්සුන්ගේ චන්ද වලින්.උන් අපි කියන විදිහට ඉන්න ඕන..බල්ලෝ වගේ..:D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මුන් විකිණුවේ කාගෙ කුඩුද .....??????
    :dull::dull:

    ජෝන් ගේ කුඩු.එකනේ ඌ ඕකුන්ව අත්අඩංගුවට ගන්නවට බය උනේ.:growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම සෙල්ලම් දාන්න බෑ බන් උන්ට ගහල මරයි..අපේ අම්ම සහ නෑදෑයො කහවත්තෙ අය,ලේසියෙන් මේ වගේ කේස් අතාරින්නෙ නෑ..
    :yes::yes:
    මිනිස්සු පාරට බැහැපු නිසා තමි ඔහොම හරි හෙන්චියෝ ටික ඇල්ලුවේ, නැත්නම් ඕකත් යටගහන්න හැදුවේ.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජෝන් ගේ කුඩු.එකනේ ඌ ඕකුන්ව අත්අඩංගුවට ගන්නවට බය උනේ.:growl:

    ළමය අතේ රත්නපුරේට කුඩු යවල අම්මට අහුඋන වෙලාවේ අම්ම පොලිසියට කියල තියෙනවා, එතකොට උන් කියල තියෙනවා කාටවත්ම කියන්න එපා අපි අල්ලන්නම් කියල..... ඒ වෙලාවේ මොනවහරි කලානම් මේ ජීවිත දෙක බේරෙනවා.......
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :yes::yes:
    මිනිස්සු පාරට බැහැපු නිසා තමි ඔහොම හරි හෙන්චියෝ ටික ඇල්ලුවේ, නැත්නම් ඕකත් යටගහන්න හැදුවේ.....
    :yes::yes::yes:

    ඒ මිනිස්සුන්ට ජය වේවා !!:D

    කාලකන්නි දේශපාලුවොන්ටහෙනම ගහපන්!!!!!!!!!!!!!!!:angry:
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,263
    427
    83
    cgtech.lk
    Shit:angry:
    katha larala wadak na ,ape modayo chande kale awama mokuth une na wage gihin okatai ara pavithra ganaitai yasata chande deela enawa.
     
    Feb 8, 2012
    18
    8
    0
    මුන් විකිණුවේ කාගෙ කුඩුද .....??????
    :dull::dull:

    හා හා.. පුතේ පවු සිද්ද වෙයි.. ආණ්ඩුවෙ උත්තමයන්ට එහෙම මුකුත් කියනවා නෙවෙයි ඔන්න..
    මොනා නැතත් අපි නිදහසේ පාරෙ බැහැලා යනවනෙ ඔය සුදු වෑන් එකක් දෙකක් ආවට..:rofl:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    :yes::yes:
    මිනිස්සු පාරට බැහැපු නිසා තමි ඔහොම හරි හෙන්චියෝ ටික ඇල්ලුවේ, නැත්නම් ඕකත් යටගහන්න හැදුවේ.....

    Policiya kiyanne oke anith paththa.. :lol::lol::lol:
    John thamai ratnapure kanne.. :(:(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එහෙම සෙල්ලම් දාන්න බෑ බන් උන්ට ගහල මරයි..අපේ අම්ම සහ නෑදෑයො කහවත්තෙ අය,ලේසියෙන් මේ වගේ කේස් අතාරින්නෙ නෑ..

    ehema tamai machan okunta karanna ona