ජෝනිට අන්තිම අමාරුයි
ජෝන්ස්ටන් ප්‍රනාන්දුට ඊයේ රෑ බන්ධනාගාරේ හොඳටම පපුව රිදිලා හාට් ඇටෑක් එන්න වගේ තියෙන්නේ.භොම අමාරුවෙන් අසාධ්‍යය වෙලා ඉන්නේ.ඒත් මේ යහපාලන ආන්ඩුවේ බලපෑම නිසා මර්චන්ට් වෝඩ් එකට ගේන්න දෙන්නේ නෑ.ජොනී හාට් ඇටෑක් වෙලා මැරුනොත් රනිල් වග කියන්න ඕන.