ජෞතිෂ්‍ය - පොඩි අවුලක්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං එතකොට එකම දවසේ එකම වෙලාවේ එකම ඉස්පිරිතාලෙ ඉපදිච්ච පිරිමි ළමයි දෙන්නෙක්ගේ (අම්මලා දෙන්නෙක්ගෙ) දෛවය එකම වෙන්න එපැයි පොතේ හැටියට.. ඒ වුණෘට ඇත්තටම එහෙම වෙන්නේ නෑනේ.. :oo::oo::oo::oo::oo::oo:

    එහෙම හඳහනක් අද වෙනකන් ලැබිලා නෑ. එකම රෝහලේ අඩුම තරමේ මිනිත්තුවක් වත් වෙනසක් නැතිව ඉපදුන හඳහන් අපිත් කැමතියි පරික්ෂාවට ලක් කරන්න.. මගේ මිත්‍ර ජ්‍යොතිෂවෙදින් බොහෝ ගනනක් ඉන්නවා මලවිගේ අයියා, සරත් චන්ද්‍ර අයියා, වගේ ප්‍රසිද්ධ අය සමහරුන්ට අවුරුදු 40ක් විතර පලපුරුද්ද. මමත් ඔයදේ ඇහුවා එහෙම හඳහන් ලැබිලා නැද්ද කියලා නමුත් ඒ කාටවත් ලැබිලා නෑ. ඒක හරිම දුර්ලභ සිද්දියක්.. 0.0000001 විතර සම්භාවිතාවක් තියන සිද්දියක් ගැන දුක්වෙන්නේ ඇයි. එහෙම එකක් ආවොත් බලමු.. සමහරවිට උන් දෙන්නටම එකම සිද්දිවලට ජීවිතේ මුන දෙන්න වෙයි. ඔතනදී බීජ නියාමය අනුව වෙනස්කම් වෙයි කියලයි මම හිතන්නේ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    නැකැත් රාල ලොක්ක 7:52 හා 7:54 තෝරගත්තෙ අහම්බෙන් නෙමෙයි නේද? පුලුවන් නම් අද (29 දා) 7:51 ටයි 7:53 ටයි කේන්දර සටහනුත් දාන්නකො බලන්න. එතකොට අපිට බලන්න පුලුවන් වෙනස්කම් වෙන හැටි
    :rolleyes:

    මම ඒක අහම්බෙන් නෙමෙයි තෝරගත්තේ කියලා ඔයාම තීරනය කලාද? පරචිත්ත විඥානයත් දැන් තියනවද?:lol::lol::lol::lol: බුදුන්ට වඩා බුද්ධාගම දන්න කෙනෙක්ගෙන් ඉතින් ඕවා බලා පොරොත්තු වෙන්න ඕනෙනෙ නේද? :frown: උඹලා වගේ උන්ට උත්තර දෙන්න මම කැමති නෑ. මොකද ඇඟපුරාම මොලේනේ.. නමුත් අනිත් උන්ට සැකයක් ඇතිවීම වලක්වන්න මම 7.53 හඳහන දානවා ඒක 7.52 හා 7.54 කියන දෙකටම වඩා වෙනස්. (7.51 එතකොට ඉබේම වෙනස් කියලා මොන්ටිසෝරි මොලේට තේරෙයි කියලා හිතනවා).. දැන් පාඩුවේ තමගේ වැඩක් බලාගනින්.. මේ එලකිරියේ මම පුද්ගලිකවම ගනන් ගන්නේ නැති එකෙක් උඹ.. නමුත් අනිත් උන් නිසයි මම මේකටත් රිප්ලයි කලේ..

    sUGI26i.jpg
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    නැකැත් රාල;17073763 said:
    එහෙම හඳහනක් අද වෙනකන් ලැබිලා නෑ. එකම රෝහලේ අඩුම තරමේ මිනිත්තුවක් වත් වෙනසක් නැතිව ඉපදුන හඳහන් අපිත් කැමතියි පරික්ෂාවට ලක් කරන්න.. මගේ මිත්‍ර ජ්‍යොතිෂවෙදින් බොහෝ ගනනක් ඉන්නවා මලවිගේ අයියා, සරත් චන්ද්‍ර අයියා, වගේ ප්‍රසිද්ධ අය සමහරුන්ට අවුරුදු 40ක් විතර පලපුරුද්ද. මමත් ඔයදේ ඇහුවා එහෙම හඳහන් ලැබිලා නැද්ද කියලා නමුත් ඒ කාටවත් ලැබිලා නෑ. ඒක හරිම දුර්ලභ සිද්දියක්.. 0.0000001 විතර සම්භාවිතාවක් තියන සිද්දියක් ගැන දුක්වෙන්නේ ඇයි. එහෙම එකක් ආවොත් බලමු.. සමහරවිට උන් දෙන්නටම එකම සිද්දිවලට ජීවිතේ මුන දෙන්න වෙයි. ඔතනදී බීජ නියාමය අනුව වෙනස්කම් වෙයි කියලයි මම හිතන්නේ..

    ඔයගොල්ලො එක විනාඩියක් ඔච්චර ලොකුවට බලනව නම්ම්ම්ම්...
    කොහොමද හරියටම ඉපදුනේ ඔය නර්ස් ල දුන්න වෙලවමයි කියන්නෙ
    මොකද හැම හොස්පිටල් එකේම එකම වෙලාවද යන්නෙ? නෑනෙ.
    මගෙ යලුවෙක් ගෙ අක්ක කෙනෙක් නර්ස් කෙනෙක් එය කිව්වා එයලගෙ අනිවා විනාඩි 15ක් විතර අවුල්ලු හෙම ඔරලෝසුවේම, 15ක් ඕනි නෑ, දැන් ඔයල ඔච්චරම විනඩියටම බලනව නම් හැම හොස්ප් එකකම වෙලව එක විනාඩියටම හරියටම තියෙන්න ඕනිනෙ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔව්. මටත් Nurse වෙන අක්ක කෙනෙක් කිව්වා වෙලාව ලියද්දි ඒ ගොල්ලෝ stop watch වගේ හරියටම වෙලාව බලන්නේ නෑ. ඔරලෝසුව දිහා බලලා ආසන්න වෙලාව කියන්නේ කියලා. ඒකත් දරුවා අරගෙන ඉවර වෙලා settle down වුනාට පස්සේ. එහෙම බලද්දී විනාඩියටම නම් හඳහන් හදන්නේ ඒවා 90% ක්ම බොරුවක්.
     
    Jul 14, 2014
    237
    32
    0

    ඉතින් ඔයා,පන්තියකට ගිහිල්ල ජ්‍යෝතිෂය ඉගෙන ගෙන එකේ තියෙන බොරුව ලෝකෙට පෙන්නලා දෙන්නකෝ.යම් විෂයක් ගැන හරි හෝ වැරදි කතා කරන්න ඒ විෂය ගැන උගත් කමක් තියෙන්න ඕනේ.එහෙම නැතුව විචාර කරන්නේ පට්ට මෝඩයෝ.උඹේ
    Nurse වෙන අක්ක කොහොමද bedhead ලියන්නේ.එක ලියන්න ඕනේ අනිවාර්යෙන් අදීක්ෂණය කල දොස්තර.අනික උපන් වෙලාව සුද්ද කරන්නේ ශාස්ත්‍රයට අනුකුලවයි.ළමය සම්පුර්ණයෙන් බඩෙන් එලියට ආව කියල ඉපදුනා වෙන්නේ නෑ.මේ නූල දාපු කෙනාට මම කලින් කිව්ව කරන්න ඕන දේ.මම ආයි මතක් කරන්නම්.
    (
    මෙහෙමයි සහෝ...කෙනෙකුගේ උපන් වෙලාව සලකල කේන්දරයක් හදනවා කියන්නේ හරිම අමාරු දෙයක්...ඒක ශාස්ත්‍රීය කාරණයක්...හොඳම දේ ජ්‍යෝතිෂය ඇත්තද බොරුද කියල බලාගන්න,අවංකව තමන්ගේ නියම උපන් වෙලාව නුලක දාල ප්‍රසිද්දියේ ගේම ඉල්ලන්න.එතකොට කට්ටිය බොරු කියනවනම් තමන්ට පුළුවන් ජ්‍යෝතිෂය බැහැර කරන්න...හැබැයි තමන්ට අවංකව බොරු වෙලාවල් නොදී සත්‍ය විදියටම වැඩේ කලොත් ඇත්ත බොරුව එළිවෙයි...):yes::yes::yes:

    සුපිරි දොස්තරල ඉඳලත් ලෙඩ්ඩු .........මැරෙනවානේ
    සුපිරිම අවුෂද දීලත් ලෙඩ්ඩු ..............මැරෙනවානේ
    ලෝකේ හොඳම රෝහල මුත් ලෙඩ්ඩු ....මැරෙනවානේ
    එනමුත් වෙදකමට කිසිකෙනෙක් ගරහන්........ නෑනේ
    :yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔයගොල්ලො එක විනාඩියක් ඔච්චර ලොකුවට බලනව නම්ම්ම්ම්...
    කොහොමද හරියටම ඉපදුනේ ඔය නර්ස් ල දුන්න වෙලවමයි කියන්නෙ
    මොකද හැම හොස්පිටල් එකේම එකම වෙලාවද යන්නෙ? නෑනෙ.
    මගෙ යලුවෙක් ගෙ අක්ක කෙනෙක් නර්ස් කෙනෙක් එය කිව්වා එයලගෙ අනිවා විනාඩි 15ක් විතර අවුල්ලු හෙම ඔරලෝසුවේම, 15ක් ඕනි නෑ, දැන් ඔයල ඔච්චරම විනඩියටම බලනව නම් හැම හොස්ප් එකකම වෙලව එක විනාඩියටම හරියටම තියෙන්න ඕනිනෙ.

    ඕකට මම කලින් පිලිතුර දුන්නා..

    නැකැත් රාල;17072324 said:
    නැහැ නිවැරදි ක්‍රමය දරුවා ඉපදුනාම පියවර ගනන අනුව වෙලාව බලන එක. නමුත් දැන් ඉතින් නිවැරදි වෙලාව ගැනීමේ ප්‍රෂ්නයක් තියනවා තමයි. නමුත් ආසන්න නිවැරදි වෙලාවක් අනුව 100% නැතත් 80%-90% නිවැරදි පලාපලයක් දක්ෂ දෛවඥයෙක්ට කියන්න පුලුවන්.. වෙන්න පුලුවන් දේවල් 20 තියනවනම් ඒකෙන් සිදුවිය හැකි දේවල් 2/20 හෝ 3/20 අඩු කරගන්න දෛවඥයෙක් මාර්ගයෙන් පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා.

    දැන් තිබ්බ ප්‍රශ්නේ නෙමෙයි වෙන ප්‍රශ්නයක් නේද තියන්නේ.. මුලින් තිබ්බේ එකම වෙලාවේ ඉපදුනාම එකවගේම වෙන්න ඕන නේද කියලා ප්‍රශ්නයක්. දැන් තියන්නේ වෙලාව ගැන අවුලක්.. එහෙම තමයි.. මම දන්නවා දැන් උඹට මේක ටිකක් ඉගෙනගෙන බලන්නත් ආසාවක් ඇතිවෙලා ඇති මේ මොන කුනුහර්පයක්ද කියලා.. :yes:
     
    Jul 14, 2014
    237
    32
    0
    මම ඉපදුනු වෙලාව ඉස්පිරිතාලෙන් දාල තියෙන්නේ දවල් 12ට කියල:sorry:
    මගේ හදහන අනුව 12ට මනුස්සයෙක් ඉපදෙන්න බැරිලු:dull:
    ඒත් ඉතින් හොද හදහන් බලන කෙනෙක් බලල කියල තියෙනවා 11.48 කියල නිවැරදි වෙන්න ඕනේ කියල
    අම්මත් කිව්ව 12ට නෙවෙයි කියල:cool:
    ඉස්පිරිතාල වලින්නම් උන්ට හිතෙන ඒව දානව බන්,බලපන්කො නම් එහෙම පෙළක් උන්ගේ වරදීනේ,කියන්නේ එකක් දාන්නේ වෙන කුණු හරපයක්:angry:
    උපන් දිනෙයි /වෙලාවයි /තැනයි හරියට දාපන් ...?:cool::cool::cool:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නැකැත් රාල;17072331 said:
    බොලාවත් ඇන්දුවද කවුරුහරි? :confused:

    කතා කරල වැඩක් නැහැ බන්,2009දි මගේ පලාපල බලපු එකා කිවුවේ මගේ උසස් අද්යාපනය කඩාකප්පල් වෙනවා,ඒකට බාධා එනවා ඒක කරන්න වෙන්නෙ නෑ මට කියලා,ඉතින් බන් එහෙම කිසිම කේස් එකක් උනේ නෑ මම ඩිග්‍රියත් ගහල දැන් ජොබකුත් කරනවා :D අවුරුදු දෙකකටත් කිට්ටුයි දැන් ජොබට :yes: තව අපි දෙන්නගේ කේන්දර ගෙවල් වලින් බැලෙව්වා තැන් හතරකින් (ආච්චිගේ රෙද්ද :angry:) තුන් දෙනෙක්ගේ පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් සමස්තය එකයි වගේ,අවුලක් නෑහැ,අන්තිමට බැලෙව්වේ අර මට උසස් අද්යාපනේ කෙලවෙනවා කියල කියපු එකාගෙන්,ඌ ඔක්කොම කනපිට ගහලා කියල තියෙනවා මේක ගැලපෙන්නේ නෑ කියලා,ඉතින් උගේ අම්මට හැමිනෙන්නෙපැයි බන්,කියන බොරු වලට :lol::angry::angry::angry: මාතර පොන්ස් කෙනෙක් නැකැත්පාය කියල පොට් එකක් දාගෙන ඉන්නෙ,සිවුරු ඇරපු ඩයල් එකක්,දැන් ගෑනියෙකුත් බැඳගෙන කේන්දර බල බල වෙන බිස්නස් එකක් එහෙම කරන් ඉන්නෙ,අම්මපා බෝම්බයක් තිබ්බ නන් ගිහින් කෙලල ඇරල එනවා පොන්නයට සමාදානයේම සැතපෙන්න :rofl:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ඔතන තියෙන්නෙ මෙහෙම උපත් වෙන්න තියන සම්භාවිතාව ගැන අවුලක් මිසක් නැකත් සාස්තරය ගැන ප්‍රශ්නයක් නෙමේ මචන්.

    හිතපං නිවුන් දරු උපතක් වෙන්න තියන සම්භාවිතාව කොහොම ද?
    අනික ලෝකෙ තත්ත්පරේකට මෙච්චර දරු උපත් ගානක් වෙනව කියල කිව්වට ඒ මධ්‍යයන අගයක්. පමනක් කාල හෝරා ඇතුලත දරු උපත් ඉතා වැඩි ගණනක් වෙනව වගේම පමණක් වෙලාවක් වල දි දරු උපත් වෙන්නෙම නැති වගේම ඉතාම අඩු ගාණක් වෙන වෙලාවලුත් තියනවා.
    ඉතා උතුම් දරු උපත් වෙන වෙලාවකදි මතු වෙන දරු උපත් ගාන අඩුයි සාපේක්ෂව. නමුත් අනික මිනිත්තුවක වෙනසකින් වුනත් පොඩි හරි වෙනසක් කේන්දරේ සිද්ධ වෙන්න පුලුවන්.

    මටත් මුලින් ඔය ප්‍රශ්නෙම ආවා. අන්තිමට ඉරිද පත්තර වගේ හුඟක් ඒව කියවල මේ ටික හරි ඉගෙන ගත්තෙ.

    තව දෙයක් මම විශ්වාස කරන දෙයක්. හඳහනෙන් කියන්නෙ අපි ගෙනාපු කර්ම ශක්තිය. යෝග බලය අඩු වැඩි වෙන්න පුලුවන්. නමුත් ඒකෙන් කියවෙන්නෙ කම්ම නියාමය විතරයි. අපි මේ භවය ගෙවන විදියට තමයි මේ ආත්මයෙ අපි යන තත්ත්වය තීරණය වෙන්නෙ
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ශාස්ත්‍රය ඇත්තද බොරුද කියන්න තරම් මට දැනුමක් නැහැ. එත් මට ඉස්සර ඉඳලම තිබ්බ පොඩි ගැටළුවක් අහන්නම්. දැනුම තියෙන කෙනෙක් පිළිතුරක් දෙයි කියල හිතනවා. අභියෝගයක් නෙවේ. ඉල්ලීමක් :yes:

    දැන් ප්‍රධාන වශයෙන් ජෞතිෂ්‍ය ගණනය කිරීම් පදනම් වෙලා තියෙන්නේ ග්‍රහලෝක වල ගමන් මාර්ගය අනුව නේද? (මේකට උත්තරේ "නැත" නම් ප්‍රශ්නෙ ඉල්ලා අස්කරගන්නවා :D :) )

    විද්‍යාත්මකව ගත්තහම කාලයත් එක්ක ග්‍රහයන්ගේ ගමන් මාර්ගය සහ පරිබ්‍රමණ කාලයන් ඉතාම සුළුවශයෙන් වෙනස් වෙනවා. එතකොට ජෞතිෂ්‍ය අවුරුදු 5000ක් පමණ පැරණි ශාස්ත්‍රයක් නිසා මේ වෙනකොට ග්‍රහයන්ගේ ගමන් මාර්ගය සහ පරිබ්‍රමණ කාලයන් වල සැලකිය යුතු වෙනසක් තියෙනවා. ඒකට හරියන්න ජෞතිෂ්‍ය යාවත්කාලින කරනවද? (මම අඳුනන අංකල් කෙනෙක්ගෙන් අහපුවම කිව්වා "ක්‍රිෂ්ණමූර්ති" කියල කෙනෙක් හදපු වෙනම ශාස්ත්‍රයක් තියෙනවා කියල එහෙම යාවත් කාලින කරපු :oo: )
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කතා කරල වැඩක් නැහැ බන්,2009දි මගේ පලාපල බලපු එකා කිවුවේ මගේ උසස් අද්යාපනය කඩාකප්පල් වෙනවා,ඒකට බාධා එනවා ඒක කරන්න වෙන්නෙ නෑ මට කියලා,ඉතින් බන් එහෙම කිසිම කේස් එකක් උනේ නෑ මම ඩිග්‍රියත් ගහල දැන් ජොබකුත් කරනවා :D අවුරුදු දෙකකටත් කිට්ටුයි දැන් ජොබට :yes: තව අපි දෙන්නගේ කේන්දර ගෙවල් වලින් බැලෙව්වා තැන් හතරකින් (ආච්චිගේ රෙද්ද :angry:) තුන් දෙනෙක්ගේ පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් සමස්තය එකයි වගේ,අවුලක් නෑහැ,අන්තිමට බැලෙව්වේ අර මට උසස් අද්යාපනේ කෙලවෙනවා කියල කියපු එකාගෙන්,ඌ ඔක්කොම කනපිට ගහලා කියල තියෙනවා මේක ගැලපෙන්නේ නෑ කියලා,ඉතින් උගේ අම්මට හැමිනෙන්නෙපැයි බන්,කියන බොරු වලට :lol::angry::angry::angry: මාතර පොන්ස් කෙනෙක් නැකැත්පාය කියල පොට් එකක් දාගෙන ඉන්නෙ,සිවුරු ඇරපු ඩයල් එකක්,දැන් ගෑනියෙකුත් බැඳගෙන කේන්දර බල බල වෙන බිස්නස් එකක් එහෙම කරන් ඉන්නෙ,අම්මපා බෝම්බයක් තිබ්බ නන් ගිහින් කෙලල ඇරල එනවා පොන්නයට සමාදානයේම සැතපෙන්න :rofl:

    මගේ බාප්පා වෙන කෙනෙක් මගේ අත බලලා කිව්වා මට ඉගෙන ගන්න බැරි වෙනවා/ අසාර්ථක වෙනවා මේ රටේ ඉද්දි කවදාවත් හරියන්නේ නෑ කියලා. කොහේ හරි පිටරටකට යන්න කිව්වා රස්සාවක් හොයාගෙන. ඊට පස්සේ මම campus select වෙලා degree එකත් ගොඩ දාගෙන රස්සාවකුත් කරනවා දැන්. තාම ලංකාවේ. හැබැයි එදා එයා කියපු දේ මට මාර විදියට හිතට වැදුණා. ඒ නිසා මම පොඩ්ඩක් අසාර්ථක වෙනකොටම මම මානසිකව වැටුනා බන්. :sorry::sorry::sorry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මගේ බාප්පා වෙන කෙනෙක් මගේ අත බලලා කිව්වා මට ඉගෙන ගන්න බැරි වෙනවා/ අසාර්ථක වෙනවා මේ රටේ ඉද්දි කවදාවත් හරියන්නේ නෑ කියලා. කොහේ හරි පිටරටකට යන්න කිව්වා රස්සාවක් හොයාගෙන. ඊට පස්සේ මම campus select වෙලා degree එකත් ගොඩ දාගෙන රස්සාවකුත් කරනවා දැන්. තාම ලංකාවේ. හැබැයි එදා එයා කියපු දේ මට මාර විදියට හිතට වැදුණා. ඒ නිසා මම පොඩ්ඩක් අසාර්ථක වෙනකොටම මම මානසිකව වැටුනා බන්. :sorry::sorry::sorry:
    godak un danne na minihekta deyak kiyanne kohomada kiyala eka,anna ekai ban prasne :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    godak un danne na minihekta deyak kiyanne kohomada kiyala eka,anna ekai ban prasne :sorry:

    මොන පිස්සුද බන්? අනාගතේ කියන්න බෑ බන් මොන ජගතෙක්ටවත්. ඕවා ඔක්කොම ම්නිස්සුන්ගේ හිතේ තියෙන අනාගතේ ගැන බිය අඩු කරගන්න ඇති කර ගත්තු මනස්ගාත. මෙහෙම කියන්නේ ගොඩක් අත්දැකීම්, දැනුම ඇතුව මචන්. එකම සරණ බුදු සරණ පමණි.
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    machan mageth wadiyn oya gana hithan na habai mehema kathawak tynawa
    mage upan welawa hadahana hadana kneata dunnama kyala tynawa me welawe knk ipadenna ba(asanna welakyala tama kole liyala tynne),eeta winada 4k adu karla tama hadala tynne, a kiyanne hospital eken deepu welawa waradi kyala man hithanne

    tawa case ekak ape thaththa kolla kalle yaluwek ekka balu patiyek ipaduna welawa gihin deela tynawa hadahan hadana knkta fun ekata,balapu gaman kyala mekanam manussa upathak wenna ba kyala
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මොන පිස්සුද බන්? අනාගතේ කියන්න බෑ බන් මොන ජගතෙක්ටවත්. ඕවා ඔක්කොම ම්නිස්සුන්ගේ හිතේ තියෙන අනාගතේ ගැන බිය අඩු කරගන්න ඇති කර ගත්තු මනස්ගාත. මෙහෙම කියන්නේ ගොඩක් අත්දැකීම්, දැනුම ඇතුව මචන්. එකම සරණ බුදු සරණ පමණි.

    නිකමට අහන්නේ,
    බුදුදහමේ තියෙනවා අනාගතේ ගැන කියවෙන අනාවැකි.බුද්ධ චරිතය හා සම්බන්ධ වෙච්ච.එතකොට එව්වත් බොරුද ? :P
    අනාගතේ කියන්න බෑ බන් මොන ජගතෙක්ටවත්
    අනුමාන කරන්න පුලුවන්. සමහරක් එව්වා කියන්න බැහැ. එව්වා වෙනස් වෙනවා.කියන්න පුලුවන් එව්ත් තියෙනවා.
    උඔ අහලා තියෙනවද නිමිති ශාස්ත්‍රය ගැන :confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිකමට අහන්නේ,
    බුදුදහමේ තියෙනවා අනාගතේ ගැන කියවෙන අනාවැකි.බුද්ධ චරිතය හා සම්බන්ධ වෙච්ච.එතකොට එව්වත් බොරුද ? :P

    අනුමාන කරන්න පුලුවන්. සමහරක් එව්වා කියන්න බැහැ. එව්වා වෙනස් වෙනවා.කියන්න පුලුවන් එව්ත් තියෙනවා.
    උඔ අහලා තියෙනවද නිමිති ශාස්ත්‍රය ගැන :confused:

    කොහෙද තියෙන්නේ? අර අනිවාර්යයෙන් බුදු වෙනවා කියලා කොන්ඩක්ඥ බමුණා කියපු එකද? ඒක ත්‍රිපිටකයේ කොහෙවත් නෑ බන්. පස්සේ කාලෙක ලියපු සාහිත්‍ය පොත්වල විතරයි තියෙන්නේ. ඒ කාලේ හාමුදුරුවරු ඉතින් ජෝඋතිෂ්‍ය පැත්ත සාරෙට කරලා තියෙනවා නේ.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    කොහෙද තියෙන්නේ? අර අනිවාර්යයෙන් බුදු වෙනවා කියලා කොන්ඩක්ඥ බමුණා කියපු එකද? ඒක ත්‍රිපිටකයේ කොහෙවත් නෑ බන්. පස්සේ කාලෙක ලියපු සාහිත්‍ය පොත්වල විතරයි තියෙන්නේ. ඒ කාලේ හාමුදුරුවරු ඉතින් ජෝඋතිෂ්‍ය පැත්ත සාරෙට කරලා තියෙනවා නේ.

    අපෝ නැහැ තව කොච්චර තැන් තියෙනවද ?
    ත්‍රිපිටකයේ නැහැ කියල කොහෙමද කියන්නේ ?
    බුදුවරු අනාගතේ දිහා දිවැසින් බලලා සමහර දේවල් කියනවා.උදාහරණ තියෙනවා :yes:
    දැන් ජ්‍යෝතිෂයෙන් වුනත් කියන්න පුලුවන් යම් විදියකට.
    උදාහරණ තියෙනවා :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපෝ නැහැ තව කොච්චර තැන් තියෙනවද ?
    ත්‍රිපිටකයේ නැහැ කියල කොහෙමද කියන්නේ ?
    බුදුවරු අනාගතේ දිහා දිවැසින් බලලා සමහර දේවල් කියනවා.උදාහරණ තියෙනවා :yes:
    දැන් ජ්‍යෝතිෂයෙන් වුනත් කියන්න පුලුවන් යම් විදියකට.
    උදාහරණ තියෙනවා :yes:

    බුද්ධත්වයට පැමිණීම තුලින් අත් කර ගන්නා තුන් කල් දක්නා නුවණ, කොහොමද බන් ජෝඋතිෂ්‍ය එවුන් කියන්නේ? :rofl:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    බුද්ධත්වයට පැමිණීම තුලින් අත් කර ගන්නා තුන් කල් දක්නා නුවණ, කොහොමද බන් ජෝඋතිෂ්‍ය එවුන් කියන්නේ? :rofl:

    දැන් රෙද්දක් කතා කරනව:rofl:.කලින් කිව්වේ ඔහොම නෙවෙයිනේ. මේ ලෝකේ කිසිම ජගතෙකුට බැහැ අනාගතේ කියන්න කියලනේ. :P
    මම නම් කිව්වේ ජ්‍යෝතිෂෙන් යම් පමණකට අනාගතේ කියන්න පුලුවන් කියලනේ ;)
    කෝ මම අහපු එක නිමිති ශාස්ත්‍රෙ ගැන:confused: