මචං එතකොට එකම දවසේ එකම වෙලාවේ එකම ඉස්පිරිතාලෙ ඉපදිච්ච පිරිමි ළමයි දෙන්නෙක්ගේ (අම්මලා දෙන්නෙක්ගෙ) දෛවය එකම වෙන්න එපැයි පොතේ හැටියට.. ඒ වුණෘට ඇත්තටම එහෙම වෙන්නේ නෑනේ..![]()
එහෙම හඳහනක් අද වෙනකන් ලැබිලා නෑ. එකම රෝහලේ අඩුම තරමේ මිනිත්තුවක් වත් වෙනසක් නැතිව ඉපදුන හඳහන් අපිත් කැමතියි පරික්ෂාවට ලක් කරන්න.. මගේ මිත්ර ජ්යොතිෂවෙදින් බොහෝ ගනනක් ඉන්නවා මලවිගේ අයියා, සරත් චන්ද්ර අයියා, වගේ ප්රසිද්ධ අය සමහරුන්ට අවුරුදු 40ක් විතර පලපුරුද්ද. මමත් ඔයදේ ඇහුවා එහෙම හඳහන් ලැබිලා නැද්ද කියලා නමුත් ඒ කාටවත් ලැබිලා නෑ. ඒක හරිම දුර්ලභ සිද්දියක්.. 0.0000001 විතර සම්භාවිතාවක් තියන සිද්දියක් ගැන දුක්වෙන්නේ ඇයි. එහෙම එකක් ආවොත් බලමු.. සමහරවිට උන් දෙන්නටම එකම සිද්දිවලට ජීවිතේ මුන දෙන්න වෙයි. ඔතනදී බීජ නියාමය අනුව වෙනස්කම් වෙයි කියලයි මම හිතන්නේ..


උඹලා වගේ උන්ට උත්තර දෙන්න මම කැමති නෑ. මොකද ඇඟපුරාම මොලේනේ.. නමුත් අනිත් උන්ට සැකයක් ඇතිවීම වලක්වන්න මම 7.53 හඳහන දානවා ඒක 7.52 හා 7.54 කියන දෙකටම වඩා වෙනස්. (7.51 එතකොට ඉබේම වෙනස් කියලා මොන්ටිසෝරි මොලේට තේරෙයි කියලා හිතනවා).. දැන් පාඩුවේ තමගේ වැඩක් බලාගනින්.. මේ එලකිරියේ මම පුද්ගලිකවම ගනන් ගන්නේ නැති එකෙක් උඹ.. නමුත් අනිත් උන් නිසයි මම මේකටත් රිප්ලයි කලේ..





අවුරුදු දෙකකටත් කිට්ටුයි දැන් ජොබට 
)
