ජෞතිෂ්‍ය - පොඩි අවුලක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් රෙද්දක් කතා කරනව:rofl:.කලින් කිව්වේ ඔහොම නෙවෙයිනේ. මේ ලෝකේ කිසිම ජගතෙකුට බැහැ අනාගතේ කියන්න කියලනේ. :P
    මම නම් කිව්වේ ජ්‍යෝතිෂෙන් යම් පමණකට අනාගතේ කියන්න පුලුවන් කියලනේ ;)
    කෝ මම අහපු එක නිමිති ශාස්ත්‍රෙ ගැන:confused:

    ඔව්. බුදුන් වහන්සේට ඇරෙන්න වෙන කාටවත් බෑ.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔව්. බුදුන් වහන්සේට ඇරෙන්න වෙන කාටවත් බෑ.

    avatar482203_23.gif

    සමහර රහතන් වහන්සේලාටත් ඒ හැකියාව තිබ්බා කියනවා.අනික අපේ බලංගොඩ මහානායක හාමුදරුවන්ටත් තිබ්බා ඒ හැකියාව :yes:
    එනිවේ.:dull: නිමිති ගැන දැං එපා බං නිදිමතියි :baffled:
     
    • Like
    Reactions: JesonRulez

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    එල එල. උඹ හරියි කියල හිතෙන දේ විශ්වාස කරපන් මචන්. :)

    මම නම් ඇත්තටම ඔව්ව පස්සේ යන්නේ නැහැ බං.හරි වුනත් එකයි නැතත් එකයි. මම විස්වාස කරන්නේ ධෛර්යය ... ඒකට පුලුවන් අර ඔක්කොම වෙනස් කරන්න :yes:
    උත්සහවන්තයා ජය ගනී. ඔහුට අවශ්‍ය නම් කර්මය පවා පරාජය කල හැකිය :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් ඇත්තටම ඔව්ව පස්සේ යන්නේ නැහැ බං.හරි වුනත් එකයි නැතත් එකයි. මම විස්වාස කරන්නේ ධෛර්යය ... ඒකට පුලුවන් අර ඔක්කොම වෙනස් කරන්න :yes:
    උත්සහවන්තයා ජය ගනී. ඔහුට අවශ්‍ය නම් කර්මය පවා පරාජය කල හැකිය :yes:

    So we are both in the same boat. :yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචං.. මගෙයි කෙල්ලගෙයි පොරොන්දම් බැලුවා තැන් 3කින්.. තුන් දෙනා 3න් විදිහකට කිව්වෙ.. බුවාලත් පොත් එහෙම බලලා තමා කිව්වේ.. එකම සාස්තරේ කොහොමද බං එහෙම වෙන්නේ.. :oo::oo::oo::oo:

    අඩේ හරියටම ඇත්ත කියන්නේ කවුද කියලා දැනගන්නේ කොහොමද මචං..?
    එක බුවෙක් කිවුවා 2017 ජනවාරි වෙනකං බඳින්න එපාය.. අනිවා ඩිවෝස් වෙනවාය.. ඊට පස්සෙ අවුලක් නැතිය කියලා.. එක එක බුවාලා එක එක එව්වානෙ බං කියන්නේ.. ගෙදර කස්ටියත් ෆුල් හොල්මන් වෙලා ඉන්නේ.
    . :oo::oo::oo::oo::oo: :baffled::baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කතා කරල වැඩක් නැහැ බන්,2009දි මගේ පලාපල බලපු එකා කිවුවේ මගේ උසස් අද්යාපනය කඩාකප්පල් වෙනවා,ඒකට බාධා එනවා ඒක කරන්න වෙන්නෙ නෑ මට කියලා,ඉතින් බන් එහෙම කිසිම කේස් එකක් උනේ නෑ මම ඩිග්‍රියත් ගහල දැන් ජොබකුත් කරනවා :D අවුරුදු දෙකකටත් කිට්ටුයි දැන් ජොබට :yes: තව අපි දෙන්නගේ කේන්දර ගෙවල් වලින් බැලෙව්වා තැන් හතරකින් (ආච්චිගේ රෙද්ද :angry:) තුන් දෙනෙක්ගේ පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් සමස්තය එකයි වගේ,අවුලක් නෑහැ,අන්තිමට බැලෙව්වේ අර මට උසස් අද්යාපනේ කෙලවෙනවා කියල කියපු එකාගෙන්,ඌ ඔක්කොම කනපිට ගහලා කියල තියෙනවා මේක ගැලපෙන්නේ නෑ කියලා,ඉතින් උගේ අම්මට හැමිනෙන්නෙපැයි බන්,කියන බොරු වලට :lol::angry::angry::angry: මාතර පොන්ස් කෙනෙක් නැකැත්පාය කියල පොට් එකක් දාගෙන ඉන්නෙ,සිවුරු ඇරපු ඩයල් එකක්,දැන් ගෑනියෙකුත් බැඳගෙන කේන්දර බල බල වෙන බිස්නස් එකක් එහෙම කරන් ඉන්නෙ,අම්මපා බෝම්බයක් තිබ්බ නන් ගිහින් කෙලල ඇරල එනවා පොන්නයට සමාදානයේම සැතපෙන්න :rofl:

    ඉතින් බන් කැරැට්ටුව අනුව තේරුනේ නැදද පොරගැන? :dull:අනික එකපාරක් බුලක් කෙලියට පස්සේ මගුල් පොරොන්දම් ඇයි ඌට දුන්නේ?...:confused::confused: උඹ රෑ වෙලා ගිහින් නැකැත් පාය කියන බෝඩ් එකේ පාය වෙනස් කරපන් ප*ය කියලා එතකොට හරි..:rofl::rofl: තව එකක් ඕකෙන් වුනත් තේරෙනවනේ 3/4 එකක් කියද්දි අර වගේ බුල් කෙලින එකෙක් දෙන්නෙක් ඉන්නවා කියලා. ඒක ශාස්ත්‍රයේ අවුලක් නෙමෙයි...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ශාස්ත්‍රය ඇත්තද බොරුද කියන්න තරම් මට දැනුමක් නැහැ. එත් මට ඉස්සර ඉඳලම තිබ්බ පොඩි ගැටළුවක් අහන්නම්. දැනුම තියෙන කෙනෙක් පිළිතුරක් දෙයි කියල හිතනවා. අභියෝගයක් නෙවේ. ඉල්ලීමක් :yes:

    දැන් ප්‍රධාන වශයෙන් ජෞතිෂ්‍ය ගණනය කිරීම් පදනම් වෙලා තියෙන්නේ ග්‍රහලෝක වල ගමන් මාර්ගය අනුව නේද? (මේකට උත්තරේ "නැත" නම් ප්‍රශ්නෙ ඉල්ලා අස්කරගන්නවා :D :) )

    විද්‍යාත්මකව ගත්තහම කාලයත් එක්ක ග්‍රහයන්ගේ ගමන් මාර්ගය සහ පරිබ්‍රමණ කාලයන් ඉතාම සුළුවශයෙන් වෙනස් වෙනවා. එතකොට ජෞතිෂ්‍ය අවුරුදු 5000ක් පමණ පැරණි ශාස්ත්‍රයක් නිසා මේ වෙනකොට ග්‍රහයන්ගේ ගමන් මාර්ගය සහ පරිබ්‍රමණ කාලයන් වල සැලකිය යුතු වෙනසක් තියෙනවා. ඒකට හරියන්න ජෞතිෂ්‍ය යාවත්කාලින කරනවද? (මම අඳුනන අංකල් කෙනෙක්ගෙන් අහපුවම කිව්වා "ක්‍රිෂ්ණමූර්ති" කියල කෙනෙක් හදපු වෙනම ශාස්ත්‍රයක් තියෙනවා කියල එහෙම යාවත් කාලින කරපු :oo: )

    මචන් ජ්‍යොතිෂ ගැන කිසිවක් නොදැන බක පන්ඩිත ටෝක් දෙන උන් එක්ක බලද්දි උඹලා මේ අහන ප්‍රශ්න ගැන පට්ට සතුටුයි. :yes::D
    මචන් උඹ සමහර විට අහලා ඇති නිරයන හා සායන ක්‍රමය කියලා දෙකක්. සායන ක්‍රමයේදී මචන් ඔය වෙනස ඒ ඒ ප්‍රමාන වලින් ගනනය වෙනවා. ඒ අතර නිරයන ක්‍රමය ඒ වෙනස කෙලින්ම ගනනය කිරීමට ඇඩ් කරලා තියන්නේ. සමාවෙයන් මචන් මම කියන එක උඹට පැහදිලි නැද්ද දන්නේ නෑ. මේක බන් ජ්‍යොතිෂයේ තියන පට්ට ඇඩ්වාන්ස් කෑල්ලක්.

    ඉඳහන් මම පොතක තියන පැහදිලි කිරීමක් මේකට ඇඩ් කරන්නම් තව ටිකකින්..
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැකැත් රාල;17078685 said:
    මචන් ජ්‍යොතිෂ ගැන කිසිවක් නොදැන බක පන්ඩිත ටෝක් දෙන උන් එක්ක බලද්දි උඹලා මේ අහන ප්‍රශ්න ගැන පට්ට සතුටුයි. :yes::D
    මචන් උඹ සමහර විට අහලා ඇති නිරයන හා සායන ක්‍රමය කියලා දෙකක්. සායන ක්‍රමයේදී මචන් ඔය වෙනස ඒ ඒ ප්‍රමාන වලින් ගනනය වෙනවා. ඒ අතර නිරයන ක්‍රමය ඒ වෙනස කෙලින්ම ගනනය කිරීමට ඇඩ් කරලා තියන්නේ. සමාවෙයන් මචන් මම කියන එක උඹට පැහදිලි නැද්ද දන්නේ නෑ. මේක බන් ජ්‍යොතිෂයේ තියන පට්ට ඇඩ්වාන්ස් කෑල්ලක්.

    ඉඳහන් මම පොතක තියන පැහදිලි කිරීමක් මේකට ඇඩ් කරන්නම් තව ටිකකින්..

    මම ජෝඋතිෂ්‍ය පිළිගන්නේ නැති වුනත් උඹේ තියෙන දැනුමට හා ගවේෂනාත්මක බවට ගරු කරනවා මචන්. නැත්නම් මේ වගේ ත්රෙඅඩ් එකක් දැක්කම වෙන අය එන්නේ රෙදි උස්සන්.
    උඹත් මද්‍යස්ථ සිතින් අපි වගේම මේ දේවල් ගැන හිතලා ඒවාට උත්තර හොයන්න උත්සාහ කරන එකෙක් කියල තේරෙනවා. මොන ශාස්ත්‍රයක උනත් පැවැත්මට ඕනේ උඹ වගේ එවුන් තමයි.

    Keep it up..! :)
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ජෝතිශ්‍ය කියන දේ 100% බොරුයි කියලම බැහැර කරන්නත් බෑ. මොකද එක අවුරුදු 5000ක් විතර තිස්සේ රැකීගෙන ආපු ශාස්ත්‍රයක් නේ. සමහරවිට ඊටත් පරණ ඇති.
    මොකද අපි දන්න බෞද්ධ සාහිත්‍යට අනුව බුදුන්ටත් හදහනක් තිබ්බනේ, කියපු අනාවකිත් හරිගියා එකට අනුව. ළමයෙක් ඉපදුනාම හදහනක් හදපන් සම්ප්‍රදායක් විදිහට. නමුත් ඕක පස්සේ එලවන්න යන්න එපා කවදාවත්. හදල අල්මාරියේ දාල තියාගනින් ඒ ඇති. නැකත් අනංමනං ඔය කිසිම් දෙයක් මම පෞද්ගලිකව නං තකන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ කිසිම දෙකට ප්‍රමාද වෙන්න එපා මේ දැන් මේ මොහොත තමයි හැමදෙකටම සුභ වෙලාව කියල. ඕක බැහැර කරන්න එපා. නමුත් කරේ තියාගෙන හැම රෙද්දටම නැකත් බලන්නයි, හදහන් බල බල අර යන්තර මේ යන්තර දාන්නයි යන්න එපා. උබේ හිතේ ධෛර්යය තමයි හැමදේකටම මුල. ඔය යන්ත්‍ර දදා අනංමනං ඉලව් කරන එක මහා බොරුවැඩක්. මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ කියල.
    මේ ලෝකේ හොල්ලපු මිනිස්සු 4 5 දෙනක් අරන් බලපන් කිසිකෙනෙක් ඔය ජෝතිශ්‍ය පස්සේ දුවපු යද කියල නෑ. හරි හෝ වැරදි වෙන්න පුළුවන්, නමුත් ඕව අපිට ඕනේ නෑ කියල ජීවත් වෙන්න පුරුදුවෙයන් මචං. උබේ ශක්තිය, උබේ අප්‍රතිහත ධෛර්යය, උබේ පිරිසිදු සිත, සහ පිරිසිදු චේතනාවන් තමා උබේ දෛවය නිර්මාණය කරන්නේ. උබේ ශක්තිය උබ, ඔය ජෝතිශ්‍ය වත් වෙන කිසිදෙයක් වත් නෙමෙයි. හදහන බල බල එක එකා දහසකුත් දේවල් කියයි. ඒ සේරම දේවල් අමතක කරලා උබම උබේ දෛවය උබේ අත්දෙකෙන්ම ලියපන්.
    කොටින්ම කියනවනං උබේ හදහනත් උබම තමයි.:)

    well said bro :yes::yes::yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචං.. මගෙයි කෙල්ලගෙයි පොරොන්දම් බැලුවා තැන් 3කින්.. තුන් දෙනා 3න් විදිහකට කිව්වෙ.. බුවාලත් පොත් එහෙම බලලා තමා කිව්වේ.. එකම සාස්තරේ කොහොමද බං එහෙම වෙන්නේ.. :oo::oo::oo::oo:

    අඩේ හරියටම ඇත්ත කියන්නේ කවුද කියලා දැනගන්නේ කොහොමද මචං..?
    එක බුවෙක් කිවුවා 2017 ජනවාරි වෙනකං බඳින්න එපාය.. අනිවා ඩිවෝස් වෙනවාය.. ඊට පස්සෙ අවුලක් නැතිය කියලා.. එක එක බුවාලා එක එක එව්වානෙ බං කියන්නේ.. ගෙදර කස්ටියත් ෆුල් හොල්මන් වෙලා ඉන්නේ.
    . :oo::oo::oo::oo::oo: :baffled::baffled::baffled::baffled::baffled:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    නැකැත් රාල;17078685 said:
    මචන් ජ්‍යොතිෂ ගැන කිසිවක් නොදැන බක පන්ඩිත ටෝක් දෙන උන් එක්ක බලද්දි උඹලා මේ අහන ප්‍රශ්න ගැන පට්ට සතුටුයි. :yes::D
    මචන් උඹ සමහර විට අහලා ඇති නිරයන හා සායන ක්‍රමය කියලා දෙකක්. සායන ක්‍රමයේදී මචන් ඔය වෙනස ඒ ඒ ප්‍රමාන වලින් ගනනය වෙනවා. ඒ අතර නිරයන ක්‍රමය ඒ වෙනස කෙලින්ම ගනනය කිරීමට ඇඩ් කරලා තියන්නේ. සමාවෙයන් මචන් මම කියන එක උඹට පැහදිලි නැද්ද දන්නේ නෑ. මේක බන් ජ්‍යොතිෂයේ තියන පට්ට ඇඩ්වාන්ස් කෑල්ලක්.

    ඉඳහන් මම පොතක තියන පැහදිලි කිරීමක් මේකට ඇඩ් කරන්නම් තව ටිකකින්..

    Thanks Machan reply ekata :)

    මම ජෝඋතිෂ්‍ය පිළිගන්නේ නැති වුනත් උඹේ තියෙන දැනුමට හා ගවේෂනාත්මක බවට ගරු කරනවා මචන්. නැත්නම් මේ වගේ ත්රෙඅඩ් එකක් දැක්කම වෙන අය එන්නේ රෙදි උස්සන්.
    උඹත් මද්‍යස්ථ සිතින් අපි වගේම මේ දේවල් ගැන හිතලා ඒවාට උත්තර හොයන්න උත්සාහ කරන එකෙක් කියල තේරෙනවා. මොන ශාස්ත්‍රයක උනත් පැවැත්මට ඕනේ උඹ වගේ එවුන් තමයි.

    Keep it up..! :)

    :yes::yes::yes:
     
    axitraderlk

    Member
    Aug 28, 2014
    138
    6
    0
    Machan une prasneta podi help ekak dennam. Mulinma dana ganna ona karanawa tama twins birth ekak unata aba gedi dekak gannawa wage ekama welawata dennawama eliyata ganne naha. ekkenek aragena winadai deka tunak hari pahu wenawa dewaniyawa ganna. Etakota disawa anuwa dennagema lagne ekak wenna puluwan. namut jotisyaye tiyenawa tapparen tappare wenas wena "kala" "wikala" kiyala karana dekak. Eken Egollange Nawanshakaya wenas wenawa. Graha pihiteema wenas wenawa. Ehema unama dennata tiyenne welawak dekak.