ජ.වි.පෙ ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක්.🙄

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    89 JVP එකෙන් මැරුවේ කසිප්පු කාරයො ස්ත්‍රී දූෂකයෝ උනත් JVP එක කොහොමද ඒ විදියට මිනිස්සු මරන්නේ ?
    JVP එකට කොහෙද බලයක් තියෙන්නේ වැරදි කරයන්ට දඩුවම් දෙන්න

    ටිරාන් අල්ස් ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් ඕක
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    සෙනග දැක්කම හිතුනේ එකම දෙයයි, අනුරටයි නලින්ටයි ලේසි වෙන්නේ නෑ
    හ්ම්... මහා ජන ගඟක්...
    ලේසි වෙන්නෙ නැහැ අනුරලාට.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අස්වැසුම ලිස්ට් එකට දාල දෙන්නං කියල සෙට් එකක් අරන් ඇවිත් තිබ්බ. ලිස්ට් එකේ ඉන්න උන්ව අයින් කරනවා කියල බය කරලා එක්කං ඇවිත් තිබ්බ ගෑනු සෙට් එක.


    ඔන්න සක්කිලියන්ගේ වැඩ