ජ.වි.පෙ. සුරකිමු...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජ.වි.පෙ. සුරකිමු...


    ජනතා විමුක්ති පෙරමුණ කර ඇත්තෙ සිතාම්බර වැඩලු..

    එවා පෙන්නෙ බුද්ධිමතුන්ට විතරයිලු..

    එහෙව් එකේ,

    කියපල්ලා බලන්න එහෙනම්...


    ජනතා විමුක්ති පෙරමුණ විසින් රටේ දියුණුවට කර ඇති දේවල් මොනවාද??




    12042694_1155017181198485_7711198827656509081_n.jpg





    :lol::lol::lol::lol::lol::lol:



    දහයක් ඔනේ... හැබැයි සිතාම්බර එවා බැ...
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    බස් ගිණි තබා ධන පතියන් මෙල්ල කිරීම

    විශ්වවිද්‍යාල වල ධන පති පන්ති ඇති වීම වැලක්වීම
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ජ . වී . පෙ කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති පක්ෂයක් ..හැමදාම කලේ ආණ්ඩුව විවේචනය කරලා අනිත් අය හොදයි කියනවා ..ආණ්ඩුව පැරදිලා අනිත් අය බලයට ආවම උන් එක්ක එකතු වෙලා මාස කීපයකින් උන් හොද නෑ කියල පටන් ගන්නවා ....2005 දී මහින්ද එක්ක එකතු උනා ...ඊට පස්සේ අයින් උනා ...දැන් මෛත්‍රී එක්ක එකතු උනා ...දැන් අයින් උනා ......JVP හරියට තීරණයක් නැති හැම එකා එක්කම බුදියාගන්න පක්ෂයක් ...කැම්පස් වල ළමයි බලෙන් පක්ෂෙට බදවා ගන්නේ ...උන්ගේ දේශපාලනය කැම්පස් ළමයි නැත්තන් නෑ .....කෝ ඒ දවස් වල පාරේ කෑ ගහපු අන්තරේ ප්‍රසිද්ධම නායකයා ...අර තට්ටයා ...දැන් ඌ ලෝයර් කෙනෙක් වෙලා ඉන්නවා සද්දයක්වත් තියෙනවද ...ඇඹිලිපිටිය ප්‍රශ්නෙදි පොඩ්ඩක් මුණ පෙන්නුවා ......කෝ උන්ගේ මහලොකු සමාජවාදය , ධනවාධයට එරෙහි සටන ...
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අර ලපයක් තියෙන එක්කෙනා ජවිපෙ උකස් තිබ්බනේ
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    mama JVP ekata kemathi ne et 2005 war ekata hela urumei JVP tama godakma sup eka dunne....mahindaya kivve sama sakachcha gahanava kiyala et JVP and hela urume tama gema genichche.....
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    වැව් 1000ක් හැදුව උඹට මතක නැත්ද??? දැනුත් මේ හදපු වැවක නාන ගමන් ඉන්නෙ :)
     
    • Like
    Reactions: Rasika212

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    mama JVP ekata kemathi ne et 2005 war ekata hela urumei JVP tama godakma sup eka dunne....mahindaya kivve sama sakachcha gahanava kiyala et JVP and hela urume tama gema genichche.....

    සපෝට් කලා තමයි. නමුත් ගේම ගෙනිච්චේ ත්‍රිවිධ හමුදාව. මහින්දට දේශපාලන වශයෙන් ආපු පීඩනේට මුහුන දෙන්න ජවිපෙ සහ හෙළ උරුමය උදව් කලා. ජවිපෙ සහ හෙළ උරුමය ගේම ගෙනිච්චා කියන එක අතිශයෝක්තියක්.
     
    Last edited: