ජ.වි.පෙ. සුරකිමු...

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම මතුකල කාරණාව නෙවෙයිනේ බං උඹ කතා කරන්නේ...:oo::oo:

    මතු කල කාරනාව තමයි. මම කතා කරන්නේ පක්ෂයක් විදියට වැරදි තියෙන්නේ පුළුවන් ඕනි පක්ෂෙක. සේවය කිරීම ගැන කියනවනම් ආණ්ඩු බලයක් නැතුව සේවය කිරීම කියන දේ පොඩ්ඩක් අමාරුයි නේද?

    මතවාදීව අවස්තාවල සහය වෙලා තියන වෙලාවල් දැකලම නැද්ද උබ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජවිපෙ මමත් සැහීමකට පත් නොවන කරුණු තියනවා. හැබැයි ඒ රනිල්ට විකුනලා කියල නෙමයි. ජවිපෙ . බලමු ඉස්සරහට. රට යන පාර එක්ක. හැබැයි මේ රජයේ අයවැයට විරුද්දවඒ ආණ්ඩුවට විරුද්දව චන්දය ප්‍රකාශ කලේ ජවිපෙ විතරයි .. අඩුම ගානේ මහින්ද වත් හිටියේ නැහැ :)

    හඳට ගල් ගහන්න ඕන නෑනේ බං..මහින්දයි ජවිපෙයි එකතුවෙලා දුන්නත් ඔය අයවැය සම්මත වෙනවා.
    ඒක එහෙමයි කියලා දැන දැන ජවිපෙ ලකුණු දාගන්න පාලිමේන්තුවේ කරන හරඹ අතර ඕකත් එකක් විතරයි..
    ජවිපෙ රනිල් වෙනුවෙන් තමන්ගේ "හෘද සාක්ෂිය" පාවලා දුන්නේ නෑ කියලා උඹට තවමත් නොතේරෙන එක ගැන කණගාටුයි..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රට වෙනස් වෙන්න ඕනි දියුණු වෙන්න ඕනි කියන එක එදා ඉදන් කියනවා..... එතින් එක අදත් කියනවා... වැරද්දට එදා වැරැද්ද කියල අද හරි කියන්නද ?? එකම දේ තමයි කියන්න තියෙන්නේ...

    එක එතින් මිනිසුන් ජවිපෙ පිළිගනිම හෝ තේරුම් ගැනීම මත තමයි සිද්ද වෙන්නේ. එකනේ ජවිපෙට 6 විතරක් හම්බුනේ.

    එක ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන් මිනිස්සු හිතන ආකාරය වෙනස් වන විදිය අනුව. රටේ මිනිස්සු හිතුවෝඉත් ජවිපෙ ඕනිම නැහැ කියල එක නැති වෙලාම යන්න පුළුවන්. ඕනි කියලා හිතුනොත් වරදානය වෙන්න පුළුවන් එක මිනිසුන් තේරුම් ගන්න ඕනි දෙයක් මිසක් බලෙන් කරන්නන ඕනි දෙයක් නෙමයි

    ජවිපෙ ජේආර් ඉන්දු ලංකා ගිවිසුම ගහන කාලේ පටන් රටේ අර්බුද හා යම් යම් වාතාවරණයන් හි විවිද විදියට හැසිරිලා තියනවා. ජවිපෙ කවදාවත් ආණ්ඩුවක් විදියට රටක් අරන් සේවයක් කරලා නැහැ

    ජවිපේ රට ජාතිය බේරගත්තු එක තැනක් තමයි සුනාමි සහන මණ්ඩලයට විරුද්ධ විම.
    එදා චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලය ගෙනාවම ජෙප්පො විරුද්ධ වුනා . දැන් ඉන්න ජනාධිපති මෛත්‍රී, හිටපු ජනාධිපති මහින්ද දෙන්නම සුනාමි සහන මණ්ඩලය වෙනුවෙන් පෙනි හිටපු අය. එදා නම් සමහරක්ට පළමුවත් අගමැති කම , දෙවනුවත් අගමැති කම, තුන්වනුවත් අගමැති කම වෙලා තිබ්බේ. ජෙප්පො විතරයි ඕකට විරුද්ධ වුනේ. එදා සුනාමි සහන මන්ඩලය ක්‍රියාත්මක වුනා නම් ඊලමට මුල් අඩිතාලම වැටෙනවා.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ පක්ෂ දෙකට මේ රට හදන්න බෑ යකෝ ..........
    ඒක තේරුම්ගන්න අවරුදු 100 ක් ඕනෙද ?:angry:

    එට වඩා ඕනි වෙයි මන් නම් හිතන විදියට. විශේෂයෙන් පහල මද්යම පන්තිය ඒ ඒ දේවල් ඒ විදියට දකින්නේ අතලොසායි මොකද සාමානයෙන් මුදල් අතින් ප්‍රශ්න නැති අයනේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජවිපෙ මමත් සැහීමකට පත් නොවන කරුණු තියනවා. හැබැයි ඒ රනිල්ට විකුනලා කියල නෙමයි. ජවිපෙ . බලමු ඉස්සරහට. රට යන පාර එක්ක. හැබැයි මේ රජයේ අයවැයට විරුද්දවඒ ආණ්ඩුවට විරුද්දව චන්දය ප්‍රකාශ කලේ ජවිපෙ විතරයි .. අඩුම ගානේ මහින්ද වත් හිටියේ නැහැ :)

    ආටක නාටක අයියෝ ආටක නාටක :lol:

    රටම දන්න ඇත්ත මෙයා දන්නේ නැ

    බබා
    :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජවිපේ රට ජාතිය බේරගත්තු එක තැනක් තමයි සුනාමි සහන මණ්ඩලයට විරුද්ධ විම.
    එදා චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලය ගෙනාවම ජෙප්පො විරුද්ධ වුනා . දැන් ඉන්න ජනාධිපති මෛත්‍රී, හිටපු ජනාධිපති මහින්ද දෙන්නම සුනාමි සහන මණ්ඩලය වෙනුවෙන් පෙනි හිටපු අය. එදා නම් සමහරක්ට පළමුවත් අගමැති කම , දෙවනුවත් අගමැති කම, තුන්වනුවත් අගමැති කම වෙලා තිබ්බේ. ජෙප්පො විතරයි ඕකට විරුද්ධ වුනේ. එදා සුනාමි සහන මන්ඩලය ක්‍රියාත්මක වුනා නම් ඊලමට මුල් අඩිතාලම වැටෙනවා.

    :lol::lol::lol: ඒවා රටට කරපු වැඩ නෙමයි බන් ලකුණු දාගන්න කරපුවා:lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උතුරු නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් දැරූ මතය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව 2004 වර්ෂයේදී සන්ධානය ගොඩනගමින් එජාපය පරාජය කරයි. 2004 මහමැතිවරණයෙන් මන්ත්‍රීදූර 39 ක් දිනා ගැනීමට සමත්වෙයි. සුනාමි ව්‍යවසනය ඇති‍වීම තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය L.T.T.E. සංවිධානය සමඟ සුනාමි සහන මණ්ඩල ගිවිසුමට අත්සන් කිරීමට සූදානම් වීමත් සමඟ සන්ධානයෙන් ඉවත්වෙයි. අධිකරණය හමුවට ගොස් සුනාමි සහන මණ්ඩලය අවලංගු කිරීමට සමත් වෙයි. නමුත් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා විශාල වැඩකොටසක් ඉටු කරයි.

    :):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හඳට ගල් ගහන්න ඕන නෑනේ බං..මහින්දයි ජවිපෙයි එකතුවෙලා දුන්නත් ඔය අයවැය සම්මත වෙනවා.
    ඒක එහෙමයි කියලා දැන දැන ජවිපෙ ලකුණු දාගන්න පාලිමේන්තුවේ කරන හරඹ අතර ඕකත් එකක් විතරයි..
    ජවිපෙ රනිල් වෙනුවෙන් තමන්ගේ "හෘද සාක්ෂිය" පාවලා දුන්නේ නෑ කියලා උඹට තවමත් නොතේරෙන එක ගැන කණගාටුයි..

    අපි බලමු ඉස්සරහට රනිලට විකුනලා ද මහින්දට විකුනලාද කාට විකුනලාද කියල:)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :lol::lol::lol: ඒවා රටට කරපු වැඩ නෙමයි බන් ලකුණු දාගන්න කරපුවා:lol:

    රනිල්ගේ සාම ගිවිසුමට වඩා පවාදිමක් වෙනවා එදා සුනාමි සහන මණ්ඩලය ක්‍රියාත්මක වුනා නම් කෙලින්ම කොටියට නිත්‍යානුකූලව විදේශ ආධාර ගන්න පුළුවන් වෙනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;19807375 said:
    ආටක නාටක අයියෝ ආටක නාටක :lol:

    රටම දන්න ඇත්ත මෙයා දන්නේ නැ

    බබා
    :lol:

    :lol::lol: මහින්දට කඩේ ගිහුන් පෝස්ටර් ගහගෙන් හිටපු අයනේ ජවිපෙට යන මාර්ගය කියල දෙන්නේ :lol::lol:

    මහින්දගේ ගුත් සුවදයි කියපු උබට පෙන විදිය මම විස්වාස කරන්නද:lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හඳට ගල් ගහන්න ඕන නෑනේ බං..මහින්දයි ජවිපෙයි එකතුවෙලා දුන්නත් ඔය අයවැය සම්මත වෙනවා.
    ඒක එහෙමයි කියලා දැන දැන ජවිපෙ ලකුණු දාගන්න පාලිමේන්තුවේ කරන හරඹ අතර ඕකත් එකක් විතරයි..
    ජවිපෙ රනිල් වෙනුවෙන් තමන්ගේ "හෘද සාක්ෂිය" පාවලා දුන්නේ නෑ කියලා උඹට තවමත් නොතේරෙන එක ගැන කණගාටුයි..

    ත්‍රෙඩ් ඒක රිප්ලයි කලෙත් උබට තියන සැලකිල්ලක් නිසා මිසක්.. මහින්දගේ ගු සුවදයි රහයි කියයලා නටපු උන් වෙනුවෙන්ම් නමෙයි:)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔය මහත්තරු දෙන්නම තේරුම් ගන්න.
    මම කතා කරන්නේ එදා ගැන නොවේ.
    අද ගැනය.

    මගේ ඉහත කොමෙන්ටුවක් නැවත උපුටා දක්වමි.

    මමත් කාලයක් ජවිපෙ දැක්ම වෙනුවෙන් පෙනී හිටියා මැක්ස්.ඒත් මට මගේ ගොන්කම තේරුනේ දැන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල්ගේ සාම ගිවිසුමට වඩා පවාදිමක් වෙනවා එදා සුනාමි සහන මණ්ඩලය ක්‍රියාත්මක වුනා නම් කෙලින්ම කොටියට නිත්‍යානුකූලව විදේශ ආධාර ගන්න පුළුවන් වෙනවා.

    සාම ගිවිසුම කියන්නේ පෙඩරල් මචං. කල්පනා කරලා බලපන්. අපිට පෙඩරල් දීලා උතුරු නැගෙන හිර කොයි කාලයක් රටේ කොටසක් හැටියට තිඋය්ගන්න පුළුවන් වෙයිද ?? තමුල්නාන්දුවත් එක්ක:)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1994 වර්ෂයෙන් පසු ජවිපෙ දිගින්දිගටම පෙනී සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක. ඒකීය රටක් හා ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කළ හැකිය යන්න ප්‍රකාශ කරන ලදී. එවකට පැවති ජනමතය අනුව එය වර්තමාන තත්ත්වය දක්වා වෙනස් කිරීම සඳහා ජවිපෙ මැදිහත්වීම අමුතුවෙන් කිව යුතු නැත.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ත්‍රෙඩ් ඒක රිප්ලයි කලෙත් උබට තියන සැලකිල්ලක් නිසා මිසක්.. මහින්දගේ ගු සුවදයි රහයි කියයලා නටපු උන් වෙනුවෙන්ම් නමෙයි:)

    උඹමම ගැන කියලා ආපු නිසා තමයි මමත් ඇවිත් කතා කලේ.

    ඒත් උබ අර දෙපැත්තටම නැති එකෙක් එක්ක ඈඳෙන්න යන එක ගැන නම් කණගාටුයි..
    සුනාමි සහන මණ්ඩලය නෙවෙයි බං,මෛත්‍රීට උදව් කරන්න එන මොහොත දක්වා මේ එළකිරියේ ගොඩාක් එවුන් ජවිපෙ මතවාදය සමඟ හිටියා.
    උඹට මුල අමතක නම් ගිහින් උඹ දාපු නූල්ම බලපන්...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :lol::lol: මහින්දට කඩේ ගිහුන් පෝස්ටර් ගහගෙන් හිටපු අයනේ ජවිපෙට යන මාර්ගය කියල දෙන්නේ :lol::lol:

    මහින්දගේ ගුත් සුවදයි කියපු උබට පෙන විදිය මම විස්වාස කරන්නද:lol::lol::lol:

    :lol: ශික් ශික් පුතා තාම ඉන්නේ ලප මානසිකත්වයෙන්

    ඔහොම ඉදලනම් පක්ෂ දියුණු කරන්න අමාරුයි

    හොද උද්ගෝෂණයක් හොයා ගෙන සල්ලි කියක් හරි හම්බකරගන්න පක්ෂයට පීඩනයක් දෙන්න

    මහරාජානෝ නම් පාදෙනියාව අල්ලන් හොද සම්තින් එකක් හොයා ගත්තා ඊයේ පෙරේදා
    :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සාම ගිවිසුම කියන්නේ පෙඩරල් මචං. කල්පනා කරලා බලපන්. අපිට පෙඩරල් දීලා උතුරු නැගෙන හිර කොයි කාලයක් රටේ කොටසක් හැටියට තිඋය්ගන්න පුළුවන් වෙයිද ?? තමුල්නාන්දුවත් එක්ක:)

    අනිවා මචං ඔය ගිවිසුමේ එල් ටි ටි පාලන ප්‍රදේශ කියලා වෙන් කරලා තිබ්බා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සාම ගිවිසුම කියන්නේ පෙඩරල් මචං. කල්පනා කරලා බලපන්. අපිට පෙඩරල් දීලා උතුරු නැගෙන හිර කොයි කාලයක් රටේ කොටසක් හැටියට තිඋය්ගන්න පුළුවන් වෙයිද ?? තමුල්නාන්දුවත් එක්ක:)

    මචං,
    අවදිවෙයන්.
    කියන්නම් දෙයක් නැත්තම් අනුරට දීපු එක ගැන කණගාටුවෙනවා කියලා නිශ්ෂබ්ධ වෙයන්.
    මේ කියන්නේ නවසිය බරගණන් අතීතේ ගැන නෙවෙයි.
    අද දවස ගැන...

    ජවිපෙ කරලා තියෙන එකම දේ "විරුද්ධ වීම" විතරයි කියලා රටම දන්නවා.
    උන්ට පුලුවන් එච්චරයි.
    උන් දන්නෙත් එච්චරයි..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තව පර්සිගේ මල්ලි බැසිල් පෞද්ගලික සේවකයන්ගේ පඩියට විදින පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමේ ගෙන්න ගියාම කම්කරුවන් සංවිධානය කරලා බැසිල්ම ඒක ඉවත් කරගන්න තැනට ගෙනාවේ ජ වි පේ. එදා එහෙම නොවෙන්න පෞදගලික සේවකය්න්ගේ තුට්ටු දෙකටත් විදිනවා පර්සිගේ මල්ලි