මම මතුකල කාරණාව නෙවෙයිනේ බං උඹ කතා කරන්නේ...![]()
මතු කල කාරනාව තමයි. මම කතා කරන්නේ පක්ෂයක් විදියට වැරදි තියෙන්නේ පුළුවන් ඕනි පක්ෂෙක. සේවය කිරීම ගැන කියනවනම් ආණ්ඩු බලයක් නැතුව සේවය කිරීම කියන දේ පොඩ්ඩක් අමාරුයි නේද?
මතවාදීව අවස්තාවල සහය වෙලා තියන වෙලාවල් දැකලම නැද්ද උබ


