රත්තරං;19806630 said:පිගන් බිදෙන්නේ පිගන් හෝදන උන් අතින්..
වේස ජෙප්පෝ කරන්නේ පැත්තක ඉදගෙන පිගන් හෝදන උන් දිහා බලන් බිදෙන පිගන් ගනන් කරන එක
පට්ට කතාවරත්තරං;19806630 said:පිගන් බිදෙන්නේ පිගන් හෝදන උන් අතින්..
වේස ජෙප්පෝ කරන්නේ පැත්තක ඉදගෙන පිගන් හෝදන උන් දිහා බලන් බිදෙන පිගන් ගනන් කරන එක
පට්ට කතාව
මචං,
අවදිවෙයන්.
කියන්නම් දෙයක් නැත්තම් අනුරට දීපු එක ගැන කණගාටුවෙනවා කියලා නිශ්ෂබ්ධ වෙයන්.
මේ කියන්නේ නවසිය බරගණන් අතීතේ ගැන නෙවෙයි.
අද දවස ගැන...
ජවිපෙ කරලා තියෙන එකම දේ "විරුද්ධ වීම" විතරයි කියලා රටම දන්නවා.
උන්ට පුලුවන් එච්චරයි.
උන් දන්නෙත් එච්චරයි..

සොහොන;19608870 said:තම සියලුම බලවේගයන් ෆැක්ටරි කම්කරුවන් අතර වැඩ සදහා යොදවන අතර ම කම්කරු පන්තියේ පන්ති සටන මත භාවිතයේ දී පදනම් වන රුසියානු විප්ලවවාදීන්ට සහයෝගය දීමට රුසියානු සමාජ ප්රජාතන්ත්රවාදීන් සුදානම් ය .එනමුත් වෙනත් විප්ලවවාදී කණ්ඩායමක් සමග ඇතිකරගන්නා ප්‍රයෝගික සන්ධානයක්,න්‍යාය ,ක්‍රියා මාර්ගය ධජය සම්බන්ද ප්රශ්නයන් හි දී කිසිම සම්මුතියක් ගැසීම සහනයක් දීම කරා මෙහෙය වීමට හැකියාවක් නොමැති බව එය කිසි සේත්ම නො සගවයි .විප්ලවවාදී ව්‍යාපාරයේ ධජය හැටියට පවතින එකම න්‍යාය විද්‍යාත්මක සමාජවාදයේ හා පන්ති සටනේ එකම න්‍යාය පමණක් ඒත්තු ගැනීමෙන් යුතුව රුසියානු සමාජ ප්රජාතන්ත්රවාදීහු මේ න්‍යාය පතුරුවා හැරීමට ,මේ න්‍යාය වැරදි අර්ථ දැක්වීම් වලින් ආරක්ෂා කිරීමට හා තවමත් ළදරු රුසියානු කම්කරු ව්‍යාපාරයට නොපැහැදිලි න්‍යායන් ඇතුලත් කිරීමට දරන සැම උත්සහයකටම විරුද්ධව සටන් කිරීමට සැම පරිශ්‍රමයක් ම දරති න්‍යායික කරුණු සොයා බැලීම් ඔප්පු කරන්නෙත් ,සමාජ ප්රජාතන්ත්රවාදීන්ගේ ප්‍රායෝගික වැඩ කටයුතු පෙන්වන්නේත් රුසියාවේ සියලුම සමාජවාදීන්, සමාජ ප්රජාතන්ත්රවාදීන්(එනම් මාක්ස්වාදීන් ) විය යුතු බවයි
වී.අයි.ලෙනින් සහෝදරයා
1897 සයිබිරියානු පිටුවහලේදී
(ලෙනින් එකතු කල කෘති, දෙවන වෙළුම,331පිටුව )
හුදු ජන සංවේගය වෙනුවෙන් පල කරන ලදී![]()
කෝ මේ රනිල්ට දාව අනුරට ඉපදුන කට්ටිය..?![]()

සොහොන;19808027 said:එක එකාට පුක නොදී මැච් එක බලහන් අන්න ලංකාව ගහනවා නියමෙට![]()

රත්තරං;19806503 said:හරියට වෙඩිතියන්නවත් දන්නේ නැතුව විජේවීර කියන එකා විප්ලවයක් කොරන්න ගිහින් 60000ක් මරාගත්තේ මදිද??
අලවංගු වලින් පොලිසි වලට ගහලා පොලිස්යෙන් ආයුද අරන් වෙඩිතියන හැටි පස්සේ පොලිස් කාරයන්ගෙන්ම අහගත්ත සංවිදානාත්මක විප්ලවය... වැඩක් කරනවනම් ඒ විදිහට කරන්න ඕනේ, ඌටත් නෑ රටටත් නෑ මැරිච්ච උන්ටත් නෑ..ඕකව මරපු එකමයි හොද.. පිස්සා
රත්තරං;19806630 said:පිගන් බිදෙන්නේ පිගන් හෝදන උන් අතින්..
වේස ජෙප්පෝ කරන්නේ පැත්තක ඉදගෙන පිගන් හෝදන උන් දිහා බලන් බිදෙන පිගන් ගනන් කරන එක

සොහොන;19808027 said:එක එකාට පුක නොදී මැච් එක බලහන් අන්න ලංකාව ගහනවා නියමෙට![]()

තව පර්සිගේ මල්ලි බැසිල් පෞද්ගලික සේවකයන්ගේ පඩියට විදින පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමේ ගෙන්න ගියාම කම්කරුවන් සංවිධානය කරලා බැසිල්ම ඒක ඉවත් කරගන්න තැනට ගෙනාවේ ජ වි පේ. එදා එහෙම නොවෙන්න පෞදගලික සේවකය්න්ගේ තුට්ටු දෙකටත් විදිනවා පර්සිගේ මල්ලි

වැව් 1000ක් හැදුව උඹට මතක නැත්ද??? දැනුත් මේ හදපු වැවක නාන ගමන් ඉන්නෙ![]()

ජවිපෙ මමත් සැහීමකට පත් නොවන කරුණු තියනවා. හැබැයි ඒ රනිල්ට විකුනලා කියල නෙමයි. ජවිපෙ . බලමු ඉස්සරහට. රට යන පාර එක්ක. හැබැයි මේ රජයේ අයවැයට විරුද්දවඒ ආණ්ඩුවට විරුද්දව චන්දය ප්‍රකාශ කලේ ජවිපෙ විතරයි .. අඩුම ගානේ මහින්ද වත් හිටියේ නැහැ![]()
උඹමම ගැන කියලා ආපු නිසා තමයි මමත් ඇවිත් කතා කලේ.
ඒත් උබ අර දෙපැත්තටම නැති එකෙක් එක්ක ඈඳෙන්න යන එක ගැන නම් කණගාටුයි..
සුනාමි සහන මණ්ඩලය නෙවෙයි බං,මෛත්‍රීට උදව් කරන්න එන මොහොත දක්වා මේ එළකිරියේ ගොඩාක් එවුන් ජවිපෙ මතවාදය සමඟ හිටියා.
උඹට මුල අමතක නම් ගිහින් උඹ දාපු නූල්ම බලපන්...

රත්තරං;19808924 said:ප්‍රකාශ කලේ, බල කලේ, යොමු කලේ, හඩ නැගුවේ, විරුද්ද උනේ,පෙනී සිටියේ
අපේ බව්වත් පාරේ යන බයිසිකල් කාරයන්ට විරුද්දව ගේට්ටුවේ මෙහා පැත්තේ ඉදන් ඔය ටිකම කරනවා![]()

රත්තරං;19809253 said:අද මේ රට වැටිල තියෙන දේශපාලන අගාදෙට සෘජුවම විජේවීර කියන මීමයි ජේවීපී එකයි වගකියන්න ඕනේ
60-70 දශක වල සිංගප්පූරුව මැලේසියාව රටවලට වඩා ඉදිරියෙන් හිටපු ලංකාවට මොකෝ උනේ? ඇයි මේ බූරොවෝ වගේ රැලක් රට පාලනේ කරන්නේ?
70 80 දශකවල තමන් චේ ගුවේරා වගේ පොරක් කියල හිතන් උන්න විජේවීර කියන මී හරකයි වටේ උන්න හාල් පාරුවෝ සෙට් එකයි ගියා විප්ලවයක් කරන්න. පොලිසිවලට අලවන්ගු වලින් ගහලා අල්ලගත්ත තුවක්කු වලින් වෙඩි තියන හැටිත් අහගත්තේ පොලිස් කාරයන්ගෙන්මලු. ඔන්න බූරු පුතාලගේ විප්ලවේ තරම. අන්තිමට හරි හෝ වැරදි බැරි වැඩ කරන්න ගිහින් 60000ක් ලංකාවේ ඉන්න නියමම බුලට් ටික මරල දැම්ම. ජේවීපී සාමාජිකයෝ සහ අනික් මිනිස්සු ඇතුලුව. මොකද ඔය කොල්ලො කෙල්ලෝ ඒ කාලේ ජේවීපී එක වටේ එකතු උනේ බොක්කෙන්ම. නියම මොල ටික.. අන්තිමට තිමාලගේ ඉදලා මනම්පේරිලා (ඔය භීශනේ පිටින්නේ ඒවත් ගියේ ) දක්වාම මේ රටේ නියම වැඩකරුවෝ 60000ක් දෙපැත්තේ උන් (ආන්ඩුවේ ජේවීපී ) එකතුවෙලා මරලා බූරුවෝ ටික ඉතුරු කලා. ඒ ඉතුරු උනු බූරුවෝ ටික අද රට පාලනේ කරනවා
70-80 දශකේ බිහිඋන දේශඔපාලුවෝ තමා අද රට කරන්නේ. මහින්ද රනිල් මයිත්‍රී ඉදන් 90%ක්ම...දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්, ඕකුන් ඒ කාලේ මරලා වැඩක් නැති කමට ඉතුරු කරපු පාහර හැත්ත තමා දැන් රජවෙලා ඉන්නේ.. එලොවටත් නැති මෙලොවටත් නැති ගැරඩි ටික
වැඩක් කරනවනම් චේලා මාවෝලා කරා වගේ පිලිවෙලට කරල ඉවර කරන්න ඕනේ. මේක නිකන් වෘක රැලකට කෙලින්න පූසෝ සෙට් එකක් ෆෝම් කරන් ගියා වගේ දගලලා අන්තිමට නිකාන් ජීවිත 60000ක් නැති කලා. රටට වටිනාම ජීවිත,, ලක් ඉතිහාසේ 70-80 දශකේ නියමම බුලට් ටික
දැන් ලපකුමාරලා එනවා රට හදන්න... තූ නොදකින් ජෙප්පො කරන විප්ලව![]()