පසුගිය සති දෙක පුරාවට රටේ උද්ගෝෂණ රැල්ලක් නිර්මාණය කල විපක්ෂය සහ ජේ.වී.පි පක්ෂවලට දැඩි විවේචන මේ වනවිට එල්ලවෙමින් තිබෙන පසුබිමක ඔවුන් උද්ගෝෂණ අතරමග නවතා දැමිය.
එය හුදෙක් ආණ්ඩුවේ ජයක් නොව රටේ මහජනතාවගේ ජයක් බව බොහෝ දේශපාලනඥයින් ප්‍රකාශය කරයි.
ඒ අනුව ජවිපෙ වෙත පවතී 3%ක ජනතා කැමැත්ත මේ වනවිට නැතිවී යමින් තිබේ.
ඔවුනට එළඹෙන මැතිවරණයේ කිසිදු ජයක් ලබාගැනීමට නොහැකි වනු ඇතිබව සමාජ නිරීක්ෂණයෙන් පෙනී යයි.
තවද ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට සමාජය බිල්ලට දී මිනිසුන් පිඩාවට පතිකිරිම සියලු පැවිදි සහ සාමාන්‍ය ජනතාව දැඩි පිළිකුලෙන් කතාබහ කරයි.
ලැබූ ජය සාමකාමිව සමරන්න!
මාස්ක් නොදමමින් විරෝධයේ නියැලුණු ගුරු, විදුහල්පති ජයාරූප කිහිපයක් පහලින්.
ලැබූ ජය සාමකාමිව සමරන්න!
------ Post added on Aug 8, 2021 at 8:25 AM

Last edited: