ජ.වී.පෙ ට දැඩි සමාජ විරෝධය, උද්ගෝෂණ නවතී !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පසුගිය සති දෙක පුරාවට රටේ උද්ගෝෂණ රැල්ලක් නිර්මාණය කල විපක්ෂය සහ ජේ.වී.පි පක්ෂවලට දැඩි විවේචන මේ වනවිට එල්ලවෙමින් තිබෙන පසුබිමක ඔවුන් උද්ගෝෂණ අතරමග නවතා දැමිය.

    එය හුදෙක් ආණ්ඩුවේ ජයක් නොව රටේ මහජනතාවගේ ජයක් බව බොහෝ දේශපාලනඥයින් ප්‍රකාශය කරයි.

    ඒ අනුව ජවිපෙ වෙත පවතී 3%ක ජනතා කැමැත්ත මේ වනවිට නැතිවී යමින් තිබේ.

    ඔවුනට එළඹෙන මැතිවරණයේ කිසිදු ජයක් ලබාගැනීමට නොහැකි වනු ඇතිබව සමාජ නිරීක්ෂණයෙන් පෙනී යයි.

    තවද ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට සමාජය බිල්ලට දී මිනිසුන් පිඩාවට පතිකිරිම සියලු පැවිදි සහ සාමාන්‍ය ජනතාව දැඩි පිළිකුලෙන් කතාබහ කරයි.

    ලැබූ ජය සාමකාමිව සමරන්න!

    මාස්ක් නොදමමින් විරෝධයේ නියැලුණු ගුරු, විදුහල්පති ජයාරූප කිහිපයක් පහලින්.

    227350039_4335348753192783_67977684434527379_n.jpg

    227761776_4335348843192774_6002346060309057756_n.jpg

    image_45abd4b540.jpg

    ලැබූ ජය සාමකාමිව සමරන්න!
    ------ Post added on Aug 8, 2021 at 8:25 AM
     
    Last edited:

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    NGO කාරයො. කොවිඩ් හැදිලම මුන් මැරෙයිනෙ එතාකොට නවතී. අපිනම් මේවට කිසිම support එකක් නෑ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :lol:👍

    දැන් ඉතිං කොහොමත් ඕකුන්ට තියෙන 3%ත් නැතිවෙනවා..

    ඒකත් පොහොට්ටුවට තමා ඊළග පාර..:cool:
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    බයියො ටිකක් සතුටු සාමීචියක.... හොඳයි හොඳයි..... කාලෙකින් නේ චාන්ස් එකක් එන්නෙ..... 😂😂
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පසුගිය සති දෙක පුරාවට රටේ උද්ගෝෂණ රැල්ලක් නිර්මාණය කල විපක්ෂය සහ ජේ.වී.පි පක්ෂවලට දැඩි විවේචන මේ වනවිට එල්ලවෙමින් තිබෙන පසුබිමක ඔවුන් උද්ගෝෂණ අතරමග නවතා දැමිය.

    එය හුදෙක් ආණ්ඩුවේ ජයක් නොව රටේ මහජනතාවගේ ජයක් බව බොහෝ දේශපාලනඥයින් ප්‍රකාශය කරයි.

    ඒ අනුව ජවිපෙ වෙත පවතී 3%ක ජනතා කැමැත්ත මේ වනවිට නැතිවී යමින් තිබේ.

    ඔවුනට එළඹෙන මැතිවරණයේ කිසිදු ජයක් ලබාගැනීමට නොහැකි වනු ඇතිබව සමාජ නිරීක්ෂණයෙන් පෙනී යයි.

    තවද ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට සමාජය බිල්ලට දී මිනිසුන් පිඩාවට පතිකිරිම සියලු පැවිදි සහ සාමාන්‍ය ජනතාව දැඩි පිළිකුලෙන් කතාබහ කරයි.

    ලැබූ ජය සාමකාමිව සමරන්න!

    මාස්ක් නොදමමින් විරෝධයේ නියැලුණු ගුරු, විදුහල්පති ජයාරූප කිහිපයක් පහලින්.

    227350039_4335348753192783_67977684434527379_n.jpg

    227761776_4335348843192774_6002346060309057756_n.jpg

    image_45abd4b540.jpg

    ලැබූ ජය සාමකාමිව සමරන්න!
    ------ Post added on Aug 8, 2021 at 8:25 AM
    මේ ෆොටෝ 03ම 99% sure old photos.. අම්මෝ උබලා...
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    :lol:👍

    දැන් ඉතිං කොහොමත් ඕකුන්ට තියෙන 3%ත් නැතිවෙනවා..

    ඒකත් පොහොට්ටුවට තමා ඊළග පාර..:cool:
    3% අනිවා අඩුවෙනවා. පොහොට්ටුවට හම්බවෙයි පකක් මේ යන විදියට..වෙන්නේ මිනිස්සු ඡන්ද දාන ගාන අඩු වෙන එක විතරයි.

    පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන යූඇන්පී එකට මිනිස්සු දුන්න උත්තරේම තමයි පොහොට්ටුවට ලැබෙන්නේ මේ සතියේ හරි නිවැරදි තීරණ අරන් තත්වේ පාලනය කරේ නැත්තන්.

    උඹත් මේ වෙලාවේත් ලැබෙයි කියලා හිතා ඉන්න ඡන්ද ගාන ගැන කුලියට ලියපන් 👍