මරා ගන්නෙ පොඩි එකාගෙ උවමනාවට නෙමෙ බන් ලොකු එකාගෙ බලය තකා
එල එල
මුලු ලොකෙම වෙන්නේ එකනේ බන්..

මරා ගන්නෙ පොඩි එකාගෙ උවමනාවට නෙමෙ බන් ලොකු එකාගෙ බලය තකා
එල එල

100% trueඇයි ඔයාල ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ට මෙච්ච්ර බය.
අපිනම් දන්නේ අපිට තේරෙන්නෙ මෙච්ච්රයි. කොන්ද පන නැති උන් 1000කට වඩා ඒ මනුස්සයා දෙයක් කරනවා.
ඒ කියවෙන හැම දෙයක්ම ඇත්ත නිසා. තම්බින්ටයි අනික් පාහරයන්ටයි සෑහෙන්න රිදෙනවා.
ඒක නිසා ඒවා වහගන්න ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ විනය ගැන හොයනවා.
එහෙනම් ඇයි කියපන්කෝ අපි ඉස්කෝලෙ පොත් වල මහා ආඩම්බරෙන් අපේ ජාතික වීරයෝ කියලා.. කුඩාපොල හාමුදුරුවෝ ගැන. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ගැන ඉගනගන්නේ.
ඒවත් පට්ට ජාතිවාදීනේ.. හෙටම පාරට බැහැපන් ඒ වගේ ජාතිවාදි හාමුදුරුවරු ගැන පෙලපොත් වලින් අයින් කරන්න කියලා.
යකෝ සිවුර දරන් කෑලෑ වැදුනොත් ආගමත් කැලෑ වදිනවා.
සිවුර ගලවලා යුද්දෙට ගිහින් කොටි මරලා ඇවිත් ආයෙම සිවුර පෙරවගත්තු උන් අපේ රටේ හිටියා උබලට එදා උන් ජාතික වීරයෝ.
කවුරු මොනවා කිව්වත් ඇස් ඇරන් ඉන්න එකා දන්නවා මේ රටට වෙන දේ ගලබොඩ හාමුදුරුවෝ වගේ අයත් මේ රටේ සිටිය යුතුයි.
එ නිසා තමයි අවුරුද්දෙන් විනාස වෙන්න තිබ්බ සිංහල ජාතියෙ අවසානය තාමත් පරක්කු වෙලා තියෙන්නෙ
මට තියෙන එකම ප්‍රශ්නේ මැදපෙරදිග රට වල බුදු පිලිමයට වැදීම කස පහර දෙන වැරැද්දක්,ඒත් එහෙම තියෙනකොට ලන්කාවේ සම අයිතියක් ඉල්ලලා මෙහෙම අන්තවාදයක් ගෙනයන එක හරිද?හැමදාම දාපු පිරිත් නවත්තන්න උසාවි නියොග..මේ ලන්කාවේ උන්නැහෙලට අමතක උනාට ඉස්සර රාජ්‍යත්වය තීරනය කලෙත් දලදා වහන්සේ..ඔය හැමොටම අමතක උනා වෙන ආගම් වලට උරුමකම් තියෙන රටවල් ගොඩක් තිබුනට,සින්හල බෞද්ධයො ඉන්නේ ලන්කාවේ විතරයි කියලා...මුස්ලිම් අය එක්ක අපිට ප්‍රශ්නයක් නෑ..ඒ අයට අපි විරුද්ද නෑ..ඒත් ලන්කාව අල්ලන්න හදන මුස්ලිම් අන්තවාදයට අපි විරුද්දයි.ඒ අන්තවාදයට විරුද්දව නැකිටින්නේ දේශපාලනය කරන කෙනෙක්ද,හාමුදුරු කෙනෙක්ද,සාමාන්‍ය කෙනෙක්ද,ඒ අය කුනුහරප කියනවද නැද්ද කියන එක අදාල නෑ..සිවුර ගලවලා හරි රට ජාතිය රැක ගන්න එකයි වැදගත්...
උබ ඔය ප්රශ්නය අහන්න තරම් සුදුසුද?
ඔව් බුදුන් වහන්සේ ආපසු වැඩියොත් මට හිතෙනවා බුදුන් වහන්සේ ඥානසාර හිමියන් බුද්ධ ශ්‍රාවකයෙක් ලෙස පිලි ගන්න එකක් නෑ.ධර්ම සංගායනයක් තිබුනොත් පලමුවෙන්ම සසුනෙන් නෙරපෙන කෙනෙක් වෙන්නේ ඥාණසාර උන්නාන්සේ.
කෑප්ටන් Jack Sparrow;16510259 said:නියම ප්රශ්නය.
අහපු දේට උත්තර දීපන් මිනිහෝ නිකන් බහුබූත කියවන්නේ නැතුව.
සිරිපාලගේ ලෝල්ලානේ උබ. ඇවිත් කියවපන්.
ඇයි ඔයාල ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ට මෙච්ච්ර බය.
අපිනම් දන්නේ අපිට තේරෙන්නෙ මෙච්ච්රයි. කොන්ද පන නැති උන් 1000කට වඩා ඒ මනුස්සයා දෙයක් කරනවා.
ඒ කියවෙන හැම දෙයක්ම ඇත්ත නිසා. තම්බින්ටයි අනික් පාහරයන්ටයි සෑහෙන්න රිදෙනවා.
ඒක නිසා ඒවා වහගන්න ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ විනය ගැන හොයනවා.
එහෙනම් ඇයි කියපන්කෝ අපි ඉස්කෝලෙ පොත් වල මහා ආඩම්බරෙන් අපේ ජාතික වීරයෝ කියලා.. කුඩාපොල හාමුදුරුවෝ ගැන. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ගැන ඉගනගන්නේ.
ඒවත් පට්ට ජාතිවාදීනේ.. හෙටම පාරට බැහැපන් ඒ වගේ ජාතිවාදි හාමුදුරුවරු ගැන පෙලපොත් වලින් අයින් කරන්න කියලා.
යකෝ සිවුර දරන් කෑලෑ වැදුනොත් ආගමත් කැලෑ වදිනවා.
සිවුර ගලවලා යුද්දෙට ගිහින් කොටි මරලා ඇවිත් ආයෙම සිවුර පෙරවගත්තු උන් අපේ රටේ හිටියා උබලට එදා උන් ජාතික වීරයෝ.
කවුරු මොනවා කිව්වත් ඇස් ඇරන් ඉන්න එකා දන්නවා මේ රටට වෙන දේ ගලබොඩ හාමුදුරුවෝ වගේ අයත් මේ රටේ සිටිය යුතුයි.
එ නිසා තමයි අවුරුද්දෙන් විනාස වෙන්න තිබ්බ සිංහල ජාතියෙ අවසානය තාමත් පරක්කු වෙලා තියෙන්නෙ

yesssssssssssssssssssssssssssssssssssssssss hariyataa hariසිංහල ජාතිය වෙනුවෙන් අපේ රට ඇතුලේ සිටියයුතු පුද්ගලයෙක්. එත් සිවුරු දැරියයුතු නැහැ. මේ හැසිරෙන විදිහ ඒ උතුම් බුදුරජානන් වහන්සේගේ උතුම් දර්මයට කරන නිග්‍රහයක්. සංඝයාවහන්සේ නමක් විදිහට අරමුණ වියයුත්තේ මිනිස්සුන් නිර්වාණ මාර්ගයේ පෙළගස්වන එක මිසක් කැරලි කෝලහාල වලට පෙළගස්වන එක නෙවෙයි. සිවිල් පුද්ගලයෙක් විදිහට මේ කරනදේ කරන් ගියානම් එක ජාතිය වෙනුවෙන් උතුම් ශ්‍රේෂ්ට ක්‍රියාවක් වෙයි.
දැන් ඉතින් මට බැනපල්ලා. එත් සත්‍යනම් මේක තමයි.
මට ඒකට ඇති බාධාව කුමක්ද?
කෑප්ටන් Jack Sparrow;16510403 said:මම දාපු ලින්ක් එකේ උබ බෞද්ධයෙක් නම් එකට උත්තරය ඇති.
උබ කලින් දාල තියෙන ත්‍රෙඩ්,පොස්ට් එක්ක උබල වගේ එවුන් බෞද්ධයෝ වෙන්න බැහැ, (උබේ ඔය අමිශාන් පොත්ත ඇතුලේ ඉන්න එකාව මම දන්නේ නැහැ නේ.)
නිකන් බබා පාට් දාන්න එපා, උබේ කැරැට්ටුව උබේ කලින් පොස්ට් වලින් එළිවෙනවා.
gnanasara hamuduruwo sitiya yuthu kenek,matanam e katha wala waraddak penne naha.kunuharapa nemene kiyanne,aththa konda kelin thiyagena munata kiyana eka waradakda ban ? migettuwatte gunannda hamuduruwo,wariyapola sri sumangala hamudurange charitha gana liyauna ewa balanna,e kaleth ubala wage ewun hitiyanam kiyayi budda shaseneta me wage aya one naha kiyala.me thiyenne godak kalekata kalin gaththa video ekak war eka thiyena kale.mervin wage ekukuta banada naththam wena monawada kiyanna one kiyala ubama thiranaya karapan
මම කතාකරන්නේ බුද්ධ ශාසනය ගැන මචන්. බුදු දහම ආරක්ෂා කරන්න කියල අන්‍යාගමිකයන් එක්ක හප්පෙනවානම් මීට අවුරුදු 2550 කට කලින් බුදු රජාණන් වහන්සේ ඒක කරනවා බන්. මොකද ඒ කාලේ මීට වඩා විශාල පිරිසක් බුද්ධ ශ්රාවකයින් වහසේලා වැඩ උන්න. බුදු රජාණන් වහන්සේ මේ බුද්ද දේශනාව දේශනා කරන තියෙන්නේ තුන්කල් බලල. ඒ හින්ද කව්රු බුදු දහම ආරක්ෂා කරත් නැතත් වසර 5000 ක් ගෞතම බුද්ධ ශාසනය පවතිනවා. එක අමුතුවෙන් ආරක්ශාකලයුතු නැහැ. ආරක්ෂා කරගතයුතුයි කියල හිතනවානම් එකටා තියන එකම සහ අවසන් පිළියම තමයි බුදුරජානන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන එක.
ඉතිහාසයේ ජාතික වීරයෝ ඉඳල තියනවා තමයි චීවර දරපු. එත් එයාල එක්කෙනෙක්වත් තමුන්ගේ අරමුණ සාක්ෂාත් කරගත්තු උදවිය නෙවෙයි. නම ඉතිහාසගත උනාට වැඩක් නැහැ මචන් ජීවියෙක් විදිහට මැරිලා අපාය උප්පත්තියක් ලබනවානම් ඊළඟ ආත්මේ. අපි මිනිස්සුන්ගේ ජීවිත ගලවාගත යුත්තේ අන්‍යාගමික අනතුරු වලින් නෙවෙයි මචන්, සංසාර අනතුරෙන්. බුදුරජානන් වහන්සේ ගැන නියම ශ්‍රද්ධාවක් තියනවනම්, බුද්ධ දේශනාව ගැන දන්නවනම් කවදාවත් පල්ලිවලට විරුද්දව ගහමරාගන්න තැනට මිනිස්සු පත්වෙන්නේ නැහැ. මිත්යාදුෂ්ටික උදවිය එක්ක හැප්පෙන්න යන එක මෝඩ වැඩක්. කල යුත්තේ සංසාරේ කරපු මොකක්දෝ පිනකට වාසනාවට ලැබිච්ච බෞද්ධ කමෙන් සංසාරෙට ප්‍රයෝජනයක් ගන්න වැඩපිළිවෙලකට අවතීරණ වෙන එකයි. නියම බෞද්ධ උදවියට බොදුබල සේනාව විහිළුවක් විතරයි මචන්. බුදු දහම ඉගෙනගන්න. බුදු දහමේ යෙදෙන්න. එතකොට තේරේවි මේ කරන්නේ මොන තරම් බොරුවක්ද කියල.