ඥානසාර භික්ෂුව නාගත්තා ද?

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඥානසාර භික්ෂුව නාගත්තා ද?

    සමහරු තාමත් හිතන් ඉන්නවා ඥානසාර හිමි 2012 BBS එක මාර්ගයෙන් !
    හලාල් විරෝධය සමග සාමාජයේ එතෙක් නොවූ වීරූ රැල්ලක් සමග ආවේ!

    සැබෑ බෞද්ධ වුවමනාව මත කියලා !

    නැහැ එහිමි පැමිණියේ පවතින මහින්ද රාජපක්ෂගෙන් ගිලිහි යන බෞද්ධයාගේ ජන්ද ටික කෙසේ හෝ මහින්දට නැවත ලබා දෙන්න..

    ඒ වගේමයි ආණ්ඩුව අනෙක් මූලධර්මවාදී මුස්‌ලිම් සංවිධාන ඒවා මෙහෙයවුයෙත් ඒ අරමුණෙන්මයි !

    මේ බෞද්ධ සහ මුස්‌ලිම් සංවිධාන promote කරේ ආණ්ඩුව...


    අන්තිමට ජනතාව සුපුරුදු පරිදි ආයෙමත් රැවටුනා !


    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    w3lanka බ්ලොග් අඩවියෙන් උපුටාගතිමි !

    ඥානසාර භික්ෂුව නාගත්තා ද?​

    gnanasara.jpg


    බොදු බල සේනාව ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කිරීමත් සමග ම එහි බිම් මට්ටමේ දැවැන්ත කඩා වැටීමක් සිදු වී තිබේ.

    අප සමග කතා කළ බොදු බල සේනා ක්‍රියාකාරිකයන් ගණනාවක් ම පැවසුවේ තමන් බොදු බල සේනාවෙන් ඉවත් වන බවයි.

    බොදු බල සේනා සමග සම්බන්ධ වී සිටි තරුණ කොටස් බොහොමයකට පවත්නා ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව දැඩිව දැනෙයි.

    ඔවුන් බොදු බල සේනාව තුළින් බලාපොරොත්තු වූයේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ජාතිවාදී හා ආගම්වාදී පදනමකින් මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානි විරෝධී ආකාරයකින් කටයුතු කිරීම මිස ඍජුව දේශපාලනඥයන්ට කඩේ යාම නො වන බව ඇතැම් බොදු බල සේනා සාමාජිකයෝ පවසති.

    බොදු බල සේනාව මහ මැතිවරණයකට තරග කරන්නට ඉදිරිපත් වූවා නම්, ඉහත කී පදනමින් ම ඔවුන්ට සහාය දෙන්නට පිරිස් සිටි මුත්, ජනාධිපතිවරණයේදී ඔවුන් ඍජුව අපේක්ෂකයකුට සහාය පළ කරන්නට යාම එහි අපේක්ෂකයන්ට අවාසිදායක වී තිබේ.

    මෙම තත්වය හමුවේ තමන් මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන බවක් නො කියූ බව බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පවසයි.

    එම ප්‍රකාශය ඩේලි මිරර් වෙබ් අඩවියේ පළ වී තිබිණි. මෙතැනින් කියවන්න.


    --------------------------------------------------------------------------------


    මෙහෙමත් දෙපැත්තට වැනෙන කථා !

    පෙර : අපි වැදගත් තීන්දුවක් ගත්තා !

    මේ රටේ මුස්ලිම් ජනතාව වැඩියෙන්ම සලකන්න ඉන මහින්දට !

    මුස්ලිම්වරු වැඩියෙන්ම සලකන්න ඕන මහින්දට !




    පසුව :



    10628548_752274201521120_3367616593092346257_n.png


    ස්වදේශික මුස්‌ලිම් ජනයාට අපේ විරුද්ධත්වයක් අපේ නැහැ! - ඥානසාර හිමි :P:P

    එහෙනම් ඒ ආගමේ ශුද්ධ ග්‍රන්ථයේ පාඨයන් අල්ලාගෙන ඒවගෙන් උපුටා ගෙන දගලන්නේ ! මාධ්‍ය හමු වල

    මුස්ලිම් ජනයාට විරුද්ධව නොවේ වෙන්න ඇති !:P:P:P


    මෙහෙමත් දෙකට එහාට මෙහාට නැවෙන සංවිධාන ගැන මොන කතාද ?

    අරහෙන් බුද්ධාගමේ තියෙන දේවල් අර මුස්ලිම් එකාලා ත්‍රිපිටකය අල්ලාගෙන ගෙන ත්‍රිවිධ රත්නයට මැණික් තුනක් කියන්නේ ! තව වල් පල් කියන්නේ !

    මුන් දෙගොල්ලොම බොරුවට කෑගහගෙන මිනිසුන්න්ව අන්දලා සාක්කුවේ දාගෙන උන්ට වැඩ කරන්න..

    දැන් ඒවා එක එකාගේ පාමුල තියෙන්න හදනවා එකට කකා !

    විල්ලජ්ජාවක් නැහැ

     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ බන් 50000 ගන්න බැහැ මුළු ලනකවේම බැලුවත්
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    bump ... අපිනම් ඕක කලින්ම කිව්ව ... එතකොට අපි හම්බයො උනා :lol:

    ආගම අබින් කියලා නිකන්ද ?

    ඕක බුද්ධිමත් නැතුව කොනටම ගිලලා කෑවොත් කෙලවෙනවා මොන රටට වුනත් !

    ආගම අතින් බලපුවහම මුස්ලිම් මිනිස්සුන්ට ඕක කෙලවෙන්නම වැදිලා තියෙන්නේ ! උන් ඕක ගිලලා ඉන්නේ !

    අපේ බෞද්ධයින්ට වෙනමම දෙයක් ටොපි කොලේක ඔතලා ඕක කැව්වේ ඥානසාර හිමි !

    එක බෞද්ධ ධර්මයත් නොවන වෙන මොකද්ද එකක් !

    කාලා බලන්නම ඕන නැහැ Advertisment එකෙන් දැන ගන්න පුළුවන්


    අපි උබලා දැන ගත්තේ එහෙමනේ ! හැබැයි සමහරු ටොපිය කෑවා !

    එහෙම කාපු සමහර එවුන් ! බලන් ඉන්නවා ඊලග flavour එක එනකම් ! කටේ දාගන්න !

    මුස්ලිම් එවුනුත් බලන් ඉන්නවා ඊලග flavour එක එනකම් හලාල් කරලා ඒක කටේ දාගන්න !

    -----------------------------------------------------------------------------------

    Published on Apr 16, 2014​


    ඥානසාර හිමි ඔය රාමුවෙන් දේශපාලන රාමුවට පැනපු දාට ! කුජීත වීමට නියමිතයි !


    දැන් වෙලා තියෙන්නේ ඒකයි ! දැන් පස්ස ගහන්නේ ඒකයි !



    Published on May 6, 2014


    දැනුත් අපි දේශද්‍රෝහීයි සර්වආගමිකයි ! සමහරක්ට
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මාව කුරුසේ තියලා ඇන ගැහුවේ:D

    avatar346679_6.gif


    ඒ මන් හිතන්නේ උබගේ profile photo එකේ දාලා තියෙන්නේ Angel කෙනෙක්ගේ පිළිමයක මුණක් නිසා වෙන්න ඇති !

    මං හිතන්නේ
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    පර්සි යනු බෙදුනුවෙක්ද....?

    බොදු නමකින් පෙනි සිට සියලු බොදුනුවන් රැවට්ටනවා නේද..??

    බොදු බල සේනා බොදුනුවන් තව තවත් විනාශ කලා නේද...??

    දැන් HALAL නැද්ද..? ඇත වෙනත් ස්වරුපයකින්....
    බොදු බල සේනා නිදිය...??

    විල්පත්තුවට මොකො වුනේ...??

    Law Colllege entrance exam එකට මොකො වුනේ...??
    කලින් ඇමති කියු පරිදි දැන් භාෂා විභාගක් ඇත...
    දැන් තොරාගත් සිසුන්ගේ නාම ලේඛණය ප්‍රසිද්ධ කරනුයේ එම සිසුන් නීති විදුහලට ඇතුලත් කර ගත් පසුය... එතෙක් එම කාර්ය හොර රහසේ සිදුවේ...
    දැන් නීති විදුහලේ ප්‍රබල මුස්ලිම් ශිෂ්‍ය ව්‍යාපාරයක් ඇත. එමගින් කැන්ටිමේ සහ හොස්ටල් එකේ කැම සියල්ල HALAL නර ඇත..

    බොදු බල සේනා නිදිය...??

    මඩකලපුවේ එකම බොදු විහාරස්ථානයේ විදුලිය කපා දැමුවේය...

    බොදු බල සේනා නිදිය...??
    නඩු තින්දුවකින් නැගෙනහිර අක්කර 500 ක සිංහල දෙමළ ගම්මානයක ඉඩම් මුස්ලිම් අයට පවරා දී ඇත....
    බොදු බල සේනා නිදිය...??

    දුක යනු මමද කලක් බොදු බල සේනා අනුමත කිරිමයි... එය පළමුව බිදුනේ දර්ගා නගරයේ ගැටුම දවසේය...
    :angry::angry::angry::angry::angry:
    :no::no::no::no::no::no::no::no::no::no::no::no:

     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ශ්‍රමණ වේශධාරී වෘක්ෂ සුනඛයන්ගේ ලක්ෂණ (බාහිර පෙනුම)

    කොණ්ඩය ට්‍රිම් කරයි
    සිවුර ඇඳ සපත්තු පළඳීයි

    234.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar346679_6.gif


    ඒ මන් හිතන්නේ උබගේ profile photo එකේ දාලා තියෙන්නේ Angel කෙනෙක්ගේ පිළිමයක මුණක් නිසා වෙන්න ඇති !

    මං හිතන්නේ

    එක නිසාද දන්නේ නැහැ. එත් මචං ගොඩක් වෙලාවට බනින්නේ ෆේක් උන් තමයි.
    බොදු බලේ වෙනවෙන් පර්සිද්දියේ පෙනී හිටපු එකෙක් වත් මුකුත් කියලා නැහැ.
    රත්තරන් අරුණ, කුල්කසුන් ඔය එකෙක් වත් මුකුත් කියලා නැහැ.
    උන් සුහදතාවය තියාගෙන ඉන්නව.
    ඔය 18 ට අඩු පොඩි කොල්ලෙක් තමයි එතං රේප් කපන්නේ කුණු කියලා ටැග් දන්නේ.
    ඒ අතින් නම් ගොඩක් හොදයි බන් මේක ඉන්න කට්ටිය.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    එක නිසාද දන්නේ නැහැ. එත් මචං ගොඩක් වෙලාවට බනින්නේ ෆේක් උන් තමයි.
    බොදු බලේ වෙනවෙන් පර්සිද්දියේ පෙනී හිටපු එකෙක් වත් මුකුත් කියලා නැහැ.
    රත්තරන් අරුණ, කුල්කසුන් ඔය එකෙක් වත් මුකුත් කියලා නැහැ.
    උන් සුහදතාවය තියාගෙන ඉන්නව.
    ඔය 18 ට අඩු පොඩි කොල්ලෙක් තමයි එතං රේප් කපන්නේ කුණු කියලා ටැග් දන්නේ.
    ඒ අතින් නම් ගොඩක් හොදයි බන් මේක ඉන්න කට්ටිය.

    ඔය වගේම තමයි FB එකෙත් ගොඩක් එවුන් ඔය බොදු බලේ සහ මුස්‌ලිම් අන්තවාදයට කඩේ යන් උන් !

    උන්ගේ profile ගොඩක්ම fake ඒවා ! එවායෙන් දවසකට photoshop වලින් හදපු image file දහස් ගණනක් share කරනවා !


    අපේ මිනිස්සුන්ව ගොනා අන්දලා කුලප්පු කරන්න ! ඕවයෙන් වෙන්නේ රට විනාශ වෙන එක !

    එක එකාලා ආගමේ නාමයෙන් නීති විරෝධී වැඩ කරනවා නම් ( බහුතරය මුස්ලිම්වරුන් ) ඒවා දඩුවම් දෙන්න ඕන !

    ආයේ ඒවා නොකරන්න ! ඒකටයි අපි බල කරන්න ඕන !

    ඒවා නොකරපු ආණ්ඩු ඉන්නවා නම් ඒවට සහය දෙන එක නෙමේ ජන්දෙදි !


    කොහෙත්ම පක්ෂ දේශපාලනයක් ආගමික විසින් සංවිධාන කරන්න ඕන නැහැ !


    BBS නම් ඔය ආපු වැඩේ තමයි කරන්නේ සහ කරමින් ඉන්නේ !
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    reputation_neg.gif
    ඥානසාර භික්ෂුව නාගත්තා ද? 12-02-2014 05:22 PM kona nathi ponnaya, thoge maha ekige waradda

    රිදිලා ! හොදටෝම !

    රේප් කපලා අපිව කපන්නයැ !

    ඕක තමයි ඉතින් ඔය අසරණයන්ට කරන්න තියෙන්නේ !
     
    Last edited:
    • Like
    Reactions: Sri_Sampath

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පර්සි යනු බෙදුනුවෙක්ද....?

    බොදු නමකින් පෙනි සිට සියලු බොදුනුවන් රැවට්ටනවා නේද..??

    බොදු බල සේනා බොදුනුවන් තව තවත් විනාශ කලා නේද...??

    දැන් HALAL නැද්ද..? ඇත වෙනත් ස්වරුපයකින්....
    බොදු බල සේනා නිදිය...??

    විල්පත්තුවට මොකො වුනේ...??

    Law Colllege entrance exam එකට මොකො වුනේ...??
    කලින් ඇමති කියු පරිදි දැන් භාෂා විභාගක් ඇත...
    දැන් තොරාගත් සිසුන්ගේ නාම ලේඛණය ප්‍රසිද්ධ කරනුයේ එම සිසුන් නීති විදුහලට ඇතුලත් කර ගත් පසුය... එතෙක් එම කාර්ය හොර රහසේ සිදුවේ...
    දැන් නීති විදුහලේ ප්‍රබල මුස්ලිම් ශිෂ්‍ය ව්‍යාපාරයක් ඇත. එමගින් කැන්ටිමේ සහ හොස්ටල් එකේ කැම සියල්ල HALAL නර ඇත..

    බොදු බල සේනා නිදිය...??

    මඩකලපුවේ එකම බොදු විහාරස්ථානයේ විදුලිය කපා දැමුවේය...

    බොදු බල සේනා නිදිය...??
    නඩු තින්දුවකින් නැගෙනහිර අක්කර 500 ක සිංහල දෙමළ ගම්මානයක ඉඩම් මුස්ලිම් අයට පවරා දී ඇත....
    බොදු බල සේනා නිදිය...??

    දුක යනු මමද කලක් බොදු බල සේනා අනුමත කිරිමයි... එය පළමුව බිදුනේ දර්ගා නගරයේ ගැටුම දවසේය...
    :angry::angry::angry::angry::angry:
    :no::no::no::no::no::no::no::no::no::no::no::no:


    මන් නම් මචං ඥානසාර හම්දුරුවෝ බිලා හයිවේ එකේ රණ්ඩු උනේ එදාම තේරුම් ගත්ත. එහෙම කෙනෙක් කවදාවත් බුද්දාගමට හොදක් කරන්නේ නැති බව? ඉතිහාසයේ කොහෙවත් තියනවද ඔහොම අශීලාචාර විදියට හැසිරුණු ජාතික වීරයෝ ගැන. කුඩාපොළ හාමුදුරුවෝ එහෙමද, දිබුලගල හාමුදුරුවෝ, එහෙමද, යුද්දෙට ගිය දුටුගැමුණු රජතුමා සතුරාටත් ගෞරව කළා. සිහලු එහමයිබන්. ඔහොම කිනුහරප කියාගෙන කගහන් කෙනෙක් බුද්දාගමට සේවයක් කරයිද බන්.හරියට මරවීම් වගේනේ. අර පන්සලක හම්දුරුවරු එලවපු එක.

    මුලදී නම් මමත් රැවටුන. මහරගමට ආව ගිය අවුරුද්දේ බලන්නත් ගියා රැස්වීම
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පර්සි යනු බෙදුනුවෙක්ද....?

    බොදු නමකින් පෙනි සිට සියලු බොදුනුවන් රැවට්ටනවා නේද..??

    බොදු බල සේනා බොදුනුවන් තව තවත් විනාශ කලා නේද...??

    දැන් HALAL නැද්ද..? ඇත වෙනත් ස්වරුපයකින්....
    බොදු බල සේනා නිදිය...??

    විල්පත්තුවට මොකො වුනේ...??

    Law Colllege entrance exam එකට මොකො වුනේ...??
    කලින් ඇමති කියු පරිදි දැන් භාෂා විභාගක් ඇත...
    දැන් තොරාගත් සිසුන්ගේ නාම ලේඛණය ප්‍රසිද්ධ කරනුයේ එම සිසුන් නීති විදුහලට ඇතුලත් කර ගත් පසුය... එතෙක් එම කාර්ය හොර රහසේ සිදුවේ...
    දැන් නීති විදුහලේ ප්‍රබල මුස්ලිම් ශිෂ්‍ය ව්‍යාපාරයක් ඇත. එමගින් කැන්ටිමේ සහ හොස්ටල් එකේ කැම සියල්ල HALAL නර ඇත..

    බොදු බල සේනා නිදිය...??

    මඩකලපුවේ එකම බොදු විහාරස්ථානයේ විදුලිය කපා දැමුවේය...

    බොදු බල සේනා නිදිය...??
    නඩු තින්දුවකින් නැගෙනහිර අක්කර 500 ක සිංහල දෙමළ ගම්මානයක ඉඩම් මුස්ලිම් අයට පවරා දී ඇත....
    බොදු බල සේනා නිදිය...??

    දුක යනු මමද කලක් බොදු බල සේනා අනුමත කිරිමයි... එය පළමුව බිදුනේ දර්ගා නගරයේ ගැටුම දවසේය...
    :angry::angry::angry::angry::angry:
    :no::no::no::no::no::no::no::no::no::no::no::no:


    මචන් ඔය ප්‍රශ්න ටිකත් ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් හදන්න බැරි දේවල් නොවේ !

    පොලු අරන් ගහගන්නේ නැතුව !
     
    Nov 24, 2014
    789
    64
    0
    උම්බල වගේ රට ජාතිය ආගම ගැන හැගීමක් නැති උන්ගෙ අවජාතක චන්ද මයිත්රීපාල කොටියටම දීපිය.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වයස අවුරුදු දහහතරක පාසල් සිසුවෙකු විසිදෙහැවිරිදි විවාහක තරුණියකගෙන් දීර්ඝ කාලයක් පුරා බරපතළ ලිංගික අපයෝජ නයකට ලක්වීමක් සම්බන්ධ යෙන් එම කාන්තාවට නඩු පවරමින් උතුරු මැද පළාත් බද මහාධිකරණ යට අධිචෝදනා පත්‍රයක් ඉකුත් සතියේ දිනක නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූවා.

    අධිකරණයට වාර්තා වී ඇති කරුණුවලට අනුව එකී බාල වයස්කාර සිසුවා විසි දෙහැවිරිදි විවාහක තරුණියගෙන් අපයෝජනයට ලක්ව ඇතැයි චෝදනා එල්ලවන්නේ 2011 වසරේ මැයි 20 වෙනිදා සිට 2012 ජුනි 18 වෙනිදා දක්වා වූ වසරකට වැඩි කාලයක් තුළදීය.

    මේ ළමා අපචාරය අධිකරණයට වාර්තා වන්නේ මහවිලච්චිය පොලීසියෙනි. පොලිස් වාර්තා වලට අනුව එකී අපචාරය සිදුවී ඇතැයි පැවැසෙන්නේ මහවිලච්චිය 16 කණුවේ අලිවංගුව නම් ගම්මානයේය.

    දහහතර හැවිරිදි පාසල් සිසුවා විසි දෙහැවිරිදි විවාහක කාන්තාවකගේ ගොදුර බවට පත්වන්නේද එම කාන්තාවගේ තනියට රාත්‍රී කාලයේ එම සිසුවා ඇගේ නිවසේ නතර කර තබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව වාර්තා වී ඇත.

    ‍පොලීසිය සඳහන් කරන ආකාරයට අනුව ඇගේ සැමියා හමුදා සේවයේ නිරත අයෙකි. එබැවින් ඇය බොහෝ දිනවල නිවසේ සිටියේ තනිවමය. අසල්වැසි නිවැසියන් සමග හිතවත්ව සිටි ඇය රාත්‍රියට ඇගේ තනියට නිවසට ගෙන්වා ගත්තේ ඒ අසල්වැසි නිවසක සිටි පාසල් සිසුවෙකි.

    එහිදී ඇගේ කාමාශාවන් සංසිඳුවා ගන්නට ඇය එම සිසුවාව දීර්ඝ කාලයක් යොදා ගත්තද එය වසරක් වැනි කාලයක් පුරා රහසක්ව පවතිනුයේ සිසුවාද එකී පහසට කල්යත්ම ඇබ්බැහි වී සිටි නිසාවිය යුතුය.

    දීර්ඝ කාලයක් පුරා රහසක්ව පැවති ඒ අසම්මත කටයුත්ත ගැන හෙළිවන්නේ එම සිසුවා ඔහුට වඩා බාල සිසුවෙකුට දිනක් දහවල් කාලයේ දී යම් ලිංගික ක්‍රියාවක් කරන්නට ගොස් එය එම සිසුවාගේ මව දැකීම හේතුවෙනි.

    මේ සිසුවා එම බාල සිසුවාට කරන්නට ගොස් ඇත්තේ ඉහත කී තරුණ කාන්තාව ඔහුට පුරුදු කර තිබූ යම් ක්‍රියාවකි. ‍පොලීසිය පවසන්නේ එහිදී එය දුටු මව එතරම් කලබල වී නැති බවය. ඇය කල්පනාකාරීව එම ක්‍රියාවට අර පාසල් සිසුවා පුරුදු වූ ආකාරය ආදරයෙන් විමසා ඇති බව සඳහන්ය.

    විසි දෙහැවිරිදි කාන්තාව සහ සිසුවා අතර ඇති අසම්මත සම්බන්ධය ඒ ආකාරයෙන් හෙළිකරගත් එම මව ඒ බව පසුව අදාළ සිසුවාගේ මවට වසා අනතුරුව ‍පොලීසියට දැනුම් දෙන්නේ ළමුන්ගේ අනාගතය අඳුරු වන්නට ඉඩ නොදී ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගෙන විය හැකිය.

    මෙය වැඩිහිටි කාන්තාවක අතින් බාල වයස්කාර පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්වුණූ එක් සිදුවීමක් පමණි. මෙයට වසර කිහිපයකට පෙර මහත් ආන්දෝලනයට තුඩුදුන් එසේම සිත් කම්පාවට පත්වන තවත් කෲර ලිංගික අපයෝජනයක් ගැන වාර්තා වූයේ කැලණියෙනි.

    ඒ මාස අටක සිඟිති දරුවෙකු නිවසේ මෙහෙකාරිය විසින් යම් ලිංගික කටයුත්තකට යොදාගෙන තිබිමක් සම්බන්ධයෙනි. මෙහෙකාරිය විසින් කරන ලද්දාවූ එම ලිංගික කටයුත්ත ගැන හෙළිවන්නේ සිඟිත්තාගේ අවයවවලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙනි.

    ඇය එය වසන් කරන්නට නිවසට හොරු පැන්නේ යැයි ව්‍යාජ රංගනයක නිරතවූවත් පැය කිහිපයක් ඇතුළත එය බොරුවක් බව අනාවරණය කර ගෙන ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය. ‍

    පොලීසිය සඳහන් කරන ආකාරයට අනුව මතෛක් ඉතිහාසයේ අනාවරණය වුණු, කාන්තාවකගෙන් දරුවෙකුට වුණු ම්‍ලේච්ඡතම ලිංගික අපයෝජනය වන්නේ මෙයය.

    ගුරුවරියක් ඇගෙන් අධ්‍යාපනය ලැබූ දහතුන් හැවිරිදි සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමක් පිළිබඳ චෝදනාවක්ද මෑතකදී පොලීසියට වාර්තා වුණු එවන් අපරාධ අතර ඉහළින්ම සටහන් වී ඇත. කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක වන සැකකාරිය එම දහතුන් හැවිරිදි සිසුවා රැගෙන රට වටේද ගොස් තිබුණි.

    සිසුවාගේ මව ඒ ගැන ‍පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ගුරුවරිය අත්අඩංගුවට ගෙන සිසුවාව මුදාගන්නේ නුවරඑළියේ සිට ඔවුන් දෙදෙනා බදුල්ල බලා යමින් සිටියදීය.

    එකී ගුරුවරියට එරෙහිවද මේ වන විට බදුල්ල මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවකටය.

    බියගම නිදහස් වෙළඳ කලාපයේ තරුණියන් පිරිසක් සිය බෝඩිම් කාමරයට අසල්වැසි නිවසක සිටි අවුරදු දහයක දොළහක දරුවකු කැඳවා සාමූහික ලිංගික අපයෝජනයකට ලක්කිරීමක් ද ‍පොලීසියට වාර්තා වී ඇති එවන් අපරාධ ගොන්න අතර තිබෙන බව සඳහන්ය.

    ‍පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ මහජන සම්බන්ධතා සහ පුහුණු අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක මනෝජ් කුමාර මහතා සඳහන් කරනුයේ කාන්තාවන්ගෙන් බාල වයස්කාර පිරිමි දරුවන් අපයෝජනයට ලක්වීම් වාර්තා වීම් සහ හෙළිදරව් වීම් ඉතා අඩු මට්ටමක පවතින බවය.

    නමුත් එහෙම කියල මෙවැනි අපයෝජන රටේ අඩුවෙන් සිදුවෙනව කියල මම කියන්නේ නැහැ. සැලකිය යුතු ප්‍රමාණයකින් එවන් දේවල්ද වෙනවා. නමුත් වැඩි අවධානයට ලක්වන්නේ ගැහැනු දරුවෙකු පිරිමියෙකුගෙන් අපයෝජනයට ලක්වීම් ගැන පමණයි.

    ඒ වුණාට ගැහැනු ළමුන් වැඩිහිටි කාන්තාවන්ගෙන් අපයෝජනයට ලක්වීම්ද සිදුවෙනවා. නමුත් කතාබහට ලක්වන්නේ පිරිමි ළමුන් වැඩිහිටි පිරිමින්ගෙන් අපයෝජනයට ලක්වීම් ගැනයි. මනෝජ් කුමාර මහතා පෙන්වා දෙයි.

    අපේ රටේ ජනතාව හිතන්නේ වැඩිහිටියන්ගෙන් ලිංගික අපයෝජනයට ලක්වන්නේ ගැහැනු ළමුන් පමණයි කියලයි. ඒ නිසා ගැහැනු ළමුන් ගැන වැඩි අවධානයක් යොමු කරනවා. නමුත් වාර්තාවන බරපතළ ලිංගික අපයෝජනවලින් සියයට හැත්තෑ පහකම වින්දිතයන් පිරිමි ළමුන්.

    පිරිමි ළමුන් සම්බන්ධයෙන් මතෛක් හෙළිනොවූ අලුත්ම පැතිකඩක් මනෝජ් කුමාර මහතා හෙළිකරනු ලැබුවේ එසේය. කාන්තාව න්ගෙන් බාල වයස්කාර දරුවන් සුලභව ලිංගික අපයෝජනයනට ලක්වෙනවා. විශේෂයෙන් වැන්දඹු කාන්තාවන් මගින්.

    ඒ වගේම ඇතැම් වයසක කාන්තාවන් තමන්ගේ ඥාති දරුවන්ව පවා ලිංගික අපයෝජනයට ලක්කර තිබෙනවා. ඒවා එළියට නොඑන්නේ දරුවන් ඒ කටයුත්තට ඇබ්බැහි වීම නිසා ඉන් ගැලවෙන්නට වුවමනාවක් නොදක්වන නිසයි.

    ඒ නිසා දෙමව්පියන්ට යම් වගකීමක් පැවැරිලා තිබෙනවා, ගැහැනු දරුවන් ගැන පමණක් නොව පිරිමි දරුවන් ගැනත් අවධානයෙන් සිටින්න. යැයිද මනෝජ් කුමාර මහතා සඳහන් කරනු ලබන්නේ පිරිමි දරුවන් වැඩිහිටියන් වන විට ඔවුන් අයා‍ලේ යන්නට පවා කුඩා කල ඔවුන්ට සිදුවන එකී හිරිහැර බලපාන බව සඳහන් කරමිනි.