ඥානසාර භික්ෂුව නාගත්තා ද?
සමහරු තාමත් හිතන් ඉන්නවා ඥානසාර හිමි 2012 BBS එක මාර්ගයෙන් !
හලාල් විරෝධය සමග සාමාජයේ එතෙක් නොවූ වීරූ රැල්ලක් සමග ආවේ!
සැබෑ බෞද්ධ වුවමනාව මත කියලා !
නැහැ එහිමි පැමිණියේ පවතින මහින්ද රාජපක්ෂගෙන් ගිලිහි යන බෞද්ධයාගේ ජන්ද ටික කෙසේ හෝ මහින්දට නැවත ලබා දෙන්න..
ඒ වගේමයි ආණ්ඩුව අනෙක් මූලධර්මවාදී මුස්ලිම් සංවිධාන ඒවා මෙහෙයවුයෙත් ඒ අරමුණෙන්මයි !
මේ බෞද්ධ සහ මුස්ලිම් සංවිධාන promote කරේ ආණ්ඩුව...
අන්තිමට ජනතාව සුපුරුදු පරිදි ආයෙමත් රැවටුනා !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
w3lanka බ්ලොග් අඩවියෙන් උපුටාගතිමි !
බොදු බල සේනාව ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කිරීමත් සමග ම එහි බිම් මට්ටමේ දැවැන්ත කඩා වැටීමක් සිදු වී තිබේ.
අප සමග කතා කළ බොදු බල සේනා ක්රියාකාරිකයන් ගණනාවක් ම පැවසුවේ තමන් බොදු බල සේනාවෙන් ඉවත් වන බවයි.
බොදු බල සේනා සමග සම්බන්ධ වී සිටි තරුණ කොටස් බොහොමයකට පවත්නා ක්රමයේ වෙනසක අවශ්‍යතාව දැඩිව දැනෙයි.
ඔවුන් බොදු බල සේනාව තුළින් බලාපොරොත්තු වූයේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ජාතිවාදී හා ආගම්වාදී පදනමකින් මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානි විරෝධී ආකාරයකින් කටයුතු කිරීම මිස ඍජුව දේශපාලනඥයන්ට කඩේ යාම නො වන බව ඇතැම් බොදු බල සේනා සාමාජිකයෝ පවසති.
බොදු බල සේනාව මහ මැතිවරණයකට තරග කරන්නට ඉදිරිපත් වූවා නම්, ඉහත කී පදනමින් ම ඔවුන්ට සහාය දෙන්නට පිරිස් සිටි මුත්, ජනාධිපතිවරණයේදී ඔවුන් ඍජුව අපේක්ෂකයකුට සහාය පළ කරන්නට යාම එහි අපේක්ෂකයන්ට අවාසිදායක වී තිබේ.
මෙම තත්වය හමුවේ තමන් මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන බවක් නො කියූ බව බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පවසයි.
එම ප්‍රකාශය ඩේලි මිරර් වෙබ් අඩවියේ පළ වී තිබිණි. මෙතැනින් කියවන්න.
--------------------------------------------------------------------------------
මෙහෙමත් දෙපැත්තට වැනෙන කථා !
පෙර : අපි වැදගත් තීන්දුවක් ගත්තා !
මේ රටේ මුස්ලිම් ජනතාව වැඩියෙන්ම සලකන්න ඉන මහින්දට !
මුස්ලිම්වරු වැඩියෙන්ම සලකන්න ඕන මහින්දට !
පසුව :
ස්වදේශික මුස්ලිම් ජනයාට අපේ විරුද්ධත්වයක් අපේ නැහැ! - ඥානසාර හිමි

එහෙනම් ඒ ආගමේ ශුද්ධ ග්‍රන්ථයේ පාඨයන් අල්ලාගෙන ඒවගෙන් උපුටා ගෙන දගලන්නේ ! මාධ්‍ය හමු වල
මුස්ලිම් ජනයාට විරුද්ධව නොවේ වෙන්න ඇති !

මෙහෙමත් දෙකට එහාට මෙහාට නැවෙන සංවිධාන ගැන මොන කතාද ?
අරහෙන් බුද්ධාගමේ තියෙන දේවල් අර මුස්ලිම් එකාලා ත්‍රිපිටකය අල්ලාගෙන ගෙන ත්‍රිවිධ රත්නයට මැණික් තුනක් කියන්නේ ! තව වල් පල් කියන්නේ !
මුන් දෙගොල්ලොම බොරුවට කෑගහගෙන මිනිසුන්න්ව අන්දලා සාක්කුවේ දාගෙන උන්ට වැඩ කරන්න..
දැන් ඒවා එක එකාගේ පාමුල තියෙන්න හදනවා එකට කකා !
විල්ලජ්ජාවක් නැහැ

Last edited: