ඥානසාර ස්විට්සර්ලන්තයට පලා යනවා
ගලගොඩඅත්තේ නානසාර 8 දා ඉන්දියාව හරහා ස්විට්සර්ලන්තයට පැන යාමට සියල්ල සූදානම්..!!
(ලංකා ඊ නිව්ස් -2015.ජන.05, ප.ව.7.00) කෝටි ගණන් දේපොල විනාශයට සහ ජීවිත ගණනක ඝාතනයන්ට වග කිව යුතු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ජාත්‍යන්තරය පිලිගෙන තිබෙන බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ නානසාර නමැති මැර සිවුරුකාරයා ලබන 8 වෙනිදා ඉන්දියාව හරහා ස්විට්සර්ලන්තයට පලා යෑමට සූදානම් වේ. ඔහු මේ සඳහා ගුවන් ටිකට් පත් වෙන් කර ගෙන තිබේ.
ලංකාවේ ගමන් බලපත්‍රයකින් ඉන්දියාවට ගොස් එහි සිට ස්විට්සර්ලන්තයේ සරණාගත භාවය ලැබූ අයට දෙන ගමන් බලපත්‍රයකින් (ට්‍රැවල් ඩොකියුමන්ට්) ස්විට්සර්ලන්තය බලා යෑමට නානසාර සැලසුම් කර තිබේ. අය සත්‍ය බලපත්‍රයක්ද හොර එකක්ද යන්න නිශ්චිතව කිව නොහැක.
දැනටමත් ඔහු සතුව ස්විට්සර්ලන්තයේ නිවාසයක් තිබෙන අතර මේ වන විට එහි චීවරධාරියෙක් නතර කර ඇතැයිද නානසාර යන්නේ එහි නතර විමට යැයිද බොබසේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
සුවඳ විලවුන් තමන් භාවිතා කරන බවත් සුවඳ විලවුන් වලට ඉතාමත් ප්‍රිය කරන බවත් මාධ්‍යයකට කී නානසාරගේ පෙම්වතිය ජීවත් වන්නේ සුවඳ විලවුන් වලට ප්‍රසිද්ධ ප්‍රංශයේ පැරිස් නගරයේය. ස්විට්සර්ලන්තය ප්‍රංශය ආදී රටවලට ඇතුළු වීමට දැන් භාවිතා කරන්නේ ෂෙනගන් වීසා නම් එකම වීසා වර්ගයකි. එනම් ෂෙනගන් වීසාවකින් යුරෝපයේ ඒ ඕනෑම රටකට නුගේගොඩ සිට රාජගිරියට යනවා සේ සංචාරය කළ හැක.