ඥානසාර_හිමියන්_අත්අඩංගුවට

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    තොත්ත බබා;19622241 said:
    ආ .. කතා කරා කියන්නෙ උසාවියට ගිහිල්ල කෑ ගහපු එක ද ?
    ඕක හිතා මතා ම කරපු දෙයක්, ඥානය ට ඕනෙත් ඕකම තමා.
    ජනප්‍රියත්වය හොඳටම අඩුවෙලා නෙ තිබ්බෙ
    දැන් ආයෙත් පොර උනා.

    අනේ බන්
    මිනිස්සු ඉස්සුවම නීති පති උපදෙස් දෙනකම් ඉන්දලා පැයෙන් ඇප එක්ක කෝපි කොප්පයක් පොවලා යැව්ව ආණ්ඩුවක් මේක

    සන්ද්‍යා ට බැන්නම නීතිපති ඕනෙත් නෑ පැය ගානෙන් ඇතුලේ සති ගානකට

    අනිත් එක හාමුදුරු කෙනෙක්ට කතා කරන්න ඉගෙන ගනින්
    :yes:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ඥානසාර හිරේ ඉද්දි ඉන්නෙ සිවුර ඇඳන් ද ? නැත්තන් අනික් හිරකාරයො වගේ සුදු බැනියමයි ශෝටයි ගහගෙන ද ?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි උබ නඩුවෙ ශාක්ෂි දෙනවද ඒක කොටියෙක් නෙමේ කියන්ඩ??

    mama danna kotiyek da nadda kianna. umba dannawa nam usawiyata kiala wade oppu karapan ko, kattiya nikan karadara wena eka iwara wenawa ne.

    කොටින්ට පුක දෙන්න එපා බන් ප්ලීස් :/

    kauda dan kotiya?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රට වෙනුවෙන් සටන් කරපු රන විරුවො වෙනුවෙන් කතා කරපු එකද බන් පව
    දන්නෙ නැති නිසා අහන්නේ:confused:

    rata wenuwen satan karapu rana wiruwo set wela umbawa dooshanaya karoth umba eka iwasagena innawada eyala ranawiruwo nisa?
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    තොත්ත බබා;19626505 said:
    ඥානසාර හිරේ ඉද්දි ඉන්නෙ සිවුර ඇඳන් ද ? නැත්තන් අනික් හිරකාරයො වගේ සුදු බැනියමයි ශෝටයි ගහගෙන ද ?

    ehema inne ban umbe ammata sukana welawata thma
     
    Last edited:

    taps

    Member
    Dec 14, 2012
    78
    7
    0
    මෙතෙක් ලොව බිහි වූ සියලුම විද්වතුන් එක් එක් ආකාරයේ බෞතික ගැටලු වලට විසදුම් ලබා දුනි ඒවා කලින් කලට වෙනස් වුනි. කිසිවෙකුට තෙරුම් ගත නොහැකි වූ ගැටලුවකට බුදු දහමින් විසදුම් ලැබුනි එය නම් සසර එතෙර වීමයි මෙහි වටිනාකම දන්නා සින්හලයන් අතීතයේ සිට බුදු සසුන ආරක්ශා කලේය. සිහල රජවරුන්ගේ ද පලමු කාර්යය වූයේ බුදු සසුන ආරක්ශා කිරීමය. දලදා වහන්සේ ආරක්ෂා කිරීම හා පුදසත්කාර කිරීම රජ තුමා විසින් කලේය එසේ නොමැති නම් ඔහු තම දේශයේ රජු වශයෙන් සින්හලයන් පිළිනොගන්නා තත්වයක් එකල පැවතිනි. එසේ වූ යේ වසර දහස් ගණනක සිට සින්හලයන් බුදු සසුන ආරක්ශා කිරීම නිසා එය සින්හලයන්ගේ ජාන වලට ද අන්තර්ගත වූ නිසාය. එම නිසා බුදු සසුන සහ එය රකින සින්හල ජාතියෙ ස්ථිර්ජීවනය වෙනුවෙන් කැප වන ස්වාමීන් වහන්සේලා සහ නායකයන් පිළිබද සින්හලයන්ගේ හැගීමක්(කැක්කුමක්) පවතී

    එය එසේ නොවේ නම් උභතොකොටික ගැටලුවකි සරල බසින් කිවහොත් පෙලපතෙ වරදකි මෑත යුගයක හෝ මුතුන් මිත්තන්ගේ යුගයේ සුද්දන්(ඉන්ග්‍රීසින්), හම්බයන්,දෙමලුන් හෝ එවැන්න වුන් ගෙට රින්ගා තිබේ.

    මෙය ඔවුන්ගෙ වරදක් නොවන බැවින් බුදු සසුන සහ සින්හල ජාතිය වෙනුවෙන් පෙනීසිටින උතුමන්ට ගරහන අයට ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටින ලෙස මා කාරුනිකව ඉල්ලසිටිමි.