ටකරමේ ගායකයා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕකගෙ සින්දුවක් ඉස්සර රේඩියෝ එකේ ගියත් මං වහලා දානවා. ටකරමකට ගල් ගහනවා වගේ. මෝඩ සිංහලයො මූව මොකට කරේ තියන් ඉන්නවද මන්දා. ICU එකේ ඉන්නවා කියද්දිත් මූව බලන්ඩ යනවා කියන එකෙන් පේනවා මූගෙ සින්දු අහන උන්ගෙ තරම
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕකගෙ සින්දුවක් ඉස්සර රේඩියෝ එකේ ගියත් මං වහලා දානවා. ටකරමකට ගල් ගහනවා වගේ. මෝඩ සිංහලයො මූව මොකට කරේ තියන් ඉන්නවද මන්දා. ICU එකේ ඉන්නවා කියද්දිත් මූව බලන්ඩ යනවා කියන එකෙන් පේනවා මූගෙ සින්දු අහන උන්ගෙ තරම

    u ubata puke ariyada ban mechchara marenna hadanne
    mata uge hoda sindu tikak tiyenawa
    ekalet ahuwa danuwat drink ekak dana welawata ahanawa
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    sketch-1703133308355-removebg-preview.png
     
    Last edited:
    • Dislike
    • Love
    Reactions: dgboy and waca

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ඕකගෙ සින්දුවක් ඉස්සර රේඩියෝ එකේ ගියත් මං වහලා දානවා. ටකරමකට ගල් ගහනවා වගේ. මෝඩ සිංහලයො මූව මොකට කරේ තියන් ඉන්නවද මන්දා. ICU එකේ ඉන්නවා කියද්දිත් මූව බලන්ඩ යනවා කියන එකෙන් පේනවා මූගෙ සින්දු අහන උන්ගෙ තරම
    Sindu ahanne neti unata uba me thread ekak dala tiyenne. u balanna yanava ette uge sindu ahapu un. uba issara vage ganan ganne netuwama hitapan. simple,
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Meke minissu bully kara kara hitiya
    Dan chamarayek wa allagena jeewithe ta uben satha pahaka waradak nokarapu ekek ICU iddi.

    Minissunge music taste eka ung ung bala ganie
    Ubata uu waraddak karala nane

    Ubath kawadahari ICU giya dawasata mathak wei uba mehema manussayek ta kiwwane kiyala
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    උබව දැන් කවුරු හරි බලෙන් එක්ක යන්න හැදුවද ඌව බලන්න 😂
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,666
    8,347
    113
    හදවතේ අප්පච්චී කියන මහින්දයා පැරදිලා මැදමුලනේ ජනලේ එල්ලිලා අඩද්දී තොපිට බලන්න යන්න හොදයි 😂