ටයර් ප්‍රෙශර්

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Axio එකේ යට වදිනව ඉවරයක් නෑ. ඉස්සරහ බෆර් එකත් වදිනවා. 33ක් හුලන් ගහන්න කියල දොරේ නම් ගහල තියෙන්නෙ. 35ක් වත් ගැහුවොත් අගල් බාගයක් වත් ඉස්සෙයි නේද, 35ක් ගහන්න හොද නැද්ද ටයර් එකට.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Bodykit da?nethuwa nan wadibna widiyak ne.enan shock behela ekko coil behela

    නෑ බන් තාම 8000ක් වත් දුවලා නැ වාහනේ

    mage tiyenne Dunlop rim size 16
    man nam front 35 gahanawa
    habai tikak bump wena gatiyak enawa

    මගෙත් 16. 35 ගහල දාන්න කියල බැලුවෙ. බෆර් එක කැත වෙනව යට වැදිලම. බෑවුමකින් දාපු ගමන් ඉවරයි.
    ------ Post added on Oct 21, 2021 at 8:41 PM
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මාත් දෙන්නෙකුට වඩා නැග්ගම අපේ පාරෙ යට වදින නිසා 35 ගහනව.
    කොන්ක්‍රීට් පාරවල් වලට ටිකක් වයිබ්‍රේට් වෙනව... බ්‍රේක් වලට වෙනසක් ලොකුවට දැනිල නෑ...
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Axio එකේ යට වදිනව
    off road yanna nam
    eekata off road waahanayak ganna wei

    axio godak kotai
    (aaya mata hithenawa shock absorber anik waahana walata shapekshawa
    paath wenawa wadi wage)

    35ක් වත් ගැහුවොත් අගල් බාගයක්
    maru idea eka
    eka wara 50k 60k ma gahala
    angal 4k 5k ma ussanna

    oonewata wadaa pressure ekak dunnama
    hari pressure ekak nethi unaama
    tyre eke kal pawathma adu wenawa
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    oya Axio eke hati. suspension eka hena soft.

    ehemada. yata wadina eken loku haniyak nadda? issaraha buffer eka wadina ekai epa wenne podi baawmakin dammat.

    tyre pressure wadi kara kiyala wadak na bung..anthimata shocks ehema narak wenawa ikmanata.. WXB da ?
    Ow WXB. lokuma tyre size eka ennet man hithanne mekata,

    off road yanna nam
    eekata off road waahanayak ganna wei

    axio godak kotai
    (aaya mata hithenawa shock absorber anik waahana walata shapekshawa
    paath wenawa wadi wage)


    maru idea eka
    eka wara 50k 60k ma gahala
    angal 4k 5k ma ussanna

    oonewata wadaa pressure ekak dunnama
    hari pressure ekak nethi unaama
    tyre eke kal pawathma adu wenawa

    :confused: Kohe hari gihin park karaddi thama ban off road danna wenne. e kiwwe nikan kage hari midulak athulata daddi ehema. bawmak wage ne munge entrance hadala tiyenne. ekko paren palleha level eke. natnam usa level eke. owata daddi issaraha buffer eka left. :confused: