ටයර් ඵක ඔළුව උඩින් යයි😞😞

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Ado ai bn bala bala inne
    Mohokin hari dan hospital aran yanna beri ai
    Api paraka heppunat ochharai..
    Mehema deyak unama ahaka balan yannepa machanla.. oya wage thenakin api ape wahanekin giyat dagena hospital ekakata gihin damu.. api paraka wetila hitiyat ochharai ahaka balan giyot..
    Na bn mang hithanne oluwa podi wela athi bn, apita clear penne nane, ethanama marila aththe. Bus eke tyre ekane bn...:no:😢
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    පව් බන්. බයික් එක පාර මැද්දට ටිකක් වැඩියිනේද? තව පොඩ්ඩක් අයිනට කරගත්තනම් මුකුත් වෙන්නෑ. සයිඩ් කන්නාඩි තිබ්බට බලන්නෑ පිටිපස්සෙන් එන වාහනේ මොකක්ද කියලවත්. ඉස්සරහා බලාගෙන සැලකිල්ලෙන් යනවාවගේම පිටිපස්සෙන් එන වාහනේ ලොකුයිනම් පොඩ්ඩක් අයිනට අරන් යන්න ඉඩ දෙන්න ඕනි අපිට ඒකත් එක්ක යන්න බැරිනම්. අර ටිපර් එකට ඉඩදීලා යන බයික් එක බලන්න! ගොඩක් බයික්වල කන්නාඩිය බැලුවම පේන්නේ වෙන කොහෙවත්. හරියට කන්නාඩියවත් හදාගෙන බයික් වලයන්නේ කීයෙන් කීදෙනාද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ado ai bn bala bala inne
    Mohokin hari dan hospital aran yanna beri ai
    Api paraka heppunat ochharai..
    Mehema deyak unama ahaka balan yannepa machanla.. oya wage thenakin api ape wahanekin giyat dagena hospital ekakata gihin damu.. api paraka wetila hitiyat ochharai ahaka balan giyot..

    එතනම මැරිලා බන්, හෙල්මට් එක කුඩු වෙලා විසික්කා වෙනවා පෙන්නේ