ටයර් මරු කරන්න කල් හරිද ? - Tread Ware Indicators

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ටයර් එකේ කට්ට වැඩි නන් ග්රිප් එක වැඩී තමා බන්. එකනේ ඕෆ් රෝඩ් යන වාහන වල කට්ට වැඩි පළල ටයර් දාලා තියෙන්නෙ. රේස් වලට ඒවා ගන් නැත්‍තේ ඝර්ශනය වැඩි නිසා.

    වතුර අයින් කරන එක ටේරේඩ් එකේ එක කාර්යක් විතරයි.