ටයර් මිල පල්ලම් බහී

monson

Well-known member
  • May 7, 2007
    25,691
    28,752
    113
    ඉදිරි මාස තුන ඇතුළත නව තොග ලැබීමෙන් පසු ආනයනික ටයර් මිල සියයට 15කින් අඩු කිරීමට බලාපොරොන්තු වන බව ටයර් ආනයනකරුවෙන්ගේ සංගමය කියයි.

    අමෙරිකා ඩොලරයට සාපෙක්ෂව රුපියල ශක්තිමත් වුවද මෙම අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩු කිරීම සියයට 5ක පමණ ප්‍රතිශතයකින් පමණක් කළ හැකි බව කී එම සංගමයේ සභාපති සුනිල ෆොන්සේකා මහතා ඊට හේතුව වන්නේ පැරණි තොග වෙළෙඳුන් සතුව පැවතිම බව කීය.

    - https://www.lankadeepa.lk/latest_news/ටයර්-මිල-පල්ලම්-බහී/1-630893
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    වැඩි වෙනකොට ඩොලර් එකටත් කලින්ම වැට පැන්න බඩු...
    අඩු වෙන්න ගත්තම, ඉදිරි මාස තුන, ඉදිරි මාස හය ගගා ඉන්නව...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    gamunu kiyawi thaama duwanne api parana tire walin eka nisa bus gasthu nam adu karanna baa, bus eke tire maaru karama adu karannan kiyala...
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,632
    113
    Colombo, Sri Lanka
    අමෙරිකා ඩොලරයට සාපෙක්ෂව රුපියල ශක්තිමත් වුවද මෙම අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩු කිරීම සියයට 5ක පමණ ප්‍රතිශතයකින් පමණක් කළ හැකි බව කී එම සංගමයේ සභාපති සුනිල ෆොන්සේකා මහතා ඊට හේතුව වන්නේ පැරණි තොග වෙළෙඳුන් සතුව පැවතිම බව කීය.

    Cracking Up Lol GIF