ඉදිරි මාස තුන ඇතුළත නව තොග ලැබීමෙන් පසු ආනයනික ටයර් මිල සියයට 15කින් අඩු කිරීමට බලාපොරොන්තු වන බව ටයර් ආනයනකරුවෙන්ගේ සංගමය කියයි.
අමෙරිකා ඩොලරයට සාපෙක්ෂව රුපියල ශක්තිමත් වුවද මෙම අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩු කිරීම සියයට 5ක පමණ ප්‍රතිශතයකින් පමණක් කළ හැකි බව කී එම සංගමයේ සභාපති සුනිල ෆොන්සේකා මහතා ඊට හේතුව වන්නේ පැරණි තොග වෙළෙඳුන් සතුව පැවතිම බව කීය.
- https://www.lankadeepa.lk/latest_news/ටයර්-මිල-පල්ලම්-බහී/1-630893