1250 මැරිච්ච එක ගැන ගානක් නෑ නේද ?නැව දකිද්දී මට ඒකේ ආදර කතාව මතක් වෙනවා බන්.....
අන්න එතකොටයි මට දුක හිතෙන්නේ.....![]()
1250 මැරිච්ච එක ගැන ගානක් නෑ නේද ?




මතක් වෙනවා..... දෙමව්පියෝ දරුවන්ගෙන් වෙන උන හැටි, දහස් ගානකට සහෝදර සහෝදරියෝ නැති උන හැටි...... අදර වන්තයින් වෙන උන හැටි......
තමන්ගේ අන්තිම මොහොත වෙනකනුත් සමහර අය ආදරෙන් තුරුළු වෙලා හිටපු හැටි....![]()
ඇත්තද????Just checking.. are you a male or female.. you sound like a female, But if you are a male, really, you seriously need a help.








