ටය්ටනික් පින්තූර

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
නැව දකිද්දී මට ඒකේ ආදර කතාව මතක් වෙනවා බන්.....:):love:
අන්න එතකොටයි මට දුක හිතෙන්නේ.....:(:(
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ ආදරය මුහුදු පතුලට යන්න තරම්..
    ආවාසනාවන්ත වුනා.. ඒ ගැන දුක හිතුනත්..
    මේ වගේ සිදුවිමක් හින්දා නේ අපිට ඒ වගේ ආදර කතාවක්..
    දැන ගන්න ලැබුනේ..
    ඒ ගැන හිතලා සන්තොස වෙන්න පුලුවන්..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැව දකිද්දී මට ඒකේ ආදර කතාව මතක් වෙනවා බන්.....:):love:
    අන්න එතකොටයි මට දුක හිතෙන්නේ.....:(:(
    1250 මැරිච්ච එක ගැන ගානක් නෑ නේද ?
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    1250 මැරිච්ච එක ගැන ගානක් නෑ නේද ?
    :(
    මතක් වෙනවා..... දෙමව්පියෝ දරුවන්ගෙන් වෙන උන හැටි, දහස් ගානකට සහෝදර සහෝදරියෝ නැති උන හැටි...... අදර වන්තයින් වෙන උන හැටි......
    තමන්ගේ අන්තිම මොහොත වෙනකනුත් සමහර අය ආදරෙන් තුරුළු වෙලා හිටපු හැටි....:(:(:(
     
  • Sep 23, 2010
    81
    12
    8

    Just checking.. are you a male or female.. you sound like a female, But if you are a male, really, you seriously need a help.
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    Just checking.. are you a male or female.. you sound like a female, But if you are a male, really, you seriously need a help.
    ඇත්තද????:lol::lol:
    හිතට දැනුන හැගීමයි මම විස්තර කරේ.....:):(
    ආ....:oo:
    මට අමතක උනානේ.....
    ඔබ වැනි උදවියට
    හැගීම් දැනීම් නොදැනෙන වග....:lol::lol::lol::P